✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Aura_S

Member
May 10, 2017
72
11
0
අවුරුදු ගානක් තිස්සෙ එලකිරියට පිටින් ඇවිත් ඇවිත් බලලා ගියාට account එකක් හදා ගත්තෙ මේ මෑතකදි. එදා මෙදා තුර මම දැකපු හොඳම නූල. මෙ තරම් පොත් වලට ආදරේ මිනිස්සු දකින්න ලැබීමත් සතුටක්. මං ලඟත් ටිකක් පොත් තියෙනවා. PDF කරලා දාන්න දන්නෙ නැහැ. ⁣මේකෙ දැක්ක කෙනෙක් විදිහ කියලා තිබුනා. කොහොම හරි පොත් කිපයක් දාන්න ඉන්නෙ. පොත් ගොඩක් අරගත්තත් එකතු උනාම පොඩි පුස්තකාලයකට දීලා දාන නිසා ගොඩක් පොත් දැන් ලඟ නම් නැහැ. තියෙන ටික දාන්නම්. මේ වැඩේ පටන් ගත්ත උපුල් (අයියා වෙන්න ඇති හෝ මල්ලිටත්) පොත් pdf දාපු අයටත් විශේෂයෙන්ම Archer ටත් අනිත් අයටත් ගොඩාක් පින්. මාත් පොත් කිපයක් download කරගත්තා. ගොඩක් පින්. අනිත් නූල් වලදි අපෝ මෙයාගෙ කට කියලා හිතපු සමහර මිනිස්සු කොයි තරම් හිත් ඇතුලෙන් පොහොසත්ද කියලත් දැන ගත්තා. :D සතුටුයි ඒකටත්. සුභ දවසක් කට්ටියටම
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

Good morning..
Ape waden udawwak labuna nam godak sathutui..oya laga thiyena poth palaweni pituwe thiyena link ekata danna puluwn nam...
Ekath udawwak apita...
 
Aura_S

Member
May 10, 2017
72
11
0
Good morning..
Ape waden udawwak labuna nam godak sathutui..oya laga thiyena poth palaweni pituwe thiyena link ekata danna puluwn nam...
Ekath udawwak apita...

ඔව් අනිවාර්යයෙන්ම. ස්තුතියි නංගි. :):)
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාරා තමයි කැතයි කිවේ :(

    සාර සාර වහාම කට dඋත්තරයක් දෙන්ට ඇයි කැතයි කීවෙ කියලා,:frown:( ඕක කැතයි තමා කොහොමත් :P )

    උයා කැමති නෑ නේද කටුස්ස ලස්සනට ඉදලා කෙල්ලෙක් සෙට් වෙයි කියල :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒකනේ සාර පිදුරු කන්නෙත් නෑ කන කෙනෙක්ට දෙන්නෙත් නෑ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් අය හිතුවට වඩා හොඳයිනෙ. :P හා නැද්ද?

    ඔය කටුස්ස ගැනනම් kකියලා වැඩක් නෑ මහම මහා අසමජ්ජාතියෙක් , සල්ලි පෙරේතයෙක්, කැට කීයක් කැඩුවද :frown: , කටුස්සියෝ කී දෙනෙක් අතරමං කලාද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කටුස්ස ගැනනම් kකියලා වැඩක් නෑ මහම මහා අසමජ්ජාතියෙක් , සල්ලි පෙරේතයෙක්, කැට කීයක් කැඩුවද :frown: , කටුස්සියෝ කී දෙනෙක් අතරමං කලාද :baffled:
    දුප් යන්ඩ හොර කුක්කා :angry: අපේ දේවාලේ ඉඩම හොර ඔප්පු හදල ලියවගෙන, දේවාලේ තිබ්බ රත්තරන් බඩු ඔක්කොම පිත්තල වලට මාරු කරලා, ඇත් දල සෙට් ක්කොම ප්ලාස්ටික් වලට මාරු කරලා දැන් එනව අපේ වැරදි කියන්න :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දුප් යන්ඩ හොර කුක්කා :angry: අපේ දේවාලේ ඉඩම හොර ඔප්පු හදල ලියවගෙන, දේවාලේ තිබ්බ රත්තරන් බඩු ඔක්කොම පිත්තල වලට මාරු කරලා, ඇත් දල සෙට් ක්කොම ප්ලාස්ටික් වලට මාරු කරලා දැන් එනව අපේ වැරදි කියන්න :angry:

    Methana ka nogaha dewaleta yanna.anna rosi vodka bedanawa..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුප් යන්ඩ හොර කුක්කා :angry: අපේ දේවාලේ ඉඩම හොර ඔප්පු හදල ලියවගෙන, දේවාලේ තිබ්බ රත්තරන් බඩු ඔක්කොම පිත්තල වලට මාරු කරලා, ඇත් දල සෙට් ක්කොම ප්ලාස්ටික් වලට මාරු කරලා දැන් එනව අපේ වැරදි කියන්න :angry:

    :P:Pඅපේ වැරදි:shocked::shocked::shocked::baffled::baffled: