![]()
එහෙම කැන්සල් උනහම කොහොමද බන් negative balance එන්නේ?
Cancel උනහම අපෙන් සල්ලි ගන්නවද දැන්?![]()
then Interpol ekata baradenawa![]()

![]()
එහෙම කැන්සල් උනහම කොහොමද බන් negative balance එන්නේ?
Cancel උනහම අපෙන් සල්ලි ගන්නවද දැන්?![]()
(Account එකේ funds තිබ්බේ නැත්තන්) මට නම් වෙලා නෑ. ඒත් fiverr forum එකේ තියෙනවා ඔය ගැන 
unge utte rules tiyenne 14 days walin money clear unata passe unath buyer dispute open kaloth order eka cancel wenawa, etakota tama negative balance enne
මහා පිස්සු නීති බන්..
සමහර හු**ගේ පුතාලා order එක complete උනාට පස්සේ paypal disputes දාලා refund කරගන්නවා. එතකොට negative balance එකක් එනවලු(Account එකේ funds තිබ්බේ නැත්තන්) මට නම් වෙලා නෑ. ඒත් fiverr forum එකේ තියෙනවා ඔය ගැන
මම බැලුවේ reselling පටන් ගන්නම් කියල. Negative ආවොත් අතිනුත් කයිට් නේ බන් ඒකයි බැලුවේ

![]()
එහෙම කැන්සල් උනහම කොහොමද බන් negative balance එන්නේ?
Cancel උනහම අපෙන් සල්ලි ගන්නවද දැන්?![]()
හොඳ වෙලාවට මට ඔහොම එකක් නම් වෙලා නැහැමහා පිස්සු නීති බන්..
අඩෝ උන් අපෙන් 20% ක් අරගන්නවට අමතරව, buyer ගෙන් 5% ද කොහෙද ගන්නවලු නේද?
තව මොනවද කරන online businesses? Affiliate Marketing? IQ? Adsense? [/SIZE]
un tanikara sakkili ban, unge 14 clearance period eka joke ekak, mkda ita passe unath buyer complain kaloth un refund karanawa, buyer dispute karat eth cancel karanwa, maha amana wesa hettam,
eka parak mage 500$+ orders mun cancel kara, keri sakkili,
man clients la puluwan taram fb add kara fiverr ta hukaganna kyla dennam pette yanne

හොඳ වෙලාවට මට ඔහොම එකක් නම් වෙලා නැහැමහා පිස්සු නීති බන්..
අඩෝ උන් අපෙන් 20% ක් අරගන්නවට අමතරව, buyer ගෙන් 5% ද කොහෙද ගන්නවලු නේද?
අප්පේ නිකන් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව direct selling කරා නං හරි බන්
උඹ Fiverr විතරද කරන්නේ? SEOClerks වගේ ඒවත් කරනවද?
තව මොනවද කරන online businesses? Affiliate Marketing? IQ? Adsense?

un tanikara sakkili ban, unge 14 clearance period eka joke ekak, mkda ita passe unath buyer complain kaloth un refund karanawa, buyer dispute karat eth cancel karanwa, maha amana wesa hettam,
eka parak mage 500$+ orders mun cancel kara, keri sakkili,
man clients la puluwan taram fb add kara fiverr ta hukaganna kyla dennam pette yanne
un fiverr aken neme bn refund ganne paypal aken u rfund gatta gaman fiverr aka apen kapa gannawa apita msg akak wath anne ne api dannet ne salli kepuna widiya

un tanikara sakkili ban, unge 14 clearance period eka joke ekak, mkda ita passe unath buyer complain kaloth un refund karanawa, buyer dispute karat eth cancel karanwa, maha amana wesa hettam,
eka parak mage 500$+ orders mun cancel kara, keri sakkili,
man clients la puluwan taram fb add kara fiverr ta hukaganna kyla dennam pette yanne
500$+ ?

ඉස්සරහට වෙලාව එක්ක පොඩි ප්රශ්නයක් තියෙනවා බන්. එකයි reselling ගැන හිතුවේ.
Fiverr වලට අමතරව forex තමයි කරේ. ලඟදි ඉඳන් binary වලටත් පොඩි try එකක් දෙනවා practice කරනවා. ඔය හැමදේම කරන්නේ වෙලාවත් එක්ක තියෙන සටන හින්ද තමයි. Video animation කියන්නේ සෑහෙන වෙලා යන වැඩක් බන්![]()

Cancel කරන්නේ paypal හරහා බන්. Fiverr එකෙන් එතකොට buyer ගේ account එක ban කරනවා.

ෆීවර් සල්ලි ලංකාවට ගෙන්නා ගන්නෙ කොහොමද? නිකං දැනගන්න අහන්නෙ. පේපැල් ලිමිට් වෙන හින්දා අහන්නෙ.

සිරාවට negative balance තියෙන account එකක් අත ඇරලා දැම්මොත් මොනවා වෙයිද බන්?
ෆීවර් සල්ලි ලංකාවට ගෙන්නා ගන්නෙ කොහොමද? නිකං දැනගන්න අහන්නෙ. පේපැල් ලිමිට් වෙන හින්දා අහන්නෙ.

![]()
![]()
500$+ ?
![]()
PayPal හරහා cancel වෙද්දී ඉතින් Fiverr එකටත් කරන්න දෙයක් නැතුව ඇති![]()

Bank Transfer through Payoneer.
Withdrawal Amount එක $50 ට වඩා වැඩියි නම් Bank Transfer කරන්න පුළුවන්..මගේ නං කෙලින්ම එනවා මගේ Commercial Bank Account ඒකට..$3 යි ෆී එක per withdrawal..