එල එල කොහොමහරි දෙකම කරගෙන පලයන්..ලංකාවට $$$ ගේන එක නවත්තන්න එපා
බලමු මමත් serious business වැඩ වලට බහින්න ඕනේ, හැමදාම මෙහෙම online jobs විතරක්ම කරලා හරියන්නේ නැහැ![]()
එළ
කොහොමත් එක income source එකක් උඩ යැපෙන්න එපා මචං. ඒක අවධානම්. ජොබ් එකක් කරත් අඩුම තරමේ ගෙදර ලයිට් බිල් වතුර බිල් ටික ගෙවාගන්න පුළුවන් තරමේ දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්න එක ඇඟට ගුණයි


