adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    මචන්ලා ada අපේ party එකක් තියනව. ඒකෙ කෑම බීම වලට අමතරව වෙනම කොත්තු & ආප්ප හදන්න ඕනෙ.

    මේ වැඩ දෙකට කට්ටිය කොහෙන්ද හොයා ගන්න පුළුවන්? dinner එක supply කරන අය මේ සීන් එක කරන්න බෑ කිව්ව.

    මම දැකල තියනව ඔය parties වල ඔහොම ඒ වෙලාවෙ හදල දෙනව. උඹල දන්න කව්රුහරි හරි catering service එකක් හරි තියනවනම් කියන්න.

    ගෙවීම් ප්‍රශ්නයක් නෑ. හවස 6pm to 12am වගේ තියෙන්නෙ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මේ ත්‍රෙඩ් එක හෙට විතර දාන්න තිබුනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    catering service walin gaththoth gana wadi wewi
    podi koththu kadeka kenekwa genawoth uparima rs 2000kin shape karaganna puluwan.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Laga kadekata gihin danma kiyapan. u enawa....mudalaliya Ewanawa...,mama ohomai hoyagaththe
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලඟ කඩේ කොත්තු බාසව ශේප් එකේ ටෝක් කරපන්. ඌට මුදලාලියා ගෙවන ගානට වඩා වැඩි ගානක් දෙනවා කියපන්. අද නිවාඩුවක් දාන්න කියහන්.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Thread ekak daadi wistra daapanko pahadiliwa.. Uba colombo nam nuwara kottu gahana ekek kiyala wadak naane...
    Opulant caters balapan... Tp google karala hoyabganin.. Ikman eke balapan..
    Anika kottui appai deela thwa buffet denawda...? 🤔
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලඟ කඩේ කොත්තු බාසව ශේප් එකේ ටෝක් කරපන්. ඌට මුදලාලියා ගෙවන ගානට වඩා වැඩි ගානක් දෙනවා කියපන්. අද නිවාඩුවක් දාන්න කියහන්.

    Pisauda oi uba dannwane owala shortak gahagena daadiyabpera gena kottubgahana hati... Ubath wada kalane..
    Oya wage hadu shortak gahan munge party eke kottu gahafdi kohomada aapu unta thiyna saneepe.. Anika. Ewata oni gas yakada thati ehemath genna epayi..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Pisauda oi uba dannwane owala shortak gahagena daadiyabpera gena kottubgahana hati... Ubath wada kalane..
    Oya wage hadu shortak gahan munge party eke kottu gahafdi kohomada aapu unta thiyna saneepe.. Anika. Ewata oni gas yakada thati ehemath genna epayi..

    ශෝටක් ගහගෙන හෝ හෙලුවෙන් ඉන්දගෙන හෝ ඒ අවංකව හොයන සල්ලිනේ බං. තැටිය හොයා ගන්න එක තමයි කේස් එක. හයරින් වලට තැන් තියෙනවා හැබැයි.