පොඩි සමීක්ෂණයක් කරන්න ඕනේ කියල හිතුනා.
ඔබ තරු 5 පන්තියේ හෝටලයකින් කෙදිනක හෝ කෑම වේලක් ලබා ගෙන තිබේද ? බය වෙන්න එපා වෝට්ට් කරන කෙනාව පේන්නේ නැහැ. අවංකවම උත්තරයක් දෙන්න. එහෙම නොගිය කෙනෙක් /එහි යාමට බියක් දක්වන කෙනෙකු නම් අවස්ථාවක් ලබා දීමට උවද හැකිය. තමා වියදම් දැරිය යුතුය. සාමාන්‍යයෙන් බුෆේ එකක් රුපියල් 3000 + VAT අතර මුදලකට ලබා ගත හැකිය.

Last edited: