ExtraTorrent has shut down permanently

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ExtraTorrent has shut down permanently:(



    ඒකත් ඉවරයි එහෙනම්.. මොකද බන් වෙන්නේ මේ සයිට් වලට.. හපොයි සෑහෙන්න දේවල් බා ගත්ත ටොරන්ට් සයිට් එකත්..


    qz4t3o.jpg


    wiuzvepipztscuwtp37k.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේ යන විදියට ඒවටත් කෙල වෙයි වගේ මට පේන්නේ. කොහොම හරි කාලයක් යනකොට ටොරන්ට් හොයා ගන්නවත් බැරි වෙන වැඩක් වෙන්න යන්නේ
    :(:(:(:(
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේ යන විදියට ඒවටත් කෙල වෙයි වගේ මට පේන්නේ. කොහොම හරි කාලයක් යනකොට ටොරන්ට් හොයා ගන්නවත් බැරි වෙන වැඩක් වෙන්න යන්නේ

    :(:(:(:(:(:(

    Kickass apahu enneth na wage neda
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ යන විදියට ඒවටත් කෙල වෙයි වගේ මට පේන්නේ. කොහොම හරි කාලයක් යනකොට ටොරන්ට් හොයා ගන්නවත් බැරි වෙන වැඩක් වෙන්න යන්නේ

    IPTorrents.png



    මොනා නැතත් මූ ඉන්නවා අපිට.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    IPTorrents.png



    මොනා නැතත් මූ ඉන්නවා අපිට.

    මේ ටිකත් තියෙනවා බන්. ඒත් ET එකෙන් දුන්නා පට්ටම කොලිටි Movies. අපරාදේ Extra Torrent එක නම් වැහුවේ. මේවාටත් කෙලලා දායිද දන්නේ නෑ


    rarbg.com_4.jpg.550x363_q85_crop-0%2C0.jpg


    1337x.to.jpg.550x363_q85_crop-0%2C0.jpg