✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Eth dinosir ekek pite yan ekak thibbe na ne. !!!! koi edition eke wath.

    writing style eka kp wagemada. oya gawa godak poth tiynwa wage.

    math ada hetama parana almari poth petti adinda one.
    Dinosaur pite yana ekak thibba, bihisunu tarsan pothe kaware thama oya. oka issara idanma thibba kaware. anith kaware nam aluth ekak. ekanam adamai dakketh.
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    JUNGLE-HUNTERS.png


    http://www.mediafire.com/download/2k59clyvuvv2k3y/Dadayakkarayo.pdf
     
    • Like
    Reactions: Dishta Didin
    පාළු දූපතක් තිබ්බා ගෙදර වේයොත් කාපු.. ඒක තමයි පොත ඈ. පිස්සු හැදෙනවා චූටි එකාට.අම්මා බයකරන්නේ බත් නොකා හිටියොත් කරවල වාඩියට අරන් යනවා කියලා
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පාළු දූපතක් තිබ්බා ගෙදර වේයොත් කාපු.. ඒක තමයි පොත ඈ. පිස්සු හැදෙනවා චූටි එකාට.අම්මා බයකරන්නේ බත් නොකා හිටියොත් කරවල වාඩියට අරන් යනවා කියලා

    Ow o... mama gawath tiynwa... Mata ea mawuna dupatha thama mathkai..

    dupath katha nagala giya ne kalyak
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය බාගන්න ebook පිළිවෙලට තියාගන්න සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන අය ඉන්නවද windows වල :oo: මම calibre දාගෙන ඉන්නෙ වෙන හොඳ එකක් තියේ නං කියන්න :yes: නැති අය ඒක දාගෙන බලන්න ලස්සනට පොත් ටික තියාගන්න පුළුවන්

    කැලිබරේට වඩා හොඳ එකක් හම්බවෙලා නෑ :no::no:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පොඩි software එකක් :yes: පොඩි ලස්සනක් තියෙනව නිකන් ෆෝල්ඩර් එකක් අස්සෙ තියන් ඉන්නවට වඩා

    hmmm.. try ekak denda one. DVD nam piliwalata tiyganda CD catelog expert kiyala ekak use krnwa. eka maru. serial eka mama gwa tiye one kenek inwanam
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පාළු දූපතක් තිබ්බා ගෙදර වේයොත් කාපු.. ඒක තමයි පොත ඈ. පිස්සු හැදෙනවා චූටි එකාට.අම්මා බයකරන්නේ බත් නොකා හිටියොත් කරවල වාඩියට අරන් යනවා කියලා

    Ara 9 wasare lamek wa aagena yana eka neda..passe eyai thawa lamekui witharak ithiri wenne...anthimata nevi eken bera ganne...
     
    Ow o... mama gawath tiynwa... Mata ea mawuna dupatha thama mathkai..

    dupath katha nagala giya ne kalyak

    ඌ හදපු විදිහට සබනුත් හැදුව බං. පට්ට දුකයි උන්ව පොලීසියෙන් බේරන් එනකොට..දූපත් වාඩිය, කරවල පිස්සු ඈ