නිලමේ කිට

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

    :lol: ලංකාවේ අන්තිමට හිටියේ වඩිග රජවරු , කව්ද බන් කියන්නේ අන්තිමට වඩිගයෝ ගාව නිලමේ ජොබ් කර කියල උන්ට විතරක් එක අදින්න පුළුවන් කිව්වේ.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා
    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    :lol: ලංකාවේ අන්තිමට හිටියේ වඩිග රජවරු , කව්ද බන් කියන්නේ අන්තිමට වඩිගයෝ ගාව නිලමේ ජොබ් කර කියල උන්ට විතරක් එක අදින්න පුළුවන් කිව්වේ.

    මේ නිලමෙලාගේ කෙරුවාව දිහා බලපුවම දැන් නිලමේ ඇඳුම අඳින්නත් ලැජ්ජ වෙන්න ඕන... ඒ තරම් පාදඩ වැඩ තමයි කරල තියෙන්නේ....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    reela p*ka hodanne nathi ewunge tie ekai coat ekai andama mak wenawada ban :D

    අන්න ඒ වගේ තමයි බං ඕනේ ඇදුමක්. ඇදුමෙන් මිනිහෙක්ව මනිනව නම් ඌ තරම් ගොනෙක් තවත් නෑ. මිනිහෙක් මනින්න ඕනේ උගේ ක්‍රියාවෙන්. නිලමේ ගම වටේ ඉන්න ගෑනු දූෂනය කර කර යනව නම් ඌ ගරු කරන්න ඕනේ මිනිහෙක්ද. අතීතයේ බහුතර නිලමෙලා සුදු චරිත තිබුන උන්ද. උන්ට වැඩිය කුඹුරේ ඉන්න ගොවියා ගරුත්වයකින් ජීවත් උනා. ඕනි එකෙක් ඕනි ඇදුමක් ඇදපුදෙන් බං. අපිට කහනවයෑ. මේ අපි ජීවත් වෙන්නේ 19 වෙනි සියවසේ වත් ඊට කලින් වත් නෙවෙයි. සල්ලි තියනව නම් ඕනෙ මිනිහෙකුට තමන් කැමති ඇදුමක් ඇදගන්න අයිතිය තියනවා.
     
    • Like
    Reactions: dildude

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    මේ නිලමෙලාගේ කෙරුවාව දිහා බලපුවම දැන් නිලමේ ඇඳුම අඳින්නත් ලැජ්ජ වෙන්න ඕන... ඒ තරම් පාදඩ වැඩ තමයි කරල තියෙන්නේ....

    :lol: මටත් මේ මතක් උනා විතරයි උංගේ කෙරුවාවල්. ඇත්තටම ඊට වඩා නම්බුයි අමුඩයක් ගහලා ගොවියෙක් වගේ හිටියනම්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අන්න ඒ වගේ තමයි බං ඕනේ ඇදුමක්. ඇදුමෙන් මිනිහෙක්ව මනිනව නම් ඌ තරම් ගොනෙක් තවත් නෑ. මිනිහෙක් මනින්න ඕනේ උගේ ක්‍රියාවෙන්. නිලමේ ගම වටේ ඉන්න ගෑනු දූෂනය කර කර යනව නම් ඌ ගරු කරන්න ඕනේ මිනිහෙක්ද. අතීතයේ බහුතර නිලමෙලා සුදු චරිත තිබුන උන්ද. උන්ට වැඩිය කුඹුරේ ඉන්න ගොවියා ගරුත්වයකින් ජීවත් උනා. ඕනි එකෙක් ඕනි ඇදුමක් ඇදපුදෙන් බං. අපිට කහනවයෑ. මේ අපි ජීවත් වෙන්නේ 19 වෙනි සියවසේ වත් ඊට කලින් වත් නෙවෙයි. සල්ලි තියනව නම් ඕනෙ මිනිහෙකුට තමන් කැමති ඇදුමක් ඇදගන්න අයිතිය තියනවා.

    hmm..
    thanks for the clarification :D
     
    • Like
    Reactions: codegeek

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්න ඒ වගේ තමයි බං ඕනේ ඇදුමක්. ඇදුමෙන් මිනිහෙක්ව මනිනව නම් ඌ තරම් ගොනෙක් තවත් නෑ. මිනිහෙක් මනින්න ඕනේ උගේ ක්‍රියාවෙන්. නිලමේ ගම වටේ ඉන්න ගෑනු දූෂනය කර කර යනව නම් ඌ ගරු කරන්න ඕනේ මිනිහෙක්ද. අතීතයේ බහුතර නිලමෙලා සුදු චරිත තිබුන උන්ද. උන්ට වැඩිය කුඹුරේ ඉන්න ගොවියා ගරුත්වයකින් ජීවත් උනා. ඕනි එකෙක් ඕනි ඇදුමක් ඇදපුදෙන් බං. අපිට කහනවයෑ. මේ අපි ජීවත් වෙන්නේ 19 වෙනි සියවසේ වත් ඊට කලින් වත් නෙවෙයි. සල්ලි තියනව නම් ඕනෙ මිනිහෙකුට තමන් කැමති ඇදුමක් ඇදගන්න අයිතිය තියනවා.

    :yes::yes:
    පවත්නා සමාජයට අනුගත නොවන එවුන් වඳවෙලා යනවා.... දැන් නුවර පැත්තේ වලව් පැලැන්ති දැක්කම ඒක හොඳටම තේරෙනවා.... තාමත් වංසෙ කබල් ගාන්න ගිහින් දැන් හිගන්නෝ වෙලා.... අන්තිමට තමන්ගේ දේපල හම්බයෙකුට විකුණල යනවා අඩු ගාණට සිංහලයෙකුට නොදී... මොකද ඊර්ෂ්‍යාවයි, කුහකකමයි නිසා....
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    බදින එකාගේ වෙඩිම,
    වියදම් කරන්නේ උං,
    ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
    ඉතිං අපිට මොකද බං.
    ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.

    ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
    ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
    ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
    දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    :yes::yes:
    පවත්නා සමාජයට අනුගත නොවන එවුන් වඳවෙලා යනවා.... දැන් නුවර පැත්තේ වලව් පැලැන්ති දැක්කම ඒක හොඳටම තේරෙනවා.... තාමත් වංසෙ කබල් ගාන්න ගිහින් දැන් හිගන්නෝ වෙලා.... අන්තිමට තමන්ගේ දේපල හම්බයෙකුට විකුණල යනවා අඩු ගාණට සිංහලයෙකුට නොදී... මොකද ඊර්ෂ්‍යාවයි, කුහකකමයි නිසා....

    අනිවාර්යෙන් ඒ වගේ උං සුද්දටයි, හම්බයටයි, දෙමලටයි තමන්ගේ ඉඩං විකුණන්න කැමතී. සිංහලයින්ට දෙන්නෙ නෑ. අපි ඉන්න පැත්තෙත් වලව්වක් දෙමලෙකුට විකුණලා තියන්නේ. ඌ ඉන්දියාවෙන් ආපු වතු දෙමලෙක් :lol: ඊට කලින් සිංහල මුදලාලිලා ඒක ගන්න අහලා තිබ්බා. උන්ගේ පෙළපත්වල විස්තර ඇහුවලු වලව් කාරයා. අන්තිමට දෙමලට දීලා.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ නිලමෙලාගේ කෙරුවාව දිහා බලපුවම දැන් නිලමේ ඇඳුම අඳින්නත් ලැජ්ජ වෙන්න ඕන... ඒ තරම් පාදඩ වැඩ තමයි කරල තියෙන්නේ....

    :yes::yes:
    පවත්නා සමාජයට අනුගත නොවන එවුන් වඳවෙලා යනවා.... දැන් නුවර පැත්තේ වලව් පැලැන්ති දැක්කම ඒක හොඳටම තේරෙනවා.... තාමත් වංසෙ කබල් ගාන්න ගිහින් දැන් හිගන්නෝ වෙලා.... අන්තිමට තමන්ගේ දේපල හම්බයෙකුට විකුණල යනවා අඩු ගාණට සිංහලයෙකුට නොදී... මොකද ඊර්ෂ්‍යාවයි, කුහකකමයි නිසා....

    අනිවාර්යෙන් ඒ වගේ උං සුද්දටයි, හම්බයටයි, දෙමලටයි තමන්ගේ ඉඩං විකුණන්න කැමතී. සිංහලයින්ට දෙන්නෙ නෑ. අපි ඉන්න පැත්තෙත් වලව්වක් දෙමලෙකුට විකුණලා තියන්නේ. ඌ ඉන්දියාවෙන් ආපු වතු දෙමලෙක් :lol: ඊට කලින් සිංහල මුදලාලිලා ඒක ගන්න අහලා තිබ්බා. උන්ගේ පෙළපත්වල විස්තර ඇහුවලු වලව් කාරයා. අන්තිමට දෙමලට දීලා.

    piligannawa, mewa okkoma aththa...
    ona ekek ona deyak andagaththawe.
    e samvabndawa mama mokuth hithanne na. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනිවාර්යෙන් ඒ වගේ උං සුද්දටයි, හම්බයටයි, දෙමලටයි තමන්ගේ ඉඩං විකුණන්න කැමතී. සිංහලයින්ට දෙන්නෙ නෑ. අපි ඉන්න පැත්තෙත් වලව්වක් දෙමලෙකුට විකුණලා තියන්නේ. ඌ ඉන්දියාවෙන් ආපු වතු දෙමලෙක් :lol: ඊට කලින් සිංහල මුදලාලිලා ඒක ගන්න අහලා තිබ්බා. උන්ගේ පෙළපත්වල විස්තර ඇහුවලු වලව් කාරයා. අන්තිමට දෙමලට දීලා.

    uu f;%â tlla odkak ;rï lreKq fï fjkfldg fydhdf.k ;sfhkjd'''' kqjr bkak f.dvla j,õldrfhda lrkafka fï mdÿrd jefâ ;uhs'''' wfma wïu, mjd fj,djlg wms Wvrg wyj,a l=f,a lsh, mdrïndk fj,dj,a ;sfhkjd'''' fïjd olsk fldg fudk úldro lsh, ysf;kjd''''
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    බදින එකාගේ වෙඩිම,
    වියදම් කරන්නේ උං,
    ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
    ඉතිං අපිට මොකද බං.
    ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.

    ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
    ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
    ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
    දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    reputation_neg.gif
    adu kule kariya wadak balagena hitapan - දෑල බණ්ඩාර

    kawda yako kiriye inna daala bandaraya :rofl:
     
    • Like
    Reactions: dildude

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    Godak oya nilame aduma custom made karaganne nae ne rent 1kata thamai ganne.. wedding cost cutting futa futa..gini kuru wage un oka andama thamai futa oya wage hithenne