Amazon Kindle පොත් කියවන්නෝ!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ගොඩක් ebooks ටොරන්ට් තියනවා, හැබැයි ඒවයෙ wordwise වගේ ඒව නැහැ ඒක නිසා කඩ්ඩ සුපිරි නැත්නම් ටිකක් අමාරු වෙන්න පුලුවන් කියවන්න (ඩික්ශනරිය තිබුනත් ඒකෙන් වචන බල බලා කියවන්න අමාරුයි)
    එහෙම ඒවට මේකෙන් wordwise ජෙනරේට් කරගන්න පුලුවන් (පොඩි කම්පියුටර් නොලේජ් එකක් ඕන මේක සෙටප් කරගන්න ඊට පස්සෙ නම් ඇති දෙයක් නැහැ)
    https://github.com/tmilovanov/wisecreator
    මේකෙන් wordwise ජෙනරේට් කරාම ෆෝල්ඩරයක් හැදෙන්නෙ එතකොට mobi ෆයිල් එක නොදා ෆෝල්ඩරේ දැම්මම wordwise එක්ක එනවා

    https://www.gutenberg.org මේකෙ තියනවා ලීගලි ෆ්‍රී ebooks සෑහෙන්න ප්‍රමානයක්, හැබැයි ගොඩක්ම තියෙන්නෙ පරන පොත් සහ classics
    මේකෙ තියන ගොඩක් පොත් ඇමසන් ස්ටෝ එකේ ෆ්‍රී දාල සර්ච් කරාමත් එනවා (ඒක කම්පියටරේකින් ලොග් වෙලා සර්ච් කරලා ගත්තම ඔටෝම කින්ඩල් එකට යනවා)

    කින්ඩල් යූස් කරන අයට මොනා හරි අවුලක් තියේ නම් කියන්න, අනෙක පරන ජෙනරේශන් එකේ kindle paperwhite එක (වෝටර් පෘෆ් එකට කලින් ආපු 2018 මොඩල් එක) black friday discount එකක් යනවා ගන්නවා නම් ගන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මොකක්ද බං word wise කියන්නෙ ? :eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මොකක්ද බං word wise කියන්නෙ ? :eek:

    මෙන්න මේ වගේ අමාරු වචන වල තේරුම එතනම පෙන්නන එක, ඒක ඩිෆෝල්ට් ඩිසේබල් තියෙන්නෙ එනේබල් කරගන්න ඕන
    2014-11-14-image-17.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් ebooks ටොරන්ට් තියනවා, හැබැයි ඒවයෙ wordwise වගේ ඒව නැහැ ඒක නිසා කඩ්ඩ සුපිරි නැත්නම් ටිකක් අමාරු වෙන්න පුලුවන් කියවන්න (ඩික්ශනරිය තිබුනත් ඒකෙන් වචන බල බලා කියවන්න අමාරුයි)
    එහෙම ඒවට මේකෙන් wordwise ජෙනරේට් කරගන්න පුලුවන් (පොඩි කම්පියුටර් නොලේජ් එකක් ඕන මේක සෙටප් කරගන්න ඊට පස්සෙ නම් ඇති දෙයක් නැහැ)
    https://github.com/tmilovanov/wisecreator
    මේකෙන් wordwise ජෙනරේට් කරාම ෆෝල්ඩරයක් හැදෙන්නෙ එතකොට mobi ෆයිල් එක නොදා ෆෝල්ඩරේ දැම්මම wordwise එක්ක එනවා

    https://www.gutenberg.org මේකෙ තියනවා ලීගලි ෆ්‍රී ebooks සෑහෙන්න ප්‍රමානයක්, හැබැයි ගොඩක්ම තියෙන්නෙ පරන පොත් සහ classics
    මේකෙ තියන ගොඩක් පොත් ඇමසන් ස්ටෝ එකේ ෆ්‍රී දාල සර්ච් කරාමත් එනවා (ඒක කම්පියටරේකින් ලොග් වෙලා සර්ච් කරලා ගත්තම ඔටෝම කින්ඩල් එකට යනවා)

    කින්ඩල් යූස් කරන අයට මොනා හරි අවුලක් තියේ නම් කියන්න, අනෙක පරන ජෙනරේශන් එකේ kindle paperwhite එක (වෝටර් පෘෆ් එකට කලින් ආපු 2018 මොඩල් එක) black friday discount එකක් යනවා ගන්නවා නම් ගන්න

    මෙන්න මේ වගේ අමාරු වචන වල තේරුම එතනම පෙන්නන එක, ඒක ඩිෆෝල්ට් ඩිසේබල් තියෙන්නෙ එනේබල් කරගන්න ඕන
    2014-11-14-image-17.jpg

    අහ් මේක දැකල නෑ :D thanks :)
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    kadd thamai machan awla. thawa hadaganna beriuna

    සහෝ මම හිතනවා උබට තරමක් english පුළුවන් ඇති කියලා. උබට පුළුවන් පොඩි උන්ගේ පොත් කිපයක් අරගෙන කියවන්න. එකට රුචිය උබ හදා ගන්න ඕනේ. මට මුල් කලේ උබ වගේම තමා මම කලේ Diary of a Wimpy Kid කියවන්න ගත්තා. ඊට පස්සේ මට මගේ මට්ටම හොයා ගන්න පුළුවන් උනා. පස්සේ ටික ටික ලොකු පොත් කියවන්න පටන් ගත්තා. ඔය විදියට තම අද ඉන්න තැනට අවේ..

    එත් මට තවමත් මව සැටිස් නැ එක නිසා තවත් හොදට කියවන්න කථා කරන්න ප්‍රක්ටිස් වෙනවා.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මොන unlimited දං බං ලංකාවෙ අපිට.
    gen.lib.rus.ec මේකෙ තියෙනව ඕනෙ තරං ebook නිකං බාගන්න.

    එක ලංකාවේ ගොඩක් මිනිස්සු ගවා තියෙන හැගීමක්. උබට ඕනෙනම් උබව වෙනස් කරගන්න පුළුවන්. ලංකවේ අපිට කියන වචනය ගැලපෙන්නේ නැ . එතකොට මමත් උබේ කාලකන්නි කුලකයේ අවයවකක් වෙනවා. එක නිසා එවචනය උබට විතරක් ගැලපෙන විදියට හදා ගනින් සහෝ!
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    using a kobo aura. so far good for my usage.

    I heard about this product, one of the best product that an available for reading ebooks. so far little bit expensive than kindle e-reader + more durable. thanks for sharing your experience with us.:yes: