පෞරුෂය නිර්මාණය වන හැටි...
Theory of attachment - ඇටෑච්මන්ට් තියරි
මම මේක ලියන්නෙ එලකිරි වාසීන් හට යම්කිසි දැනුමක් බෙදාදීමේ අදහසින්..
කෙනෙකුගෙ personality එක එහෙමත් නැත්නම් පෞරුෂය නිර්මාණය වෙන ආකාරය තමා මේ attachment theory එකෙන් විස්තර වෙන්නෙ.,
ඔයගොල්ලො හැමෝටම යම්කිසි ආකාරයක personality එකක් ඇති. ඒක දුර්වල එකක්ද නැත්නම් ප්‍රබල පෞරුෂයක්ද කියලත් ඔයාලටම යම්කිසි අදහසක් ඇති.
මේ ආකාරයට කෙනෙක්ගෙ පෞරුෂය විකසනය වෙන්න බලපාන කාරණා තියෙන්නෙ 1 යි.. ගොඩක් නෑ.. ඒක තමා මේ theory එකෙන් විස්තර කරන්නෙ,
ඒ කාරණාව තමා තමාගෙ Attachment එක,
මොකද්ද attachment එක කිව්වෙ?
ඒ කියන්නෙ ඔයා පොඩිකාලෙ සිට මේ දක්වා වැඩිපුරම ආදරය කරන කෙනා..
ඒ කෙනා ඔයාට දක්වන ආදරය වැඩිවෙන්නෙ වැඩිවෙන්න ඔයාගෙ පෞරුෂයත් ඒ හා සමානුපාතිකව වර්ධනය වෙනවා..
උදා.. අම්මා
මතක තියාගන්න අම්මට තියෙන්නෙ මොන වගේ පෞරුෂයක්ද කියන එක වැදගත් නෑ.. 'අම්මගෙ ආදරය' පමනය් වැදගත්.. මම මේ කියන්නෙ අම්මනම් ඔයාගෙ Attachment එක,
අම්මම වෙන්න ඕනෙ නෑ.. තාත්ත, භාරකාරය, අක්කා, අයියා, පුද්ගලයෙක් නෙවෙන දෙයක් වෙන්නත් පුලුවන්..
සාමාන්‍යයෙන් healthy කෙනෙක්ගෙ ජීවිතේ විවිද අවදිවලදි මේ ඇattachment එක වෙනස් වෙනවා.
උදා, පොඩි කාලෙදි නම් අම්මා, ඊට පස්සෙ සහකරු/සහකාරිය, ඊට පස්සෙ දරුවො... ඔය විදිහට
කෙනෙකුට පොඩිකාලෙදි හොදට ආදරය තමාගෙ attachment එකෙන් ලැබුනොත්, එයා තමා සහ සමාජය දෙස සුභවාදීව බලන, සමාජයට ආදරය කරන ප්‍රියමනාප කෙනෙක් වෙනවා.
කෙනෙකුට ඒ වගේ ආදරය හරියට නොලැබුනොත්, ඒ කියන්නෙ තමාගෙ attachment එක විසින් ඒ දරුවගෙ ප්‍රශ්න විසදිලා නැත්තං.. ඔහුගේ සමාජය හා තමා ගැන තියන ආකල්ප අශුභවාදී වෙන්න පුලුවන්,
ඔවුන්ගේ පෞරුශය දුර්වලයි, ඔවුන් තමයි අපරාදකාරයො මිනීමරුවො, මංකොල්ලකාරයො, සමාජයේ මුලු ගැන්වූ පිරිස් බවට පත්වෙන්නෙ...
ඉතුරු ටික පස්සෙ දාන්නම්...

Last edited:

.