ඕවා නම් මොනවද යන්තම් ජොබ් ඒක හම්බුනා උන් ටෝක් දෙන්නේ අනික උන් අම්මගෙන් ඉන්න පෝන් කාඩ් දන්නේ කියලා
මේකට අවේම ජොබ් ඒක කරන වගේ කතාව
පාඩුවේ ඉද්දි ඔලුවටම අත හෝදනවා කියන්නේ ඕක තමා
ලගදි ඒක පොන්නයෙක් මගේ නම දාලා රේප් කපලා
පොටෝ එකක් ඕන නම් මගෙන්ම ඉල්ලා ගන්න තිබ්බා
මේකේ මුණ නම ගියා කියලා හෙටත් මේකටම තමා මම නම් එන්නේ
කියන දෙයක් කෙලින් කියලා ඇති ඕන තැනක
සමහර උන් තමන් වගේ චිත්ත කියලා තමා අනික උන් ගැන හිතන්නේ![]()
ගනන් ගන්න එපා බන්. . අතවර වෙච්ච එවුන් දුක කිය කිය යනවා. .
සමහරු කෙලින්ම මගේ මූනට කියන්න බැරි නිසා මට හින්ට් ගගහා යනවා. .
එලකිරියේ පාර්ටියකට, මැට්ච් එකකට එන්න තරන් වත් කොන්ද පන නැති එවුන්ව කව්ද බන් ගනන් ගන්නේ. .
එක්ස්පෝස් වෙයි කියලා බයේ කිරියට වෙලා පොර ටෝක් දිදි නික් නේම් එකෙන් මුන වහන් ඉදී. .

ගනන් ගන්න එපා බන්. . ඔවා අතැරපන් බල්ලොන්ට ගල් ගහන්න යවන කාලේ අපරාදේ. .





