නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා
ලංකාවේ අන්තිමට හිටියේ වඩිග රජවරු , කව්ද බන් කියන්නේ අන්තිමට වඩිගයෝ ගාව නිලමේ ජොබ් කර කියල උන්ට විතරක් එක අදින්න පුළුවන් කිව්වේ.නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

ලංකාවේ අන්තිමට හිටියේ වඩිග රජවරු , කව්ද බන් කියන්නේ අන්තිමට වඩිගයෝ ගාව නිලමේ ජොබ් කර කියල උන්ට විතරක් එක අදින්න පුළුවන් කිව්වේ.
reela p*ka hodanne nathi ewunge tie ekai coat ekai andama mak wenawada ban![]()
මේ නිලමෙලාගේ කෙරුවාව දිහා බලපුවම දැන් නිලමේ ඇඳුම අඳින්නත් ලැජ්ජ වෙන්න ඕන... ඒ තරම් පාදඩ වැඩ තමයි කරල තියෙන්නේ....
මටත් මේ මතක් උනා විතරයි උංගේ කෙරුවාවල්. ඇත්තටම ඊට වඩා නම්බුයි අමුඩයක් ගහලා ගොවියෙක් වගේ හිටියනම්. අන්න ඒ වගේ තමයි බං ඕනේ ඇදුමක්. ඇදුමෙන් මිනිහෙක්ව මනිනව නම් ඌ තරම් ගොනෙක් තවත් නෑ. මිනිහෙක් මනින්න ඕනේ උගේ ක්‍රියාවෙන්. නිලමේ ගම වටේ ඉන්න ගෑනු දූෂනය කර කර යනව නම් ඌ ගරු කරන්න ඕනේ මිනිහෙක්ද. අතීතයේ බහුතර නිලමෙලා සුදු චරිත තිබුන උන්ද. උන්ට වැඩිය කුඹුරේ ඉන්න ගොවියා ගරුත්වයකින් ජීවත් උනා. ඕනි එකෙක් ඕනි ඇදුමක් ඇදපුදෙන් බං. අපිට කහනවයෑ. මේ අපි ජීවත් වෙන්නේ 19 වෙනි සියවසේ වත් ඊට කලින් වත් නෙවෙයි. සල්ලි තියනව නම් ඕනෙ මිනිහෙකුට තමන් කැමති ඇදුමක් ඇදගන්න අයිතිය තියනවා.

අන්න ඒ වගේ තමයි බං ඕනේ ඇදුමක්. ඇදුමෙන් මිනිහෙක්ව මනිනව නම් ඌ තරම් ගොනෙක් තවත් නෑ. මිනිහෙක් මනින්න ඕනේ උගේ ක්‍රියාවෙන්. නිලමේ ගම වටේ ඉන්න ගෑනු දූෂනය කර කර යනව නම් ඌ ගරු කරන්න ඕනේ මිනිහෙක්ද. අතීතයේ බහුතර නිලමෙලා සුදු චරිත තිබුන උන්ද. උන්ට වැඩිය කුඹුරේ ඉන්න ගොවියා ගරුත්වයකින් ජීවත් උනා. ඕනි එකෙක් ඕනි ඇදුමක් ඇදපුදෙන් බං. අපිට කහනවයෑ. මේ අපි ජීවත් වෙන්නේ 19 වෙනි සියවසේ වත් ඊට කලින් වත් නෙවෙයි. සල්ලි තියනව නම් ඕනෙ මිනිහෙකුට තමන් කැමති ඇදුමක් ඇදගන්න අයිතිය තියනවා.

බදින එකාගේ වෙඩිම,
වියදම් කරන්නේ උං,
ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
ඉතිං අපිට මොකද බං.
ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.
ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා![]()

පවත්නා සමාජයට අනුගත නොවන එවුන් වඳවෙලා යනවා.... දැන් නුවර පැත්තේ වලව් පැලැන්ති දැක්කම ඒක හොඳටම තේරෙනවා.... තාමත් වංසෙ කබල් ගාන්න ගිහින් දැන් හිගන්නෝ වෙලා.... අන්තිමට තමන්ගේ දේපල හම්බයෙකුට විකුණල යනවා අඩු ගාණට සිංහලයෙකුට නොදී... මොකද ඊර්ෂ්‍යාවයි, කුහකකමයි නිසා....
ඊට කලින් සිංහල මුදලාලිලා ඒක ගන්න අහලා තිබ්බා. උන්ගේ පෙළපත්වල විස්තර ඇහුවලු වලව් කාරයා. අන්තිමට දෙමලට දීලා. reela p*ka hodanne nathi ewunge tie ekai coat ekai andama mak wenawada ban![]()

Reela puka hodanne nathi eka handatath giya. Thopi eda wela hoya ganna bari anatha sinhalayo wela wanse kabal gaga innawa![]()

මේ නිලමෙලාගේ කෙරුවාව දිහා බලපුවම දැන් නිලමේ ඇඳුම අඳින්නත් ලැජ්ජ වෙන්න ඕන... ඒ තරම් පාදඩ වැඩ තමයි කරල තියෙන්නේ....
පවත්නා සමාජයට අනුගත නොවන එවුන් වඳවෙලා යනවා.... දැන් නුවර පැත්තේ වලව් පැලැන්ති දැක්කම ඒක හොඳටම තේරෙනවා.... තාමත් වංසෙ කබල් ගාන්න ගිහින් දැන් හිගන්නෝ වෙලා.... අන්තිමට තමන්ගේ දේපල හම්බයෙකුට විකුණල යනවා අඩු ගාණට සිංහලයෙකුට නොදී... මොකද ඊර්ෂ්‍යාවයි, කුහකකමයි නිසා....
අනිවාර්යෙන් ඒ වගේ උං සුද්දටයි, හම්බයටයි, දෙමලටයි තමන්ගේ ඉඩං විකුණන්න කැමතී. සිංහලයින්ට දෙන්නෙ නෑ. අපි ඉන්න පැත්තෙත් වලව්වක් දෙමලෙකුට විකුණලා තියන්නේ. ඌ ඉන්දියාවෙන් ආපු වතු දෙමලෙක්ඊට කලින් සිංහල මුදලාලිලා ඒක ගන්න අහලා තිබ්බා. උන්ගේ පෙළපත්වල විස්තර ඇහුවලු වලව් කාරයා. අන්තිමට දෙමලට දීලා.

අනිවාර්යෙන් ඒ වගේ උං සුද්දටයි, හම්බයටයි, දෙමලටයි තමන්ගේ ඉඩං විකුණන්න කැමතී. සිංහලයින්ට දෙන්නෙ නෑ. අපි ඉන්න පැත්තෙත් වලව්වක් දෙමලෙකුට විකුණලා තියන්නේ. ඌ ඉන්දියාවෙන් ආපු වතු දෙමලෙක්ඊට කලින් සිංහල මුදලාලිලා ඒක ගන්න අහලා තිබ්බා. උන්ගේ පෙළපත්වල විස්තර ඇහුවලු වලව් කාරයා. අන්තිමට දෙමලට දීලා.
බදින එකාගේ වෙඩිම,
වියදම් කරන්නේ උං,
ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
ඉතිං අපිට මොකද බං.
ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.
ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා![]()

adu kule kariya wadak balagena hitapan - දෑල බණ්ඩාර![]()
kawda yako kiriye inna daala bandaraya![]()
rep+