SLT 4g BANDWITH

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    SLT 4G Huawei Router එකේ speed (ex:1Mbps to 512kbps) එක අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ???
    :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    විසඳුම හම්බවුණා :D :yes:

    NetLimiter-4.0.15.0-Enterprise-Edition-Crack.png

    උපකාර කල සැමට තුති....!
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Windows 8,10 nam, WiFi walin nam router eka use karanne google karanna "Set as metered connection" kiyana eka. Oka active karaganna ube wifi profile ekata. Nathnam wenne horen windows updates download wena eka.

    :yes: :yes:

    මම නම් ඕක metered කරලා තව Windows Update and BITS services දෙකත් disable කරලා තියෙන්නේ..Windows සත පහකට ෂුවර් නැහැ data පාවිච්චිය අතින් :lol: :D :P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    Windows 8,10 nam, WiFi walin nam router eka use karanne google karanna "Set as metered connection" kiyana eka. Oka active karaganna ube wifi profile ekata. Nathnam wenne horen windows updates download wena eka.

    :yes: :yes:

    මම නම් ඕක metered කරලා තව Windows Update and BITS services දෙකත් disable කරලා තියෙන්නේ..Windows සත පහකට ෂුවර් නැහැ data පාවිච්චිය අතින් :lol: :D :P

    Oka tibuna thama bn....dn oya metered kiyana eka activ kalama atida?? :confused: