ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එල එල කොහොමහරි දෙකම කරගෙන පලයන්..ලංකාවට $$$ ගේන එක නවත්තන්න එපා :)

    බලමු මමත් serious business වැඩ වලට බහින්න ඕනේ, හැමදාම මෙහෙම online jobs විතරක්ම කරලා හරියන්නේ නැහැ :baffled:

    එළ
    11.gif

    කොහොමත් එක income source එකක් උඩ යැපෙන්න එපා මචං. ඒක අවධානම්. ජොබ් එකක් කරත් අඩුම තරමේ ගෙදර ලයිට් බිල් වතුර බිල් ටික ගෙවාගන්න පුළුවන් තරමේ දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්න එක ඇඟට ගුණයි :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එළ
    11.gif

    කොහොමත් එක income source එකක් උඩ යැපෙන්න එපා මචං. ඒක අවධානම්. ජොබ් එකක් කරත් අඩුම තරමේ ගෙදර ලයිට් බිල් වතුර බිල් ටික ගෙවාගන්න පුළුවන් තරමේ දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්න එක ඇඟට ගුණයි :yes:

    :yes::yes::yes:

    එල! :)