machan me oya huno ehema agata watunama eka eka siddi wenwa kynwane bn me lagadi mage ATHATA hunek watuna mkakda dan nane bn eken wenne









අතට වැටුනානම් මහත් පල බෝග සම්පත් හිමි වෙනවා...හැබැයි ඒක ඉෂ්ට වෙන්න නම් වැටුන හුනා බිලි දීලා,උබේ අත පාන්දර 3ට පිනි දියෙන් සෝදලා කපලා දාන්න ඕනේ!



mcn sirawatma dnne ndda bn wenne mkakda kylදකුණු අත-බයානක මරණ/ වම් අත ඇගිලි-මිත්රයන් හා කළහ.
ow bn dakunu athata watune![]()

ඕවා බොරු බං...එහෙනම් මම දැනට කී පාරක් මැරිලද?![]()




ammatasri ubeth athata watila tynwada bn![]()

ඔව් බං වැටිලා තියෙනවා....මොන අතද දන්නේ නැහැ හැබැයි!![]()



දකුණු අත-බයානක මරණ/ වම් අත ඇගිලි-මිත්රයන් හා කළහ.

habai mehema siddiyak thiyenavaane mnda bn![]()
