pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mkda ban nette, they can fight the disputes, but they dont give a fuck abt it, samahara emails wala enawa un fight karanawa win karaoth apita apahu money enawa kyla, baila tama,

    fiverr eke un maha unprofessional gobbayo tikak ban, den tama ohoma hari ekale support eke inna un fuck u kylat baninawa :lol:

    සිරා? :baffled:

    මට නං ඔහොම සෙට් වෙලා නැහැ 2013 ඉඳන් කරන්නේ :baffled:

    මම සති 3 ට කලින් ගත්ත fee එකක් නැහැ BOC එකට, උබ කවද්ද ගත්තෙ

    මම ලඟදි Fiverr එකෙන් නම් ගත්තේ නැහැ බන්, හෙට අනිද්දට withdrawal එකක් දාන්න ඉන්නේ..

    හැබැයි මම outside client කෙනෙක්ගෙන් direct Payoneer එකෙන් ගත්තා..Fees කැපුනේ නැහැ..එක නං උනේ සති තුනකට කලින් වගේ තමයි..

    හැබැයි මට මැයි 9 වෙනිදා මෙන්න මෙහෙම email එකක් ඇවිල්ලා තියෙනවා..

    Code:
    Did you know that at Payoneer, you can receive and make international payments for FREE?
    
    With our Make a Payment service, you can pay your contractors, suppliers, vendors and service providers within just a few hours and free of charge.

    :oo::cool:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ෆීවර් සල්ලි ලංකාවට ගෙන්නා ගන්නෙ කොහොමද? නිකං දැනගන්න අහන්නෙ. පේපැල් ලිමිට් වෙන හින්දා අහන්නෙ.

    Payoneer හරහා. ඕනේ නම් Fiverr වලින් direct withdraw කරන්න පුළුවන් fee එක $3යි :)

    Forex ගැන කිසිම දෙයක් දන්නේ නැති නිසා අහන්නේ..Forex වලින් ඇත්තටම ලාබයක් ලබන්න පුළුවන්ද? ඕක illegal ද? දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් නේද? :baffled:

    උඹ Video Animation ද? :)

    After Effects වලින්ද කරන්නේ? මටත් ඉස්සරහට කීපයක් ඕනේ වෙයි, මම මැසේජ් එකක් දාන්නම් :)

    PayPal හරහා cancel වෙද්දී ඉතින් Fiverr එකටත් කරන්න දෙයක් නැතුව ඇති :(

    Forex ලංකාවේ illegal ද නැද්ද කියන එක සම්බන්ද විවිධ මත තියෙනවා මචං. ලංකාවේ exchange control act එක හද්ද පරණයි. මම මහ බැංකුවට කතාකරලා අහපුවම කිව්වේ ලංකාවේ forex කරන්න අවසර තියෙන්නේ වාණිජ බැංකු වලට විතරයි කියල. තව සමහරු අහපුවහම කියල තියෙනවා කරාට කමක් නෑ ඒත් loss උනොත් අපි වග කියන්නේ නෑ කියල. ඒකයි කිව්වේ ඔය සම්බන්ද විවිධ මත තියෙනවා කියල. කොහොමත් forex කරන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා.

    ඒ ඇරුනහම forex කියන්නේ globally illegal දෙයක්වත් වැරදි දෙයක් වත් නෙවේ. ලෝකේ ලොකුම market එක forex market එක. ලෝකේ ප්‍රධාන බැංකු හැම එකකම වගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්.

    නමුත් උඹ කියන එක ඇත්ත. මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ අවධානම් business එකක්. ඒක හින්ද මම කවදාවත් මනුස්සයෙක්ට forex කරපං කියල උපදෙස් දෙන්නේ නෑ. කරනවානම් බොහොම ඉවසීමන් අවුරුදු 3ක් වත් ඉස්සරහට plan කරලා කරන්න ඕනේ. එක රැයින් පොහොසත් වෙන්න හිතාගෙන කරන එවුන් ලොවෙත් loss වෙනවා.

    ලාබයක් ලබන්න පුලුවන්ද කියන එකට සරල උත්තරේ ඔව්. හැබැයි හැමෝටම නෙවේ. මම කලින් කියපු විදියට මනස පාලනය කරගත්ත, සංයමයකින් trade කරන forex කියන්නේ serious business එකක් කියල සලකන අයට විතරයි. ඔය තත්වෙට එන්න සාමන්යෙන් අවුරුදු කීපයක් යනවා. ඒ අවුරුදු ටික පහුවෙන්න කලින් give up කරලා යන අය forex වලට බැන බැන ඉන්නවා.

    මෙහෙම කියන මමත් තාම forex පුරුදු වෙනවා :)

    ඔය Mayan කලින් thread එකක කියල තිබුනා "forex is not for the faint hearted" කියල. එක සම්පූරණ ඇත්ත :)

    ඔව් මචං AE තමයි කරන්නේ. ඒත් මම කලින් කිව්වා වගේ බොහොම ඉක්මනට මට ඕවා නවත්තන්න වෙනවා බන්. බොහෝවිට එන සතිය ඇතුලත වගේ. ඒක හින්ද උඹට උදව් කරන්න පුළුවන් වෙයිද කියල නම් sure නෑ සොරි මචං :sorry:

    un mokut karnne nehe bana ath arala dahan,

    11.gif

    මම සති 3 ට කලින් ගත්ත fee එකක් නැහැ BOC එකට, උබ කවද්ද ගත්තෙ

    ඌ කියන්නේ Fiverr to Bank fee එක මචං. Payoneer to Bank free :yes:

    සිරා? :baffled:

    මට නං ඔහොම සෙට් වෙලා නැහැ 2013 ඉඳන් කරන්නේ :baffled:

    අඩෝ උඹ මට වඩා සැහෙන කලින්නේ fiverr පටන් අරං තියෙන්නේ. මම 2015 මැද හරියේ පටන් ගත්තේ :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    2010 ban patan gatte, ekale podi start up eakakne, 2013 weddi tikak professional mattama awa v2 laugh karala ehama but tamat gon rules bugs ona taram tynawa but they never seems to bother
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Forex ලංකාවේ illegal ද නැද්ද කියන එක සම්බන්ද විවිධ මත තියෙනවා මචං. ලංකාවේ exchange control act එක හද්ද පරණයි. මම මහ බැංකුවට කතාකරලා අහපුවම කිව්වේ ලංකාවේ forex කරන්න අවසර තියෙන්නේ වාණිජ බැංකු වලට විතරයි කියල. තව සමහරු අහපුවහම කියල තියෙනවා කරාට කමක් නෑ ඒත් loss උනොත් අපි වග කියන්නේ නෑ කියල. ඒකයි කිව්වේ ඔය සම්බන්ද විවිධ මත තියෙනවා කියල. කොහොමත් forex කරන හෙන සෙට් එකක් ලංකාවේ ඉන්නවා.

    ඒ ඇරුනහම forex කියන්නේ globally illegal දෙයක්වත් වැරදි දෙයක් වත් නෙවේ. ලෝකේ ලොකුම market එක forex market එක. ලෝකේ ප්‍රධාන බැංකු හැම එකකම වගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්.

    නමුත් උඹ කියන එක ඇත්ත. මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ අවධානම් business එකක්. ඒක හින්ද මම කවදාවත් මනුස්සයෙක්ට forex කරපං කියල උපදෙස් දෙන්නේ නෑ. කරනවානම් බොහොම ඉවසීමන් අවුරුදු 3ක් වත් ඉස්සරහට plan කරලා කරන්න ඕනේ. එක රැයින් පොහොසත් වෙන්න හිතාගෙන කරන එවුන් ලොවෙත් loss වෙනවා.

    ලාබයක් ලබන්න පුලුවන්ද කියන එකට සරල උත්තරේ ඔව්. හැබැයි හැමෝටම නෙවේ. මම කලින් කියපු විදියට මනස පාලනය කරගත්ත, සංයමයකින් trade කරන forex කියන්නේ serious business එකක් කියල සලකන අයට විතරයි. ඔය තත්වෙට එන්න සාමන්යෙන් අවුරුදු කීපයක් යනවා. ඒ අවුරුදු ටික පහුවෙන්න කලින් give up කරලා යන අය forex වලට බැන බැන ඉන්නවා.

    මෙහෙම කියන මමත් තාම forex පුරුදු වෙනවා :)

    ඔය Mayan කලින් thread එකක කියල තිබුනා "forex is not for the faint hearted" කියල. එක සම්පූරණ ඇත්ත :)

    ඔව් මචං AE තමයි කරන්නේ. ඒත් මම කලින් කිව්වා වගේ බොහොම ඉක්මනට මට ඕවා නවත්තන්න වෙනවා බන්. බොහෝවිට එන සතිය ඇතුලත වගේ. ඒක හින්ද උඹට උදව් කරන්න පුළුවන් වෙයිද කියල නම් sure නෑ සොරි මචං :sorry:
    අම්මෝ බොහොම ස්තූතියි මචන් පැහැදිලි කිරීමට..ඒ කියන්නේ සෑහෙන පරිස්සමෙන් කරන්න වෙන වැඩක් තමයි නේද..ඕක Stock Market එක වගේ සීන් එකක් නේද? කොහොමත් කරනවා නම් කරන්න කලින් සෑහෙන research එකක් කරලා තමයි පටන්ගන්න වෙන්නේ :baffled:

    අප්පා ඇයි මචන් නවත්තන්නේ? :( මම දන්නා තරමින් උඹ Fiverr Full Time කරන එකෙක් :confused: මම හරිද? :baffled:

    Job එකක්වත් සෙට් උනාද? :baffled:

    ඌ කියන්නේ Fiverr to Bank fee එක මචං. Payoneer to Bank free :yes:

    :yes::yes::yes:

    අඩෝ උඹ මට වඩා සැහෙන කලින්නේ fiverr පටන් අරං තියෙන්නේ. මම 2015 මැද හරියේ පටන් ගත්තේ :)

    මම 2013 September පටන්ගත්තේ :)

    එච්චර පරණ උනාට වැඩක් නැහැ බන් මගේ සේල්ස් අඩුයි :P එකක් මම part time කරන්නේ, ඒ වගේම 2014 May - 2015 August වගේ වෙනකන් කිසිම බිස්නස් එකක් කරේ නැහැ (orders ආවෙත් නැහැ) :(

    හේතුව මම පටන්ගත්ත දවස්වල මහා විසාල ඔර්ඩර් තොගයක් ආව (Article Writing කරේ), සමහර ඒවා කැන්සල් උනා, ඒ වගේම orders දෙකකට negative feedback ආව වෙලාවට දීගන්න බැරුව :(

    2015 අගදී තමයි පොඩ්ඩක් පන ගසලා ආපහු ආවේ, ඒත් තාම Feedback එක 98% :( දැන් නං ඉතින් කෙරීගෙන යනවා වැඩ ටික ශේප් එකේ :)
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    2010 ban patan gatte, ekale podi start up eakakne, 2013 weddi tikak professional mattama awa v2 laugh karala ehama but tamat gon rules bugs ona taram tynawa but they never seems to bother

    :D දැන් කරන්නේම නැද්ද එතකොට? අඩෝ කැමති නං විතරක් උඹේ income strategy එක කියපන්කො :baffled: මම උඹේ පෝස්ට්ස් හැම එකක්ම වගේ කියවන එකෙක් :baffled:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අම්මෝ බොහොම ස්තූතියි මචන් පැහැදිලි කිරීමට..ඒ කියන්නේ සෑහෙන පරිස්සමෙන් කරන්න වෙන වැඩක් තමයි නේද..ඕක Stock Market එක වගේ සීන් එකක් නේද? කොහොමත් කරනවා නම් කරන්න කලින් සෑහෙන research එකක් කරලා තමයි පටන්ගන්න වෙන්නේ :baffled:

    Stock market eka dahas gunayak safe forex walata wada, uba stock ekak RS 100 ta gattoth eka 70 wata adu wewi ona nam ita passe wadi wenakan thiyan inna thinne.
    Forex wala 100000 gunayak salli nayata aran karanne 1min walin loss wenna puluwan.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Stock market eka dahas gunayak safe forex walata wada, uba stock ekak RS 100 ta gattoth eka 70 wata adu wewi ona nam ita passe wadi wenakan thiyan inna thinne.
    Forex wala 100000 gunayak salli nayata aran karanne 1min walin loss wenna puluwan.

    :shocked::shocked:

    ඒ කියන්නේ කොච්චර experience කෙනෙක්ට උනත් එක පාරටම ලොකු loss එකක් වෙන්න හැකියාවක් තියෙනවා නේද?

    Anyway, උඹ Fiverr විතරද කරන්නේ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :D දැන් කරන්නේම නැද්ද එතකොට? අඩෝ කැමති නං විතරක් උඹේ income strategy එක කියපන්කො :baffled: මම උඹේ පෝස්ට්ස් හැම එකක්ම වගේ කියවන එකෙක් :baffled:

    man mulinma 2009 patan gatta ban freelancer.com eke, jobs 2k 3k kara graphic deisng anan manan,

    passe machan man middle man role eka play kara kalayak, freelancer eke ban buyer kenekta talk karala project ekak win karanna hemotama behe, enisa man kare buyers lata hodata talk karala projects aran, apahu freelancer ma post karala aduwata wede karala arunta denawa, :lol:

    fiverr walat okama kara kalayak, salli hewwa ambanaka,

    passe internet marketing walata bessa, affiliate marketing kara, review sites heduwa, review videos heduwa owagen adatat salli enawa,

    dennam karanne fb ads walin tama godakma ban, free traffic epa wenawa puduma dukak widinna epei seo and bullshit, social media unath free traffic ganna kochchara duk widinna onada,

    dennam godak karanne online stores hadala anunge badu sale karanwa fb ads walin, (aliexpress)

    man online hema reddama karala tibbat kawamadakawat forex gena interested wela ne, aduma gane man forex kyne mokakda kylawat denan hitiye ne, hoyanna uwamanawak tibbet ne, me lagadi stocks trade karnna asa hitila hoyaddi tama forex gena denagatte,

    forex kyne foreign exchange kyna ekata kiyalawat man denan hitiye ne :lol:

    dennam maarama widihata hooked wela inne, ai ban forex lesine ban, I dealw ith money directly, no customers no complains from buyers no refunds etc, fattama risky tama but mata IM walata wada negalama gya, tawa tika dawasakin okkoma nawattala forex and stocks trade karanawa ban man,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :shocked::shocked:

    ඒ කියන්නේ කොච්චර experience කෙනෙක්ට උනත් එක පාරටම ලොකු loss එකක් වෙන්න හැකියාවක් තියෙනවා නේද?

    Anyway, උඹ Fiverr විතරද කරන්නේ?

    ehema ne ban, loku loss hambene loku profits ganna greedy unama tama, forex machan tanikarama emotional roller coaster ekak, aha aha inne, menna me lessons tika complete karahanko ubata ona basic knowledge eka okkoma lebanawa forex gena meken

    http://www.babypips.com/school
     
    • Like
    Reactions: HSW

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    man mulinma 2009 patan gatta ban freelancer.com eke, jobs 2k 3k kara graphic deisng anan manan,

    passe machan man middle man role eka play kara kalayak, freelancer eke ban buyer kenekta talk karala project ekak win karanna hemotama behe, enisa man kare buyers lata hodata talk karala projects aran, apahu freelancer ma post karala aduwata wede karala arunta denawa, :lol:

    fiverr walat okama kara kalayak, salli hewwa ambanaka,

    passe internet marketing walata bessa, affiliate marketing kara, review sites heduwa, review videos heduwa owagen adatat salli enawa,

    dennam karanne fb ads walin tama godakma ban, free traffic epa wenawa puduma dukak widinna epei seo and bullshit, social media unath free traffic ganna kochchara duk widinna onada,

    dennam godak karanne online stores hadala anunge badu sale karanwa fb ads walin, (aliexpress)

    man online hema reddama karala tibbat kawamadakawat forex gena interested wela ne, aduma gane man forex kyne mokakda kylawat denan hitiye ne, hoyanna uwamanawak tibbet ne, me lagadi stocks trade karnna asa hitila hoyaddi tama forex gena denagatte,

    forex kyne foreign exchange kyna ekata kiyalawat man denan hitiye ne :lol:

    dennam maarama widihata hooked wela inne, ai ban forex lesine ban, I dealw ith money directly, no customers no complains from buyers no refunds etc, fattama risky tama but mata IM walata wada negalama gya, tawa tika dawasakin okkoma nawattala forex and stocks trade karanawa ban man,

    අඩේ පට්ට Journey එකක්නේ :cool:

    Review Videos කරේ උඹමද නැත්තන් ඒවා වෙන එවුන් ලව්වාද කරවගත්තෙ? :)

    Online Stores හදලා සේල් කරනවා කියන්නේ උඹ AliExpress එකේ බඩු උඹේ ස්ටෝ එකේ දාල විකුණනවද? Dropshipping නේද? :baffled:

    hehee Forex වැඩේ එහෙනං උඹට අල්ලලා යන්න ඇති..IM කරද්දී පොඩ්ඩක් stress එකත් වැඩියිනේ, customer reviews ගැන හිතන්නම වෙනවනේ :baffled:

    උඹට income tax ගෙවන්න වෙනවද?

    Anyway, SEO කරනවද? SEO Campaign එකකට කීයක් වගේ ගන්නවද උඹ? Affiliate Site එකකට :)
     
    Ela, තැන්ක්ස් මචන් මම බලන්නම් :cool: :) :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අම්මෝ බොහොම ස්තූතියි මචන් පැහැදිලි කිරීමට..ඒ කියන්නේ සෑහෙන පරිස්සමෙන් කරන්න වෙන වැඩක් තමයි නේද..ඕක Stock Market එක වගේ සීන් එකක් නේද? කොහොමත් කරනවා නම් කරන්න කලින් සෑහෙන research එකක් කරලා තමයි පටන්ගන්න වෙන්නේ :baffled:

    අප්පා ඇයි මචන් නවත්තන්නේ? :( මම දන්නා තරමින් උඹ Fiverr Full Time කරන එකෙක් :confused: මම හරිද? :baffled:

    Job එකක්වත් සෙට් උනාද? :baffled:

    :yes::yes::yes:
    මම 2013 September පටන්ගත්තේ :)

    එච්චර පරණ උනාට වැඩක් නැහැ බන් මගේ සේල්ස් අඩුයි :P එකක් මම part time කරන්නේ, ඒ වගේම 2014 May - 2015 August වගේ වෙනකන් කිසිම බිස්නස් එකක් කරේ නැහැ (orders ආවෙත් නැහැ) :(

    හේතුව මම පටන්ගත්ත දවස්වල මහා විසාල ඔර්ඩර් තොගයක් ආව (Article Writing කරේ), සමහර ඒවා කැන්සල් උනා, ඒ වගේම orders දෙකකට negative feedback ආව වෙලාවට දීගන්න බැරුව :(

    2015 අගදී තමයි පොඩ්ඩක් පන ගසලා ආපහු ආවේ, ඒත් තාම Feedback එක 98% :( දැන් නං ඉතින් කෙරීගෙන යනවා වැඩ ටික ශේප් එකේ :)

    ඔව් මචං. කරනවානම් අනිවාර්යෙන් ගොඩක් පරිස්සමෙන් කරපං. Stock market වගේ තමයි. ඒත් stock market එකට වඩා ගොඩක් වේගෙන් price එක විචලනය වෙනවා.

    මම fulltime නෙවේ මචං කරේ. ඉගෙනගන්න ටික ඉවර වෙනකම් මගේ වියදම් ටික cover කරගන්න කරේ. 2015 පටන් ගත්තට මේ මාස 24න් මාස 12ක් විතර තමයි වැඩ කරේ. අනිත් මාස 12 vacation mode . සැරින් සැරේ vacation mode දානවා exam කාලෙට :D ඉතුරුකරගත්ත සල්ලි වලින් exam කාලේ shape කරගන්නවා :)

    ඔව් මචං මම වැඩ කරන්න පටන්ගන්නවා මේ මාසේ අන්තිම ඉඳල. ඒකත් එක්ක මේක කරන්න බෑ මචං වෙලා යනවා ගොඩක් animation වලට.

    එල එල. දිගටම කරගෙන පලයන් මචන් හොඳට
    11.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩේ පට්ට Journey එකක්නේ :cool:

    Review Videos කරේ උඹමද නැත්තන් ඒවා වෙන එවුන් ලව්වාද කරවගත්තෙ? :)

    Online Stores හදලා සේල් කරනවා කියන්නේ උඹ AliExpress එකේ බඩු උඹේ ස්ටෝ එකේ දාල විකුණනවද? Dropshipping නේද? :baffled:

    hehee Forex වැඩේ එහෙනං උඹට අල්ලලා යන්න ඇති..IM කරද්දී පොඩ්ඩක් stress එකත් වැඩියිනේ, customer reviews ගැන හිතන්නම වෙනවනේ :baffled:

    උඹට income tax ගෙවන්න වෙනවද?

    Anyway, SEO කරනවද? SEO Campaign එකකට කීයක් වගේ ගන්නවද උඹ? Affiliate Site එකකට :)

    man hema ekatama wena un hire karala kare ban, api review videos karala suddo andanna be ekata suddoma ona, website walata unat suddonta kylama tama liyo gatte,

    ow dropshopping seen ekak tama shopify walin ehema karanne oa godak un,

    eka fatta ban ads walata 500$ wiyadam karala 1000$ sale karat 500$ hari profit karanna puluwan badu walatat podi ganakne yanne,

    man kemati fast money walata tama ban awurudu kiyaknam waste karanna thida free traffic walata, seo karala, fb pages promote karala matak weddit wamane yanna enawa ban kapu katu, ekai man passe paid traffic witarak karanne time kochchara ituru wenawada, forex itat wada hodai, kelinma money ekkamane play karanna tyne,

    man seo karanne nehe ban, awurudu ganakin seo gena mkt hoyalawat ne, ekale middle man widihata packages sell karalanam tynawa,

    man kisi deyak anith hemoma karana widihata karanne nehe ban, hemadema pothe hetiyata kirala menala owa karanne nehe, onama deka mata penawanam opportunity ekak man eka gannawa ehen mehen short cut walin ghn hari,

    seo ehema kawadawat man hariyata karala ne, man ara youtube video reviews kala kiwwe, man podi keyword research ekak karanawa, product ekak hoyagannawa video ekak hadanwa, kohen hari seo package ekak gannawa denawa blast it,

    ethanin ehata man hoyanne nehe, ohoma karama kohen hari visitors la enwa ban man awurudu 5 kata kalin dapuwagen pawa adatat sales enawa,

    mata adatat IT skills mokut nehe ban, man tama use karanne photoshop 7 :lol:, mata nikam me industry eka work karanne khmada kyla knowledge ekak witarai tyne, salli hoyanna karanna ona monada kyla dannawa, so i find a way ,

    common sense tynawanam poddak smart nam internet eken ona dyk karana puluwan ban,

    hebei eka awulak tynawa kawadwat man long term plan karala mkt build kale nehe ehema kalanam youtube eke millions ganan subs tyna channels,fb eke millions ganan likes tyna pages okkotama kalin hadanna tibba apita, mkda lokema owa patan ganna kalema wage tama apith owata set wela hitiye, but i never had the patients ,

    tax gewwe ne ban card walinmane salli adde ape ammage dad ge aiyage hemotama namata payoneer card gatta man :lol:, lagadima file ekak open karanna on hebei
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    man mulinma 2009 patan gatta ban freelancer.com eke, jobs 2k 3k kara graphic deisng anan manan,

    passe machan man middle man role eka play kara kalayak, freelancer eke ban buyer kenekta talk karala project ekak win karanna hemotama behe, enisa man kare buyers lata hodata talk karala projects aran, apahu freelancer ma post karala aduwata wede karala arunta denawa, :lol:

    fiverr walat okama kara kalayak, salli hewwa ambanaka,

    passe internet marketing walata bessa, affiliate marketing kara, review sites heduwa, review videos heduwa owagen adatat salli enawa,

    dennam karanne fb ads walin tama godakma ban, free traffic epa wenawa puduma dukak widinna epei seo and bullshit, social media unath free traffic ganna kochchara duk widinna onada,

    dennam godak karanne online stores hadala anunge badu sale karanwa fb ads walin, (aliexpress)

    man online hema reddama karala tibbat kawamadakawat forex gena interested wela ne, aduma gane man forex kyne mokakda kylawat denan hitiye ne, hoyanna uwamanawak tibbet ne, me lagadi stocks trade karnna asa hitila hoyaddi tama forex gena denagatte,

    forex kyne foreign exchange kyna ekata kiyalawat man denan hitiye ne :lol:

    dennam maarama widihata hooked wela inne, ai ban forex lesine ban, I dealw ith money directly, no customers no complains from buyers no refunds etc, fattama risky tama but mata IM walata wada negalama gya, tawa tika dawasakin okkoma nawattala forex and stocks trade karanawa ban man,

    පට්ට
    11.gif

    Shopify නේ? ;) මමත් try කරා ලඟදි. Ad campaigns කීපයක්ම loss උනා ඒක නිසා අත ඇරලා දැම්මා. ආයේ invest කරන්න සල්ලි ටිකක් ඉතුරු කරගත්තහම try එකක් දෙන්න ඕනේ

    I dealw ith money directly, no customers no complains from buyers no refunds etc, fattama risky tama but mata IM walata wada negalama gya, tawa tika dawasakin okkoma nawattala forex and stocks trade karanawa ban man,

    මමත් forex වලට කැමති වෙන්න ප්‍රධාන හේතුව මේක. Less drama :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචං. කරනවානම් අනිවාර්යෙන් ගොඩක් පරිස්සමෙන් කරපං. Stock market වගේ තමයි. ඒත් stock market එකට වඩා ගොඩක් වේගෙන් price එක විචලනය වෙනවා.

    මම fulltime නෙවේ මචං කරේ. ඉගෙනගන්න ටික ඉවර වෙනකම් මගේ වියදම් ටික cover කරගන්න කරේ. 2015 පටන් ගත්තට මේ මාස 24න් මාස 12ක් විතර තමයි වැඩ කරේ. අනිත් මාස 12 vacation mode . සැරින් සැරේ vacation mode දානවා exam කාලෙට :D ඉතුරුකරගත්ත සල්ලි වලින් exam කාලේ shape කරගන්නවා :)

    ඔව් මචං මම වැඩ කරන්න පටන්ගන්නවා මේ මාසේ අන්තිම ඉඳල. ඒකත් එක්ක මේක කරන්න බෑ මචං වෙලා යනවා ගොඩක් animation වලට.

    එල එල. දිගටම කරගෙන පලයන් මචන් හොඳට
    11.gif

    අහ එහෙමත් සීන් එකක්ද :)

    මටත් ගිය අවුරුද්දේ June-September පට්ට සේල්ස් ගොඩක් ආව..October/November Exam නිසා Vacation mode දැම්මා..කෙල වුනා බන් :(

    මේ අවුරුද්දේ මාස පහටම හෙව්වේ ගිය අවුරුද්දේ ඔය August වල හොයපු ගාන වගේ :( :( :(

    මේ දවස්වලත් exam, ඒ උනාට vacation mode නම් දාන්නේ නැහැ..එන orders වලට සීන් එක කියලා ශේප් කරගන්නවා..

    Adsense වගේ ටිකක් දුරට autopilot income එකකට ට්‍රයි කරා නං හොඳ නැද්ද? :) උඹ NSBM ද? මොකක්ද ජොබ් එක? S/W Dev?

    All the best මචන්! :)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පට්ට
    11.gif

    Shopify නේ? ;) මමත් try කරා ලඟදි. Ad campaigns කීපයක්ම loss උනා ඒක නිසා අත ඇරලා දැම්මා. ආයේ invest කරන්න සල්ලි ටිකක් ඉතුරු කරගත්තහම try එකක් දෙන්න ඕනේ

    ගොඩක් උන් දැන් Shopify එක්ක කරනවද නේද ඇඩ්ස් දාලා...ලංකාවට Paypal දුන්නා නම් මිට වඩා නැගලා යනවා බන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පට්ට
    11.gif

    Shopify නේ? ;) මමත් try කරා ලඟදි. Ad campaigns කීපයක්ම loss උනා ඒක නිසා අත ඇරලා දැම්මා. ආයේ invest කරන්න සල්ලි ටිකක් ඉතුරු කරගත්තහම try එකක් දෙන්න ඕනේ

    මමත් forex වලට කැමති වෙන්න ප්‍රධාන හේතුව මේක. Less drama :D

    masayak withara profit ganna eka forget karala podi podi campaigns run karala test karahan ban, ekat marama art ekak tama,

    uba ahala tynawada ' me dese kumakatada' koheda film eke katawa, eke machan onna ohe koheda dura pettaka pennuwalu, minissu awith nehe machan, passe banner eka wenas karalu, ' me dese makkatei' kyla, ita passe house full lu machan, :rofl:

    fb ads ewage tama, hari audience ekata hari msg eka denna ona

    ow ban, kuthadi buyers la ekka epa wenawa un life eka miserable karanw, mn fiverr ehema karana kale mokekhari mona hari kiyapu gaman kelinma refund karanawa ban, peya ganak argue karala antimeta bad feed back ekakuth ganna wenawane ita wada hodai kalinma refund karana eka,

    fiverr risky kyne mata fiverr penne ban ara roman kale fight karana arena ekak wage, u must be a gladiator ta survive, :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    man hema ekatama wena un hire karala kare ban, api review videos karala suddo andanna be ekata suddoma ona, website walata unat suddonta kylama tama liyo gatte,

    ow dropshopping seen ekak tama shopify walin ehema karanne oa godak un,

    eka fatta ban ads walata 500$ wiyadam karala 1000$ sale karat 500$ hari profit karanna puluwan badu walatat podi ganakne yanne,

    man kemati fast money walata tama ban awurudu kiyaknam waste karanna thida free traffic walata, seo karala, fb pages promote karala matak weddit wamane yanna enawa ban kapu katu, ekai man passe paid traffic witarak karanne time kochchara ituru wenawada, forex itat wada hodai, kelinma money ekkamane play karanna tyne,

    man seo karanne nehe ban, awurudu ganakin seo gena mkt hoyalawat ne, ekale middle man widihata packages sell karalanam tynawa,

    man kisi deyak anith hemoma karana widihata karanne nehe ban, hemadema pothe hetiyata kirala menala owa karanne nehe, onama deka mata penawanam opportunity ekak man eka gannawa ehen mehen short cut walin ghn hari,

    seo ehema kawadawat man hariyata karala ne, man ara youtube video reviews kala kiwwe, man podi keyword research ekak karanawa, product ekak hoyagannawa video ekak hadanwa, kohen hari seo package ekak gannawa denawa blast it,

    ethanin ehata man hoyanne nehe, ohoma karama kohen hari visitors la enwa ban man awurudu 5 kata kalin dapuwagen pawa adatat sales enawa,

    mata adatat IT skills mokut nehe ban, man tama use karanne photoshop 7 :lol:, mata nikam me industry eka work karanne khmada kyla knowledge ekak witarai tyne, salli hoyanna karanna ona monada kyla dannawa, so i find a way ,

    common sense tynawanam poddak smart nam internet eken ona dyk karana puluwan ban,

    hebei eka awulak tynawa kawadwat man long term plan karala mkt build kale nehe ehema kalanam youtube eke millions ganan subs tyna channels,fb eke millions ganan likes tyna pages okkotama kalin hadanna tibba apita, mkda lokema owa patan ganna kalema wage tama apith owata set wela hitiye, but i never had the patients ,

    tax gewwe ne ban card walinmane salli adde ape ammage dad ge aiyage hemotama namata payoneer card gatta man :lol:, lagadima file ekak open karanna on hebei

    එල..ඒ කියන්නේ උඹ ගොඩක්ම හැමතැනම කරලා තියෙන්නේ Buying and Selling scene එකක් තමයි නේද :cool: හැමතැනින්ම services අරගෙන උඹ හොඳ product එකක් assemble කරලා විකුනනවා වගේ scene එකක් නේද :)

    ගන්න හොඳ recommend කරන්න පුළුවන් SEO Package එකක් එහෙම තියෙනවද මචන්?

    එල මේ exam එකෙන් පස්සේ seriously හැම එකක්ම කරන්න ඕනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එල..ඒ කියන්නේ උඹ ගොඩක්ම හැමතැනම කරලා තියෙන්නේ Buying and Selling scene එකක් තමයි නේද :cool: හැමතැනින්ම services අරගෙන උඹ හොඳ product එකක් assemble කරලා විකුනනවා වගේ scene එකක් නේද :)

    ගන්න හොඳ recommend කරන්න පුළුවන් SEO Package එකක් එහෙම තියෙනවද මචන්?

    එල මේ exam එකෙන් පස්සේ seriously හැම එකක්ම කරන්න ඕනේ

    mehemai man kiwwe mulinma denaganna ona machan industry eka weda karanne kohomada kyla, etakota machan salli hoyana krama ona taram penawa, ubata ehemadema karanna skills neti unat ubata puluwan anith un use karala hari wede karanna, business head kenek widihata hitahan, labour kenek wenna yanna epa ,

    etakota machan godak pain headache okkoma wena unta bara dila ubata fun eke salli ganinna puluwan,

    seo pacakge ehema select karnna be ban ube aramuna mokakda blala karala long term site ekak hadannanam sehenna hithala plan ekakata karnana ona,

    man kiwwe mannam short term goal tyn kare etakota itin wediya hitana dyk ne
     
    කොහොමද උබ සයිට් එකේ payment ගන්නේ.. paypal business account එකක් තියෙනවද?