Toyota Allion vs axio hybrid

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    වාහන Help එකක් ඕන ( 45lak-55lak) හැබැයි Toyota විතරයි
    අවරුදු 2 ක තුනකට පස්සේ විකුනගන්නත් ඕනේ .
    මේ වාහන 2ක අතරින් මොකද්ද හොද එක

    Toyota Allion 2010 (ගත්තොත් ගන්න වෙන්නේ කව්රු හරි පාවිච්චි කරපු එකක් ) :(
    Toyota Axio hybrid 2016 එකක් ගන්න පුළුවන් .:)

    ලකාවේ දැන් බැලුවොත් ගන්න තියන හොද Toyota වාහන 2ක කියල මට හිතින්නේ ඔය 2ක
    ඔය ගණන් වලට

    141 ලංකාවේ විකුණගන්න බැහැ, එක නිසා එක ගැන අදහස අත්හැර ඇත
    අහ් තව එකක් මම මේක ගත්තොත් අනිවාර මාසෙකට 3000KM + දුවනවා
    ඔබගේ අනාගත දුරදක්නා අදහස් වටී

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    තව පොඩි පොඩි කොසු ටිකක් තිබේ Toyota Allion 2010 ඔය ගන්නට වදිනවද ?
    මම සැප පහසුව ගැනනම් එච්චර බලන්නේ නැහැ ,
    ඊත් ලංකාවේ මිනිස්සුන්ට අලිඔන් කිව්වොත් ඉතින් ... එක නිසා අපිටත් ඒ විදියට අනුවර්තනය වෙන්න වෙනවනේ තැනට සුදුසු නුවන අනුව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    2010 ඇලියන් කියන්නෙ අනිවා රනින්ග් රෙපයාර් එනව. එක එක උන් ජපන් කියල වැල් බයිල ගැහුවත් වැඩක් නෑ. අනිවා රනින්ග් රෙපයාර් එකක් මාසෙකට සැරයක් එනවාමයි. මොකක් හරි හදන්නෙ වෙනවාමයි. මුකුත් රෙපයාර් ආවෙ නැත්නම් ටයර් හරි ඉන්ශුරන්ස් එක හරි එනව. ඒ නිසා 2016 ඇක්සියෝ එකක් ගනින්...
    දෙයියනේ කියල අඩුම අවු 3ක් කිසිම ලෙඩක් නැතුව දුවන්න පුලුවන්..

    හැබැයි 2010 ඇලියන් එක තරම් 2016 ඇක්සියෝ එකවත් ස්මූත් නෑ.. සාපේක්ශව ස්ටියරින්ග් වීල් එකත් ඇක්සියෝ එකේ ටිකක් හෙවි.. ඒ වගේම ඇක්සිලරේටින්ග් නම් ගොඩක් අඩුයි.. දුර ගමන් යනකොට සෑහෙන ලොකු වෙනසක් තියෙනව. කොම්ෆටබල් එකේ නම් සැලකියයුතු තරම් ලොකු වෙනසක් නැති උනත් ඇලියන් එක හොදයි.
     
    එල බන් .උබට තියෙන්නේ මොකද්ද බන් වාහනේ .
    තැන්කු වේවා අසහස් ටිකට ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    වාහන Help එකක් ඕන ( 45lak-55lak) හැබැයි Toyota විතරයි
    අවරුදු 2 ක තුනකට පස්සේ විකුනගන්නත් ඕනේ .
    මේ වාහන 2ක අතරින් මොකද්ද හොද එක

    Toyota Allion 2010 (ගත්තොත් ගන්න වෙන්නේ කව්රු හරි පාවිච්චි කරපු එකක් ) :(
    Toyota Axio hybrid 2016 එකක් ගන්න පුළුවන් .:)

    ලකාවේ දැන් බැලුවොත් ගන්න තියන හොද Toyota වාහන 2ක කියල මට හිතින්නේ ඔය 2ක
    ඔය ගණන් වලට

    141 ලංකාවේ විකුණගන්න බැහැ, එක නිසා එක ගැන අදහස අත්හැර ඇත
    අහ් තව එකක් මම මේක ගත්තොත් අනිවාර මාසෙකට 3000KM + දුවනවා
    ඔබගේ අනාගත දුරදක්නා අදහස් වටී

    well some people are beyond saving :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,213
    113
    Chilaw
    2013 allion ekak 55 ta wage hoyaganna puluwanne neda bn hoda condition ewa. mage yaluwage eka dunneth 55.25 kata 38,000KM wage mileage eka tibune. white ekak. KW- 76XX ekak :)
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    2013 allion ekak 55 ta wage hoyaganna puluwanne neda bn hoda condition ewa. mage yaluwage eka dunneth 55.25 kata 38,000KM wage mileage eka tibune. white ekak. KW- 76XX ekak :)

    dannam amari ban .. yaluwa koi kale da dunne ???
    arath ban occhara ganakata wadinawa da??
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වාහන Help එකක් ඕන ( 45lak-55lak) හැබැයි Toyota විතරයි
    අවරුදු 2 ක තුනකට පස්සේ විකුනගන්නත් ඕනේ .
    මේ වාහන 2ක අතරින් මොකද්ද හොද එක

    Toyota Allion 2010 (ගත්තොත් ගන්න වෙන්නේ කව්රු හරි පාවිච්චි කරපු එකක් ) :(
    Toyota Axio hybrid 2016 එකක් ගන්න පුළුවන් .:)

    ලකාවේ දැන් බැලුවොත් ගන්න තියන හොද Toyota වාහන 2ක කියල මට හිතින්නේ ඔය 2ක
    ඔය ගණන් වලට

    141 ලංකාවේ විකුණගන්න බැහැ, එක නිසා එක ගැන අදහස අත්හැර ඇත
    අහ් තව එකක් මම මේක ගත්තොත් අනිවාර මාසෙකට 3000KM + දුවනවා
    ඔබගේ අනාගත දුරදක්නා අදහස් වටී

    monada mcn maseta 3000km duwanwann 2010 allion ekai almost brandnew axio hybrid ekakui compare krnne..allion godak patta gahla tynne anika sale or brokers thma vikunne godak welawata hoda vehicle ekak hoyagnna giym pixu hadei...best solution go for axiohybrid.mgeth axiohybrid ekk tynne mcn 40000+ danata duwala tynwa no issues long distanse 26-30 athra krnwa.....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    2010 ඇලියන් කියන්නෙ අනිවා රනින්ග් රෙපයාර් එනව. එක එක උන් ජපන් කියල වැල් බයිල ගැහුවත් වැඩක් නෑ. අනිවා රනින්ග් රෙපයාර් එකක් මාසෙකට සැරයක් එනවාමයි. මොකක් හරි හදන්නෙ වෙනවාමයි. මුකුත් රෙපයාර් ආවෙ නැත්නම් ටයර් හරි ඉන්ශුරන්ස් එක හරි එනව. ඒ නිසා 2016 ඇක්සියෝ එකක් ගනින්...
    දෙයියනේ කියල අඩුම අවු 3ක් කිසිම ලෙඩක් නැතුව දුවන්න පුලුවන්..

    හැබැයි 2010 ඇලියන් එක තරම් 2016 ඇක්සියෝ එකවත් ස්මූත් නෑ.. සාපේක්ශව ස්ටියරින්ග් වීල් එකත් ඇක්සියෝ එකේ ටිකක් හෙවි.. ඒ වගේම ඇක්සිලරේටින්ග් නම් ගොඩක් අඩුයි.. දුර ගමන් යනකොට සෑහෙන ලොකු වෙනසක් තියෙනව. කොම්ෆටබල් එකේ නම් සැලකියයුතු තරම් ලොකු වෙනසක් නැති උනත් ඇලියන් එක හොදයි.

    mcn 2010 allion ekkui almost brand new axiohybrid ekkui ned compare kre...steering wheel ek hevy wage therenna hethuwa kynda one ne nh😂😂 oya 2013 wage high milage axiohybrid ekkui allion 2010ekai drive krla blnna therei ai smooth kyla allion eke...cheers
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    mcn 2010 allion ekkui almost brand new axiohybrid ekkui ned compare kre...steering wheel ek hevy wage therenna hethuwa kynda one ne nh😂😂 oya 2013 wage high milage axiohybrid ekkui allion 2010ekai drive krla blnna therei ai smooth kyla allion eke...cheers
    මෝඩයෙක් වෙන්න එපා.. මූ අහල තියෙන එකටයි රිප්ලයි දාල තියෙන්නෙ.. :yes: උබට පයිත්තියන්ද? :lol::lol: හෙවි වගේ තෙරෙන්නෙ නෑ. හෙවි තමා.. :rofl:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මෝඩයෙක් වෙන්න එපා.. මූ අහල තියෙන එකටයි රිප්ලයි දාල තියෙන්නෙ.. :yes: උබට පයිත්තියන්ද? :lol::lol: හෙවි වගේ තෙරෙන්නෙ නෑ. හෙවි තමා.. :rofl:

    ha mcn oya patta meteryak kyla therenwa... Podi suggestion ekak kynnam 2017 face lift allion ekak drive krla blnndako iita passe oya kynwnm axio eka steering heavy kyl... I'll definitely agree with you... Mehkai mnkynda haduwe kohomath wahanyak godak kal use krnkota steering samanyen thada gatiya tikak adu wenwa ekai kuwe... 😁
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113

    හැබැයි 2010 ඇලියන් එක තරම් 2016 ඇක්සියෝ එකවත් ස්මූත් නෑ.. සාපේක්ශව ස්ටියරින්ග් වීල් එකත් ඇක්සියෝ එකේ ටිකක් හෙවි.. ඒ වගේම ඇක්සිලරේටින්ග් නම් ගොඩක් අඩුයි.. දුර ගමන් යනකොට සෑහෙන ලොකු වෙනසක් තියෙනව. කොම්ෆටබල් එකේ නම් සැලකියයුතු තරම් ලොකු වෙනසක් නැති උනත් ඇලියන් එක හොදයි.

    ඒ කොහොමද බං එහෙම වෙන්නෙ, ඇක්සියෝ හයිබ්‍රිඩ් එකේ කොහෙද ස්ටියරින් වීල් එක හෙවි? රෝදෙ පාරේ තියෙනවද කියලවත් දැනෙන්නෙ නෑ :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    ඇක්සියෝ එකේ ස්ටියරින් එක හෙවි කියනවනං අපි වගේ HPS වාහන පාවිච්චි කරන එවුං මොකද කියන්නෙ :(

    එනිවේස් ඇලියන් එකෙයි ඇක්සියෝ හයිබ්‍රිඩ් එකෙයි තේරෙන්න තරම් ලොකු වෙනසක් නෑ Steering Feedback එකේ, දෙකම EPS නේ.

    ඒත් Allion එක Axio එකට වඩා "Planted". Confidence වැඩියි සාපේක්ෂව අරං යද්දී.

    ti;dr: Axio එක අලුත් හින්ද ඒක ගන්න එක හොඳ වෙයි අනික තෙලුත් ඇලියන් එකට වඩා අනිවාර්යයෙන් හොඳයි නෙ.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    2010 ඇලියන් කියන්නෙ අනිවා රනින්ග් රෙපයාර් එනව. එක එක උන් ජපන් කියල වැල් බයිල ගැහුවත් වැඩක් නෑ. අනිවා රනින්ග් රෙපයාර් එකක් මාසෙකට සැරයක් එනවාමයි. මොකක් හරි හදන්නෙ වෙනවාමයි. මුකුත් රෙපයාර් ආවෙ නැත්නම් ටයර් හරි ඉන්ශුරන්ස් එක හරි එනව. ඒ නිසා 2016 ඇක්සියෝ එකක් ගනින්...
    දෙයියනේ කියල අඩුම අවු 3ක් කිසිම ලෙඩක් නැතුව දුවන්න පුලුවන්..

    හැබැයි 2010 ඇලියන් එක තරම් 2016 ඇක්සියෝ එකවත් ස්මූත් නෑ.. සාපේක්ශව ස්ටියරින්ග් වීල් එකත් ඇක්සියෝ එකේ ටිකක් හෙවි.. ඒ වගේම ඇක්සිලරේටින්ග් නම් ගොඩක් අඩුයි.. දුර ගමන් යනකොට සෑහෙන ලොකු වෙනසක් තියෙනව. කොම්ෆටබල් එකේ නම් සැලකියයුතු තරම් ලොකු වෙනසක් නැති උනත් ඇලියන් එක හොදයි.

    Confort eke thamaa ban lokuma wenasa thiyenne oya 2ke.. Anika maase gaane eka running repairs monawada 2010 petrol car ekaka? Axio eke tyre, insurance renewals nadda?

    PS: Machan lkfunboy, Meke vehical expert ekenkwa consult kaarahan. Eg: රත්තරං
     
    Last edited: