Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕවා නම් මොනවද යන්තම් ජොබ් ඒක හම්බුනා උන් ටෝක් දෙන්නේ අනික උන් අම්මගෙන් ඉන්න පෝන් කාඩ් දන්නේ කියලා :lol::lol:
    මේකට අවේම ජොබ් ඒක කරන වගේ කතාව :lol::lol:
    පාඩුවේ ඉද්දි ඔලුවටම අත හෝදනවා කියන්නේ ඕක තමා :lol:


    ලගදි ඒක පොන්නයෙක් මගේ නම දාලා රේප් කපලා
    පොටෝ එකක් ඕන නම් මගෙන්ම ඉල්ලා ගන්න තිබ්බා :lol:
    මේකේ මුණ නම ගියා කියලා හෙටත් මේකටම තමා මම නම් එන්නේ

    කියන දෙයක් කෙලින් කියලා ඇති ඕන තැනක
    සමහර උන් තමන් වගේ චිත්ත කියලා තමා අනික උන් ගැන හිතන්නේ :lol::lol:

    ගනන් ගන්න එපා බන්. . අතවර වෙච්ච එවුන් දුක කිය කිය යනවා. .
    සමහරු කෙලින්ම මගේ මූනට කියන්න බැරි නිසා මට හින්ට් ගගහා යනවා. .
    එලකිරියේ පාර්ටියකට, මැට්ච් එකකට එන්න තරන් වත් කොන්ද පන නැති එවුන්ව කව්ද බන් ගනන් ගන්නේ. .
    එක්ස්පෝස් වෙයි කියලා බයේ කිරියට වෙලා පොර ටෝක් දිදි නික් නේම් එකෙන් මුන වහන් ඉදී. . :rofl:

    ගනන් ගන්න එපා බන්. . ඔවා අතැරපන් බල්ලොන්ට ගල් ගහන්න යවන කාලේ අපරාදේ. . :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එන්න එපා ක්විඩ් එකට මොකුත් කියන්න :angry::angry:

    යකෝ උඹ ඔය සිරාවටද?? මේකේ එකෙක් ලක්ෂ පහකට කාර් එකක් ගන්න ඇහුවත් මිට්සුබිශී කියාගෙන සරමත් උස්සන් එන උඹද ඔය?? :rofl::rolleyes::rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    යකෝ උඹ ඔය සිරාවටද?? මේකේ එකෙක් ලක්ෂ පහකට කාර් එකක් ගන්න ඇහුවත් මිට්සුබිශී කියාගෙන සරමත් උස්සන් එන උඹද ඔය?? :rofl::rolleyes::rolleyes:

    :lol::lol::lol:

    එහෙම තමා අපි අනුන් ගැන හිතනවානේ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ආහ් ඒක මිසක්. කිවිඩ් හොඳා කියපු එකම එකයි කිරියේ මම දැක්කේ. අර ත්‍රෙඩ් දාගෙන නාහින් අඬපු එකා.

    ක්විඩ් එක අවුලක් නෑ ලක්ෂ 12-14 වගේ දෙනවනං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    දෙයි ලංකාවේ මේන් කියලා. තව ජරාවක් තියෙනවා ඩැට්සුන් රෙඩිගෝ. :baffled:

    ඒකත් රෙනෝල්ට් ම තමයි, ක්විඩ් එකේ එන්ජින් එකමයි ඒ ප්ලාන්ට් වලමයි හදන්නෙ ඒ මැටීරියල්ස් වලින්ම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    අපෝ මෙලෝ රහක් නෑ. :baffled::baffled:

    qHsEar7.png


    වැට් මෑන් රිටන්ස් :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    Elakiri ආතල් රෙප්... 05-22-2017 01:10 PM man kamthi naa ube attiude ekata uba hena loku talks denne uba gana mata pahadeema aduwunaa ekenma uba issara hari hondata hitiyaa dan wenas welaa ayi ehema wune uba kotu payinwa neda amasinge kaali ekka.yako thoge daruwo denna wife hodata balaganin.
    ලොල්.....
    යකෝ මේක තමා පට්ටම කෑල්ල......
    කොටු පනිනවා ඇමසින් ගේ කෑළිත් එක්ක....
    ලොලේ ලොල්.....:rofl::rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif

    Elakiri ආතල් රෙප්... 05-22-2017 01:10 PM man kamthi naa ube attiude ekata uba hena loku talks denne uba gana mata pahadeema aduwunaa ekenma uba issara hari hondata hitiyaa dan wenas welaa ayi ehema wune uba kotu payinwa neda amasinge kaali ekka.yako thoge daruwo denna wife hodata balaganin.
    ලොල්.....
    යකෝ මේක තමා පට්ටම කෑල්ල......
    කොටු පනිනවා ඇමසින් ගේ කෑළිත් එක්ක....
    ලොලේ ලොල්.....:rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :rofl: yako :rofl: lajja nadda hotto kello anatha karala rata paninna

    පට්ටම කෑල්ල තමා අයි හේට් යූ බට් ස්ටිල් ලව් යූ කියන එක :rofl:

    මට එන්නෙම ගෑනු අනාත කරපු කේස් තමා. අවුරුද්දකට දෙකකට විතර කලින් එකෙක් ආව මං උගේ කෙල්ලව රූම් ඇද්ද කියලා. :rofl: