Online Salary Calculator Sri Lanka II

maxa_boy

Active member
  • Aug 20, 2012
    286
    100
    43
    Kandy

    හිතවතුනේ, තවමත් SalaryCal.lk domain name එක මට ලබාගන්න බැරිවුනා.
    LK Domain Registry එකට Order කරලා සල්ලි ගෙවලා දැනට සති දෙකක් වෙනවා.

    මෙතනින් තමා Salary Cal එක තවමත් Access කරන්න පුලුවන්.
    http://salarycal.exesmart.com/

    පරන thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1796296

    එත් මම ඔයාල කියපු හැම දෙයක්ම එකතු කරල Salary Calculator එක තවත් අපූරුවට අලුත් කරා. ඇලුත් ගොඩාක් දේවල් එකතු කරා.

    CalMain.jpg


    Try it now


    01. අලුත් Salary Items ඕනැ විදිහට Add කරගන්න

    Cal01.jpg


    ඔයාගෙ Salary එකට ඔනැ විදිහට ලෙසියෙන් Earnings අරි Deductions හරි Add කරගන්න පුලුවන්. +New Item මත Click කරන්න. එවිට අලුත් පේලියක් ක්ශනිකව එකතු වෙනු ඇත.

    Try it now


    02. Earning එකක් ලෙස හරි Deduction එකක් ලෙස හරි ඉක්මනින් මාරු කරගන්න

    Cal02.jpg


    Salary Item List එකෙ තියෙන ඔනෑම Salary Item එකක් Earning එකක් විදිහට හරි Deduction විදිහට හරි එක Mouse Click එකකින් මාරු කරගන්න. Salary Item එකට ඉදිරියෙන් තියෙන කුඩා කොල පාට බ්ට්න් එක Click කරන්න.

    Try it now


    03. ඔනෑම Salary Item එකක නම වෙනස් කරගන්න

    Cal03.jpg


    Salary Item එකක පෙනෙන නම වෙනස් කරගනීමටනම් සාමාන්‍ය විදිහට ඒ නම උඩ Click කරන්න. එවිට ඔබට එය නැවත සකස් කරගන්න පුලුවන් වෙවි.

    Try it now


    04 EPF,ETF සහ Tax(PAYE) ගණනයට ගැනෙන ආකාරය


    Cal04.jpg


    එක එක Companies වල EPF, ETF, Tax(PAYE) ගණනය කර ගැනීමට භාවිතා කරන salary items වෙනස්ය. එම නිසා ඔබට ඔබේ ආයතනයේ අකාරයට එක එක Salary Items වලින් ETF, EPF, Tax (PAYE) ගනනය කරන විදිහට ඒ ඒ salary item ඉදිරියෙන් තියෙන Options භාවිතා කරගෙන වෙනස් කරගන්න.

    Try it now


    05 අනවශ්‍ය Salary Items ඉවත් කරගන්න


    Cal05.jpg


    දැන් ඉක්මනින් තම්න්ට ඕනැ නැති පෙලි ඉවත් කරගන්න පුලුවන්. ඒ ඒ Salary Item ඉදිරියෙන් තියෙන රතු කතිරය සහිත බටනය Click කරන්න

    Try it now


    06 ඔබගේ Pay Slip එක සූදානම් !


    Cal06.jpg


    ඔබගේ Pay slip එක විස්තර සහිතව ස්වයන්ක්‍රීයව සකසා ගන්න පුලුවන්. GENERATE PAYSLIP බටනය උඩ Click කර payslip එකට අවශ්‍ය ඔබගේ විස්තර ලබාදෙන්න.

    Try it now


    07 ඔබගේ Pay Slip එක Print කරගන්න


    Cal07.jpg


    ඉතා ලේසියෙන්ම Pay Slip එක Print කරගන්න ඔබටත් පුලුවන්. PRINT PAYSLIP බටනය උඩ Click කර අවශ්‍ය Printer Settings ලබාදෙන්න.

    විශේෂයි.
    Payslip එක Generate කරාට පසුව වුවද ඔබගෙ Salary items වල ඔනෑම වෙනසක් කර විට payslip එක ඒ විදිහට වෙනස් වෙවි.

    Try it now


    ඔබගේ අදහස් යෝජනා චෝදනා Comment කරනන්න. Bump කරන්න අන් අයගේ දැන ගැනීම පිනිස.

    අපේ වැඩ බුකියේ Rate & Review කරන්න අමතක කරන්න එපා.

     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    100
    43
    Kandy
    fatta, lk domain eke un sucks

    Thanks Mayan19,
    Ow ban .com domain ekak salli gewala payak yanna kalin activate wela use karannath puluwan.

    .lk unta order karala payment karala sathi 2k wenawa..
    Ada hawas call kara, un kiyanawa sathi dekakata kalin un mail ekak ewwalu mama reply kare nalu details dala..

    mama kiwwe menna me welawata mama sathi dekakata kalin reply karala thiyenne okkoma details balala kiyala.. Un eeta passe ah ow. api ada mail ekak ewannam confirm karala kiyala kiwwa.

    Me dan mata mail ekak awa.. domain name details dala. salli gewanna kiala.. Mama aya reply kara mama already pay kara kiyala :(

    Sucke suckz
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thanks Mayan19,
    Ow ban .com domain ekak salli gewala payak yanna kalin activate wela use karannath puluwan.

    .lk unta order karala payment karala sathi 2k wenawa..
    Ada hawas call kara, un kiyanawa sathi dekakata kalin un mail ekak ewwalu mama reply kare nalu details dala..

    mama kiwwe menna me welawata mama sathi dekakata kalin reply karala thiyenne okkoma details balala kiyala.. Un eeta passe ah ow. api ada mail ekak ewannam confirm karala kiyala kiwwa.

    Me dan mata mail ekak awa.. domain name details dala. salli gewanna kiala.. Mama aya reply kara mama already pay kara kiyala :(

    Sucke suckz

    Sri Lanka :sorry: :sorry:

    NIC.lk එක කරන්නේ government එකෙන්ද බන්? නැත්තන් ප්‍රයිවට් ද? නැත්තන් semi-government ද?

    රටක් දියුණු වෙයිද බන් ඉතින් මෙහෙම සර්විස් දෙනකොට :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Sri Lanka :sorry: :sorry:

    NIC.lk එක කරන්නේ government එකෙන්ද බන්? නැත්තන් ප්‍රයිවට් ද? නැත්තන් semi-government ද?

    රටක් දියුණු වෙයිද බන් ඉතින් මෙහෙම සර්විස් දෙනකොට :P

    Moratuwa university eke bn thiyenne oka :P

    Domain eka denna puluwan unta witharai..e nisa poddak loku scene :rofl::lol:

    University eke un harvard kiyala hithan innawa, NIC eke un godaddy kiyala hithan innawa :rofl: awulak nane :P
     
    Last edited: