NOAH - Petrol

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,601
    113
    NOAH - Petrol, PB නොම්බරයක් තියෙන්නෙ (KR 42වගේ) ලීටරේට පෙට්‍රල් කොච්චර වැඩ කරනව ඇතිද ?
     
    • Like
    Reactions: kasun757

    darmapala2017

    Member
    May 15, 2017
    76
    8
    0
    උම්බට මොන නොවද සිංහලයෝ.
    බජාජ් ටු ඉස්ට්‍රෝක් වීලක් අරගෙන හයර් දුවපන්.
    අනාතයා
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Pulwan nam hoda 3C engine ekak tiyaganda. aragena. eth paranw wahana wage newi dan ewa. Electric components tiyenne. okkoma wensas karnada wei ne.

    petrol ekath EFI enwa aththe.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,601
    113
    NOAH eka me dawas wala maara market neda ban ?

    Pulwan nam hoda 3C engine ekak tiyaganda. aragena. eth paranw wahana wage newi dan ewa. Electric components tiyenne. okkoma wensas karnada wei ne.

    petrol ekath EFI enwa aththe.

    අනේ මට මොන වාහනද බං..
    නිකං මේ පෙට්‍රල් වියදම හදල බලන්ඩ උඹලගෙන් ඇහුවෙ..
    කිලෝ මීටර 260ක් යන්ඩ පෙට්‍රල් එතකොට 3500ක වගේ ගහන්ඩ වෙයි නේ..