නුවරඑළිය

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Biz-Story-of-Nuwara-Eliya-Post-Office.jpg



    ශ්‍රී ලංකාවේ පැරණිතම තැපල් කන්තෝරුවක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් නැරැඹීමට යන නුවරඑළියේ පිහිටි තැපැල් කන්තෝරුව ඉන්දීය සමාගමකට හෝටලයක් දෑමීමට ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත. මේ සතියේදී රැස්වුන ආර්ථික කොමිටිය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.


    ඓතිහාසික වටිනාකමින් යුක්ත ඉංගිරිසින් විසින් 1894 දි බ්‍රිතාන්‍යය ගෘහ නිර්මාණ ශිල්පයේ ටියුඩ්ර් රිවෛල් Tudor Revival architecture අනුව නිර්මාණය කොට ඇති මෙම තැපැල් කාර්යාලය නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම පාසල් ශිෂ්‍යයන් විශාල පිරිසක් දිනපතාම මෙම ස්ථානයට පැමිණේ.

    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතු මිල කල නොහැකි මෙම වටිනා දේපල ඉන්දීය සමාගමකට රෙස්ටුරන්ට් එකක් දැමීමට ලබාදීමට තීරණය කිරීම හරහා රටේ වටිනා සම්පත් එහි වටිනාකම හදූනා නොගෙන ආයෝජන අවශ්‍ය යයි කියා මෙසේ විදේශිකයන්ට පැවරීම කොතරම් යෝග්‍ය ද යන්න අනාගතයේ තීරණය වනු ඇත.
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    රට කරවන්න නම් මසුරන් නැතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ

    -කට කහනවට -
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රට කරවන්න නම් මසුරන් නැතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ

    -කට කහනවට -

    ඔය පවන album එක නිසා UNP බල්ලෝ නන්දා මාලනී ගේ ප්‍රජා අයිතියත් නැති කරා