මාලිංග යන්තන් එක විකට් එකක් ගත්ත ජාම බේරගන්න.![]()
මතකද කලින් සීසන් වල උට යෝකර් දාන්න පුරුදු කරේ මාලිංග IPL එකේදී, දැන් උටත් වඩා හොඳට දානව.

මාලිංග යන්තන් එක විකට් එකක් ගත්ත ජාම බේරගන්න.![]()
මතකද කලින් සීසන් වල උට යෝකර් දාන්න පුරුදු කරේ මාලිංග IPL එකේදී, දැන් උටත් වඩා හොඳට දානව.

bumarah hena keriya wei wage ban

ඩිවෙලොපින්ග් කන්ට්‍රිdhoni tama yako arunwa final yewwe
ow ban, Smith ,williamson ehema hitiye koheda dan koheda, ekale un mathews lagin tynawat be

[/LEFT]
[/SIZE]
දැන් බුම්රත් හොඳ වේගෙන එන්නේ![]()
බුම්රහ කොලුව ලඟදි නෙ ෆෝම් උනේ, All time එකට දාල නැත්තේ ඒකයි මම හිතන්නෙ. නැත්තන් මාලිංග බුවනේශ්වර් දෙන්නටම වඩා ඌ හොඳයි