නිලමේ කිට

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොල්ලයි බල්ලයි හැම එකාම නිලමේ කිට ගැහුවහම අපිට මොකෝ බන්,
    උබට ඕන එක උබ ඇදපන්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    ithin ban oke weredda mokadda?

    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

    TOTALLY CORRECT
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

    රජකාලේ හිටපු නිලමෙලට වඩා දැන් ඉන්න බල්ලෝ වගේ කොල්ලෝ හොඳා....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    බදින එකාගේ වෙඩිම,
    වියදම් කරන්නේ උං,
    ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
    ඉතිං අපිට මොකද බං.
    ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.

    ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
    ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
    ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
    දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

    sirawata. nilame kama commercial weema thama methana waradda. :angry:
    colombo wala wage athak pathak nathi areas wala nam owa andata kamak na.
    but remote areas wala kula heena paramparawala ewunuth owa adiddi thama mala paninne. :angry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බදින එකාගේ වෙඩිම,
    වියදම් කරන්නේ උං,
    ඇදුම ඇදගෙන හිර කරගෙන ඉන්නෙත් උං,
    ඉතිං අපිට මොකද බං.
    ඇරත් ඕක පූජනීය ඇදුමක් නෙවෙයිනේ.

    ඒහෙනම් සුද්දා අදින ටයිකෝට් අපි අදින්නේ.
    ඉස්සර අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටයිකෝට් ඇදලා නෑනේ.
    ඇදලා තියන්නේ සුද්දංගේ බල පුලුවන් කාරයෝ විතරනේ.
    දැන් අපි වගේ සිංහලයෝ කිසි ගින්නක් නැතුව සුද්දගේ ෆුල්සූට් එක ඇදලා පොර වගේ ඇවිදිනවා :lol:

    reela p*ka hodanne nathi ewunge tie ekai coat ekai andama mak wenawada ban :D
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    sirawata. nilame kama commercial weema thama methana waradda. :angry:
    colombo wala wage athak pathak nathi areas wala nam owa andata kamak na.
    but remote areas wala kula heena paramparawala ewunuth owa adiddi thama mala paninne. :angry:

    Uba neda ara Adu Kule Eka Kiyala Hamogama Rep Kapanne? Kari Ponnaya.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Uba neda ara Adu Kule Eka Kiyala Hamogama Rep Kapanne? Kari Ponnaya.

    na ban.
    mama ehema kapala na.
    dan apith ekka ekata kana bona ewun mona kuledawath kiyala mama danneth na wadakuth na. dan okkoma mix welane inne.

    eth ban gam wala ehema na. oya kula seen thamath minissuge hith wala thiyanawa. dan unuth nikan loketa penna adinawa nilame kit eka. ekai mama kiwe. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අපි දැන් ග්ලෝබල් විලේජ් ටෝක් දුන්නට තාමත් ඉන්නේ වැඩවසම් ක‍්‍රමේටත් එහා... තාමත් කුලය කියන රෙද්දෙන් තමන්ගේ හීනමානය, බැරිබැරියාව වහගන්න ට‍්‍රයි කරන පිස්සෝ ටිකක් ඉන්නවා.... උන් ටිකත් වඳවෙලා යනකම් මේක හරියන්නේ නෑ....