Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    rep avilla thiyenawaa ewaa danna baha ban eka ekage waradi dewal ha kari wada thiyenne comment wala

    උබලා keyboard එකෙන් පඩ ටෝක් දුන්නට, පිහියක් අතින් අරගෙන ,මේ දැන් මහ දවාලේ මිනියක් මරපු එකෙක්ට ගහන්න යනවද? මෝඩ කථා නොකියා හිටපන් බන්, උන් කඩවල වැඩ කරන එවුන්, නැතුව කරාටි කරායෝ නෙවෙයි ඌ එක්ක ගහගෙන පිහිය බිම දාන්න. උබලා ඉතින් දන්නේ පණ බේරගන්න දුවන එකෙක්ට මොනව හරි මඩක් ගහන්න තමයි.
    :growl::growl:
     
    • Like
    Reactions: chathuranirmal

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබලා keyboard එකෙන් පඩ ටෝක් දුන්නට, පිහියක් අතින් අරගෙන ,මේ දැන් මහ දවාලේ මිනියක් මරපු එකෙක්ට ගහන්න යනවද? මෝඩ කථා නොකියා හිටපන් බන්, උන් කඩවල වැඩ කරන එවුන්, නැතුව කරාටි කරායෝ නෙවෙයි ඌ එක්ක ගහගෙන පිහිය බිම දාන්න. උබලා ඉතින් දන්නේ පණ බේරගන්න දුවන එකෙක්ට මොනව හරි මඩක් ගහන්න තමයි.
    :growl::growl:
    හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ

    keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද? තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දානකොට සද්දේ කියපල්ලා 05-23-2017 09:15 AM ubage thahthalagen ahapan. ponnaya.........
    මම කලිසමක් ගැනීමට මහරගම... 05-23-2017 07:15 AM post gana wedi karaganna ohe comments dana ponnayek
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    keyboard වීරයන්ට ඉතින් මොනවා කියන්න බැරිද? තෝ ඔතන හිටියා නම් තෝ දුවන්නෙත් පුක බීම ඇනගෙන තමයි. අනුන්ගේ ගු කේස් වලට මොකටද නිකම් අහක යන කොල්ලෝ අතදාන්නේ? උන්ටත් පවුල් වල ගෑණු ඉන්නවා, ළමයි ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, උන් ඔය ගූ කේස් වලට අතදාන්න ගිහින් නිකම් හරි ඇනගත්තොත් ඒ අහිංසක මිනිස්සුන්ට නිකම් දුක් වෙන්නයි වෙන්නේ. දෙමව්පියන් අවුරුදු 20+ ගාණන් තිස්සේ ළමයෙක් හදලා job එහෙකට යවන්නේ අහක යන ගොම හැලි වලට අතදාන්න නෙවෙයි. උබට ඔන්න කරාටි වගේ මොකක් හරි පුලුවන් නම් බේරගන්න ගියාට කමක් නෑ මොකද ඒකට පුහුණුව තියෙන නිසා, නමුත් කිසිම දවසක ගහගෙන නැති, කිසිම සටන් කලාවක් පුහුණුවක් නැති එකෙක් රණ්ඩුවලට ගියාම ,ඌට ඉස්පිරිතාලේ ළගින්නයි වෙන්නේ.
    ඔව් බං ඉස්සර මං, badiya, සචියා, මල් බබා, රංගයා හෙන සෙට් එකක් ඔය ආතල් එක ගත්තා.. පස්සෙ ඒක නැවතිලා ගියා බං.. උඹ, ටොම් කැට් සෙට් එක තමා ආයෙම පටන් ගත්තෙ.. ආතල් නැද්ද ඕයි.. සමහර එව්වට හිනා කාලා මැරෙනවා.. ඔය සමහර ත්‍රේඩ් වලට වෙන ත්‍රේඩ් එකක තියෙන කොමෙන්ටුවක් පෝස්ට් කලාම පට්ට ආතල් එකක් තියෙනවා.. මොකද එකකට එකක් ගැලපෙන්නෙ නෑනෙ.. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බං ඉස්සර මං, badiya, සචියා, මල් බබා, රංගයා හෙන සෙට් එකක් ඔය ආතල් එක ගත්තා.. පස්සෙ ඒක නැවතිලා ගියා බං.. උඹ, ටොම් කැට් සෙට් එක තමා ආයෙම පටන් ගත්තෙ.. ආතල් නැද්ද ඕයි.. සමහර එව්වට හිනා කාලා මැරෙනවා.. ඔය සමහර ත්‍රේඩ් වලට වෙන ත්‍රේඩ් එකක තියෙන කොමෙන්ටුවක් පෝස්ට් කලාම පට්ට ආතල් එකක් තියෙනවා.. මොකද එකකට එකක් ගැලපෙන්නෙ නෑනෙ.. :lol:

    මම මේ රේඩියෝ ඇක්ටිව්, මූන්රොක්,ආහම් නයිට් ප්‍රොෆයිල් තුන ඕපන් කරගෙන ඉන්නේ බං. අර ඩෙඩ් අයිලන්ඩ් කියන එකාගේ අනික් අකවුන්ට් තුන. ඌ පට්ට ආතල් කමෙන්ට්ස් දාන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    stressed out බන්.. කාලෙකින් ආතල් එකක් ගත්තෙත් නැහැ..
    සෙට් වෙලා පිස්සුවක් කෙලින උනුත් පෝලිමට රට ගිහිං..
    ගෑනියෙකුත් නැහැ මලක් කඩන්න..

    ඒ අස්සෙන් තොපිත් කුප්ප කතා කියනව..

    මහ වේස මිනිස්සු යකෝ මුන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම මේ රේඩියෝ ඇක්ටිව්, මූන්රොක්,ආහම් නයිට් ප්‍රොෆයිල් තුන ඕපන් කරගෙන ඉන්නේ බං. අර ඩෙඩ් අයිලන්ඩ් කියන එකාගේ අනික් අකවුන්ට් තුන. ඌ පට්ට ආතල් කමෙන්ට්ස් දාන්නේ.

    hodama ewa thiyenne pathiranayage thread walayi amaziyageyi:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං ඉස්සර මං, badiya, සචියා, මල් බබා, රංගයා හෙන සෙට් එකක් ඔය ආතල් එක ගත්තා.. පස්සෙ ඒක නැවතිලා ගියා බං.. උඹ, ටොම් කැට් සෙට් එක තමා ආයෙම පටන් ගත්තෙ.. ආතල් නැද්ද ඕයි.. සමහර එව්වට හිනා කාලා මැරෙනවා.. ඔය සමහර ත්‍රේඩ් වලට වෙන ත්‍රේඩ් එකක තියෙන කොමෙන්ටුවක් පෝස්ට් කලාම පට්ට ආතල් එකක් තියෙනවා.. මොකද එකකට එකක් ගැලපෙන්නෙ නෑනෙ.. :lol:
    :lol:
    සමහර උන් සීරියස් ගන්නව යකෝ..
    එතකොට තමා ආතල් එක..
    :lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේ රේඩියෝ ඇක්ටිව්, මූන්රොක්,ආහම් නයිට් ප්‍රොෆයිල් තුන ඕපන් කරගෙන ඉන්නේ බං. අර ඩෙඩ් අයිලන්ඩ් කියන එකාගේ අනික් අකවුන්ට් තුන. ඌ පට්ට ආතල් කමෙන්ට්ස් දාන්නේ.

    රේඩියෝ ඇක්ටිව් කියන්නෙ සුපිරි පොරක් බං..
    ඒ පකයා නොකියම ගියා..:(

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හයි ක්ලාස් 05-22-2017 05:18 PM perera tho wage gas ballo wage nemei bonne.irisiyata.suddatama puka dipan
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Hard Talk with ~Titi~ 05-23-2017 03:29 PM Keriya titi mage wife thoth tyrata wage ekita love kalaneda.puluwannam gayan ekka liyanagemullata waren uranawa bijja dennagema

    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:
    PM එවලත් අහනව ඇයි බං එහෙම කතා කරන්නෙ කියලා..

    :(:( wena ekakin athi ban
    ඌට යුතුකමක් තියෙනවා ඉතිං PM එකක් හරි දාන්න.. මොකද මං ඌවත් ෆිට් එකේ ආශ්‍රය කලා ඉදපු කාලෙ..:(

    mehemi api oka gaapenamacomment dannaonauba danaekata galapenama ekak mama danna ona nathnam chaa ehema karamuda

    ekata mathakaya thiyenna ona kothanda badu thiyenne kiyalaa hoyaa ganna:lol::lol:

    හොද කොමෙන්ට් අහු වෙන්නෙ නෑනේ ඕයි.. උඹට මතකද ඉස්සර ආතල් කොමෙන්ට් එකතු කරල වෙනම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. අන්න ඒක හොයාගන්න විදියක් නෑනේ රෙද්ද.. :(

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol:
    PM එවලත් අහනව ඇයි බං එහෙම කතා කරන්නෙ කියලා..

    ඌට යුතුකමක් තියෙනවා ඉතිං PM එකක් හරි දාන්න.. මොකද මං ඌවත් ෆිට් එකේ ආශ්‍රය කලා ඉදපු කාලෙ..:(

    හොද කොමෙන්ට් අහු වෙන්නෙ නෑනේ ඕයි.. උඹට මතකද ඉස්සර ආතල් කොමෙන්ට් එකතු කරල වෙනම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. අන්න ඒක හොයාගන්න විදියක් නෑනේ රෙද්ද.. :(

    mathakayi ban surangaya hari bacadiyaa hari damme thread eka bacadiyada koheda:lol::lol::lol: