ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??


  • Total voters
    548
  • Poll closed .

Apsara.N95

Member
Apr 4, 2017
33
16
0
In a Dream...
C8jZgOoWsAAq-er.jpg
 
  • Like
Reactions: ijay

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    O- තමා මාතියා,
    එත් හෙන බයයි අර පතාර කට්ට ගහනවට :(
    බරත් 50 - 55 අතර, (ලඟදි බැලුවේ නැ)
    ඉන්ජස් කට්ටක් පෙද්දී කුණුහරප කියවෙනවා :rofl:
    මට රිද්දන්නේ නැතුව ලේ ගන්නවානම් ඕන තරම් දෙන්නම් :)
    (ඒක අතකින් එකත් කරුමයක්, පිනක් කරගන්න නැති හැටි)

    ලේ දන්දීම් 4ක් විතර සංවිදානය කළා. එත් දුන්නේ නැ :(
     
    • Like
    Reactions: ijay

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    වසරකට එක පුද්ගලයෙක්ට කී පාරක් ලේ දෙන්න පුලුවන්ද ?

    මම කවදාවත් ලේ දීලා නැ බන් ..

    අඩෝ රිදෙනවද බන් ..
    කලන්තේ එහෙම එහෙම හැදෙයිද දන්නැ ..නේ ,,,

    කොච්චරක් ගන්නවද එක පුද්ගලයෙක්ගෙන් ලේ

    කොච්චර වෙලාවක් යයිද වැඩේට
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    koheda machan eka thiyenne...

    man asayi le denna..puluwan tharam...jiwithe thiyena kamma
    hospital eke thama blood bank eka thiyenne
    වසරකට එක පුද්ගලයෙක්ට කී පාරක් ලේ දෙන්න පුලුවන්ද ?

    මම කවදාවත් ලේ දීලා නැ බන් ..

    අඩෝ රිදෙනවද බන් ..
    කලන්තේ එහෙම එහෙම හැදෙයිද දන්නැ ..නේ ,,,

    කොච්චරක් ගන්නවද එක පුද්ගලයෙක්ගෙන් ලේ

    කොච්චර වෙලාවක් යයිද වැඩේට
    4months walata sarayak denna puluwan.

    ehema ridenne na. injection ekak gahanawa wage thama:rolleyes:

    hamotama kalanthe hadenne na.

    450ml gannawa. 30mins wath yanne na:)