Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :baffled:

    එහෙම කැන්සල් උනහම කොහොමද බන් negative balance එන්නේ? :eek:

    Cancel උනහම අපෙන් සල්ලි ගන්නවද දැන්? :eek:

    unge utte rules tiyenne 14 days walin money clear unata passe unath buyer dispute open kaloth order eka cancel wenawa, etakota tama negative balance enne
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    then Interpol ekata baradenawa :P

    එතකොට උන් ගෙදරට එනවද මාංචු අරන්? :(

    සිරාවට කියපන්කො දන්නවනම් මොකද වෙන්නේ කියල :oo:

    :baffled:

    එහෙම කැන්සල් උනහම කොහොමද බන් negative balance එන්නේ? :eek:

    Cancel උනහම අපෙන් සල්ලි ගන්නවද දැන්? :eek:

    සමහර හු**ගේ පුතාලා order එක complete උනාට පස්සේ paypal disputes දාලා refund කරගන්නවා. එතකොට negative balance එකක් එනවලු :( (Account එකේ funds තිබ්බේ නැත්තන්) මට නම් වෙලා නෑ. ඒත් fiverr forum එකේ තියෙනවා ඔය ගැන :angry:

    මම බැලුවේ reselling පටන් ගන්නම් කියල. Negative ආවොත් අතිනුත් කයිට් නේ බන් ඒකයි බැලුවේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    unge utte rules tiyenne 14 days walin money clear unata passe unath buyer dispute open kaloth order eka cancel wenawa, etakota tama negative balance enne

    හොඳ වෙලාවට මට ඔහොම එකක් නම් වෙලා නැහැ :baffled: මහා පිස්සු නීති බන්..

    අඩෝ උන් අපෙන් 20% ක් අරගන්නවට අමතරව, buyer ගෙන් 5% ද කොහෙද ගන්නවලු නේද? :angry:

    සමහර හු**ගේ පුතාලා order එක complete උනාට පස්සේ paypal disputes දාලා refund කරගන්නවා. එතකොට negative balance එකක් එනවලු :( (Account එකේ funds තිබ්බේ නැත්තන්) මට නම් වෙලා නෑ. ඒත් fiverr forum එකේ තියෙනවා ඔය ගැන :angry:

    මම බැලුවේ reselling පටන් ගන්නම් කියල. Negative ආවොත් අතිනුත් කයිට් නේ බන් ඒකයි බැලුවේ

    අප්පේ නිකන් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව direct selling කරා නං හරි බන් :baffled:

    උඹ Fiverr විතරද කරන්නේ? SEOClerks වගේ ඒවත් කරනවද?

    තව මොනවද කරන online businesses? Affiliate Marketing? IQ? Adsense?
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    :baffled:

    එහෙම කැන්සල් උනහම කොහොමද බන් negative balance එන්නේ? :eek:

    Cancel උනහම අපෙන් සල්ලි ගන්නවද දැන්? :eek:

    un fiverr aken neme bn refund ganne paypal aken u rfund gatta gaman fiverr aka apen kapa gannawa apita msg akak wath anne ne api dannet ne salli kepuna widiya
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හොඳ වෙලාවට මට ඔහොම එකක් නම් වෙලා නැහැ :baffled: මහා පිස්සු නීති බන්..

    අඩෝ උන් අපෙන් 20% ක් අරගන්නවට අමතරව, buyer ගෙන් 5% ද කොහෙද ගන්නවලු නේද? :angry:

    තව මොනවද කරන online businesses? Affiliate Marketing? IQ? Adsense? [/SIZE]

    un tanikara sakkili ban, unge 14 clearance period eka joke ekak, mkda ita passe unath buyer complain kaloth un refund karanawa, buyer dispute karat eth cancel karanwa, maha amana wesa hettam,

    eka parak mage 500$+ orders mun cancel kara, keri sakkili,

    man clients la puluwan taram fb add kara fiverr ta hukaganna kyla dennam pette yanne
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247

    a huththige puthaala sellers lagen tamaa jiwath wenneth.site eka market unata passe unge ammage rules genne..apata..okkoma site ekai bn.. :eek::confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හොඳ වෙලාවට මට ඔහොම එකක් නම් වෙලා නැහැ :baffled: මහා පිස්සු නීති බන්..

    අඩෝ උන් අපෙන් 20% ක් අරගන්නවට අමතරව, buyer ගෙන් 5% ද කොහෙද ගන්නවලු නේද? :angry:

    අප්පේ නිකන් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව direct selling කරා නං හරි බන් :baffled:

    උඹ Fiverr විතරද කරන්නේ? SEOClerks වගේ ඒවත් කරනවද?

    තව මොනවද කරන online businesses? Affiliate Marketing? IQ? Adsense?

    ඉස්සරහට වෙලාව එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා බන්. එකයි reselling ගැන හිතුවේ.

    Fiverr වලට අමතරව forex තමයි කරේ. ලඟදි ඉඳන් binary වලටත් පොඩි try එකක් දෙනවා practice කරනවා. ඔය හැමදේම කරන්නේ වෙලාවත් එක්ක තියෙන සටන හින්ද තමයි. Video animation කියන්නේ සෑහෙන වෙලා යන වැඩක් බන් :sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    un tanikara sakkili ban, unge 14 clearance period eka joke ekak, mkda ita passe unath buyer complain kaloth un refund karanawa, buyer dispute karat eth cancel karanwa, maha amana wesa hettam,

    eka parak mage 500$+ orders mun cancel kara, keri sakkili,

    man clients la puluwan taram fb add kara fiverr ta hukaganna kyla dennam pette yanne

    Cancel කරන්නේ paypal හරහා බන්. Fiverr එකෙන් එතකොට buyer ගේ account එක ban කරනවා.

    සිරාවට negative balance තියෙන account එකක් අත ඇරලා දැම්මොත් මොනවා වෙයිද බන්?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මම නම් දන්නේ මෙහෙමයි. මම ෆයිවර් කරපු කලේ නම් ඔර්ඩර් එකක් ආපු ගමන් අපේ pending balance එක 4$ වලින් වැඩි වෙනවා. ආයේම ඕඩර් එක cancel උනාම අර එකතුවුන 4$ negative balance විදියට පෙන්නලා කපාගන්නවා.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    un fiverr aken neme bn refund ganne paypal aken u rfund gatta gaman fiverr aka apen kapa gannawa apita msg akak wath anne ne api dannet ne salli kepuna widiya

    :oo: :baffled: :(

    un tanikara sakkili ban, unge 14 clearance period eka joke ekak, mkda ita passe unath buyer complain kaloth un refund karanawa, buyer dispute karat eth cancel karanwa, maha amana wesa hettam,

    eka parak mage 500$+ orders mun cancel kara, keri sakkili,

    man clients la puluwan taram fb add kara fiverr ta hukaganna kyla dennam pette yanne

    :( 500$+ ? :(

    දැන් මොකේද කරන්නේ? Freelancer ද? උඹ නං ඔන්ලයින් බිස්නස් ගොඩක් කරනවා නේද? :baffled:

    ඉස්සරහට වෙලාව එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා බන්. එකයි reselling ගැන හිතුවේ.

    Fiverr වලට අමතරව forex තමයි කරේ. ලඟදි ඉඳන් binary වලටත් පොඩි try එකක් දෙනවා practice කරනවා. ඔය හැමදේම කරන්නේ වෙලාවත් එක්ක තියෙන සටන හින්ද තමයි. Video animation කියන්නේ සෑහෙන වෙලා යන වැඩක් බන් :sorry:

    Forex ගැන කිසිම දෙයක් දන්නේ නැති නිසා අහන්නේ..Forex වලින් ඇත්තටම ලාබයක් ලබන්න පුළුවන්ද? ඕක illegal ද? දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් නේද? :baffled:

    උඹ Video Animation ද? :)

    After Effects වලින්ද කරන්නේ? මටත් ඉස්සරහට කීපයක් ඕනේ වෙයි, මම මැසේජ් එකක් දාන්නම් :)

    Cancel කරන්නේ paypal හරහා බන්. Fiverr එකෙන් එතකොට buyer ගේ account එක ban කරනවා.

    PayPal හරහා cancel වෙද්දී ඉතින් Fiverr එකටත් කරන්න දෙයක් නැතුව ඇති :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆීවර් සල්ලි ලංකාවට ගෙන්නා ගන්නෙ කොහොමද? නිකං දැනගන්න අහන්නෙ. පේපැල් ලිමිට් වෙන හින්දා අහන්නෙ.

    Bank Transfer through Payoneer.

    Withdrawal Amount එක $50 ට වඩා වැඩියි නම් Bank Transfer කරන්න පුළුවන්..මගේ නං කෙලින්ම එනවා මගේ Commercial Bank Account ඒකට..$3 යි ෆී එක per withdrawal..
     
    • Like
    Reactions: Sachira123

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Cancel කරන්නේ paypal හරහා බන්. Fiverr එකෙන් එතකොට buyer ගේ account එක ban කරනවා.

    සිරාවට negative balance තියෙන account එකක් අත ඇරලා දැම්මොත් මොනවා වෙයිද බන්?

    un mokut karnne nehe bana ath arala dahan,

    ෆීවර් සල්ලි ලංකාවට ගෙන්නා ගන්නෙ කොහොමද? නිකං දැනගන්න අහන්නෙ. පේපැල් ලිමිට් වෙන හින්දා අහන්නෙ.

    ෆීවර් neme yako fiverr :P

    :oo: :baffled: :(

    :( 500$+ ? :(

    PayPal හරහා cancel වෙද්දී ඉතින් Fiverr එකටත් කරන්න දෙයක් නැතුව ඇති :(

    mkda ban nette, they can fight the disputes, but they dont give a fuck abt it, samahara emails wala enawa un fight karanawa win karaoth apita apahu money enawa kyla, baila tama,

    fiverr eke un maha unprofessional gobbayo tikak ban, den tama ohoma hari ekale support eke inna un fuck u kylat baninawa :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Bank Transfer through Payoneer.

    Withdrawal Amount එක $50 ට වඩා වැඩියි නම් Bank Transfer කරන්න පුළුවන්..මගේ නං කෙලින්ම එනවා මගේ Commercial Bank Account ඒකට..$3 යි ෆී එක per withdrawal..

    මම සති 3 ට කලින් ගත්ත fee එකක් නැහැ BOC එකට, උබ කවද්ද ගත්තෙ