මචංලා මෙහේ මෙි වගේ ripped denim විකුණන්න තියෙන තැනක් දන්නවනමි කියපන්කෝ
E bay තියෙනවා ඉක්මණට ඔන...

E bay තියෙනවා ඉක්මණට ඔන...

සාමාන්‍ය එකක් අරන් මීයෙක් එක්ක පෙට්ටියකට දාල පැයක් තිබ්බ නං හරි
hoda Denimak adan rotwailer ekek ekka sellen karapan

සාමාන්‍ය එකක් අරන් මීයෙක් එක්ක පෙට්ටියකට දාල පැයක් තිබ්බ නං හරි

සාමාන්‍ය එකක් අරන් මීයෙක් එක්ක පෙට්ටියකට දාල පැයක් තිබ්බ නං හරි

ඩෙනිමක් අරගෙන කොටුවක් පැනපන් කම්බි වැටවල් තාප්ප උඩින් යද්දී හොඳ රිසාල්ට් එකක් ගතෑකි. නැත්තම් කොට නිහාල්ගෙන් ඉල්ලපං ඌ ගාව ඇති![]()