Tortured Sri Lankan Muslim Child Marriage Victim Dies

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,761
    2
    54,413
    113
    Sri Lankan Muslim Child marriage victim, Thameem Fatheema Sharmila has died last night after being tied to a chair, poured oil and set on fire by her abusive husband last Friday.

    Activist had been calling the husband to be arrested so he can face justice in courts.

    nwj4k1r.jpg

    “The police is yet to arrest the husband who is accused of burning a 4 months pregnant teenager alive. It is actually a double homicide.” a spokeswoman of Women’s Action Network today told Colombo Telegraph.

    Sharmila a young 18 year old Muslim girl was four months pregnant and lost her baby. She is also the young mother of a 7-month old baby.

    She is also a victim of forced child marriage, which is legal for Sri Lankan Muslims. She was 16 years old when was taken to the Nallanthaluwa Kodi Palli Mosque in Munthal, Puttalam and forced to marry Mohamed Imran who was 22 years old. Marrying against her will, Sharmila did not know that Imran was already married twice before and she was his third wife. She never received a marriage certificate as the nikah was not registered by the men officiating the marriage ceremony.

    Writing to Colombo Telegraph yesterday, Shreen Abdul Saroor, founder member of Mannar Women’s Development Federation and Women’s Action Network said: “She faced serious physical abuse and psychological trauma after the marriage and had reached out to a colleague a month ago asking for information in obtaining a divorce via the Quazi courts, but never came back again. Later it was learnt that she also went to the police who mediated and reconciled she and her husband and sent her back to him, despite grave danger of further abuse.

    “After the attempted murder of his wife, Mohamed Imran took away their 7 month-old baby threatening her that if she reported the incident as being his fault that he would harm the baby as well. Sharmila in her moments of waking consciousness was concerned only about her baby. Fortunately the baby is now safe with other family members but Mohamed Imran is on the run from the police.”

    “It is unbearable to see the young lives of Sri Lankan Muslim women being destroyed because of the lack of legal protection of their rights. Sharmila was both a victim of her husband but also a victim of the Muslim Marriage and Divorce Act (MMDA) and the Constitution, which does not (yet) protect her rights. What did this child do to deserve this fate? Was it her fault that she was born Muslim in Sri Lanka?” Shreen questioned.

    “This happened because of the flawed and inadequate laws in the country specially Muslim Marriage and Divorce Act and Domestic Violence Act, growing religious fundamentalism and structures like mosques and Quazi courts playing with women’s rights and of course negligence of the police. Let’s see what the court will do?”, Shreen Abdul Saroor told Colombo Telegraph.

    Her funeral will be held today morning in Thillaiyady, Puttalam.

    https://www.colombotelegraph.com/in...ice-soft-pedals-capture-of-murderous-husband/

    From FB:

    ඔය මුස්ලිම් විරෝධි කියන සෙට් එකට මේ සිද්ධියම ඇති මුස්ලිම් අය අතර තියන වැරදි ලෝකයට කියලා තියන නීති වෙනස් කරන්න පුළුවන් සමාජ කතිතාවතක් හදන්න...ඒ වුණාට කරන්නේ මොකක්ද ගොන් රැළ, මුස්ලිම් පල්ලි වලට ගහනවා මුස්ලිම් කඩ වලට ගහනවා ලු...

    මේ ව්‍යාජ මුස්ලිම් විරෝධී රැල්ල ඇති කිරීමේන වාසියක් අත්වන්නේ මුස්ලිම් අන්තවාදින්ට හා කොටින්ට පමණි. මොළය්ක නැත්තම් දෙන්න බැ...අපේ ගොන් වහන්සේලාට
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ඔය මුස්ලිම් විරෝධි කියන සෙට් එකට මේ සිද්ධියම ඇති මුස්ලිම් අය අතර තියන වැරදි ලෝකයට කියලා තියන නීති වෙනස් කරන්න පුළුවන් සමාජ කතිතාවතක් හදන්න...ඒ වුණාට කරන්නේ මොකක්ද ගොන් රැළ, මුස්ලිම් පල්ලි වලට ගහනවා මුස්ලිම් කඩ වලට ගහනවා ලු...

    මේ ව්‍යාජ මුස්ලිම් විරෝධී රැල්ල ඇති කිරීමේන වාසියක් අත්වන්නේ මුස්ලිම් අන්තවාදින්ට හා කොටින්ට පමණි. මොළය්ක නැත්තම් දෙන්න බැ...අපේ ගොන් වහන්සේලාට
    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සහා කෙරිණි.
    එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

    http://www.colombotoday.com/33533-23256/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සහා කෙරිණි.
    එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්

    http://www.colombotoday.com/33533-23256/
    අත්අඩංගුවට ගන්න හේතුව මොකද්ද දන්නේ නෑ :oo: ලඟදි මොකුත් කරේ නෑ නෙ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය මුස්ලිම් විරෝධි කියන සෙට් එකට මේ සිද්ධියම ඇති මුස්ලිම් අය අතර තියන වැරදි ලෝකයට කියලා තියන නීති වෙනස් කරන්න පුළුවන් සමාජ කතිතාවතක් හදන්න...ඒ වුණාට කරන්නේ මොකක්ද ගොන් රැළ, මුස්ලිම් පල්ලි වලට ගහනවා මුස්ලිම් කඩ වලට ගහනවා ලු...

    මේ ව්‍යාජ මුස්ලිම් විරෝධී රැල්ල ඇති කිරීමේන වාසියක් අත්වන්නේ මුස්ලිම් අන්තවාදින්ට හා කොටින්ට පමණි. මොළය්ක නැත්තම් දෙන්න බැ...අපේ ගොන් වහන්සේලාට

    :yes::yes::yes::yes::yes:

    ඉස්ලාමය බොහෝ තැන් ගැන කතිකාවක් ගොඩ ගගිය යුතු ප්‍රශ්න තියනවා. වැඩ දැයි යයි කිව හැකි කරුණු කිහිපයක් පවතින බවත් කිව යුතුයි. : එහෙත් ආගමක් විදිහට එකෙන් මිනිස්සු හික්මවන්නේ නෑ. ඇතුලේ තියන අව මානසිකත්ව වලට ප්‍රසිද්දියේ තැන දෙනවා. දැන් උන්ට අනුව ඔය මැරිච්ච ගෑනු ළමයා වැරදි ඇති.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/

    මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..!
    - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි -

    “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා.
    කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා.
    10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා.

    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උන් මොනව කරගත්තම අපේ මොකද මිනිහෝ අපිට උන්ගෙන් වැඩක් තියෙනවයැ..
    ගෑනි බැයිනං ලමය මලත් අපේ මොකෝ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අහිංසක මුස්ලිම් දැරියක් ඝාතනය කල අපේ සිවිල් සමාජය....

    තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා

    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්‍රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්න...............

    අවුරුදු 18ක් වෙනකොට

    මාස හතක දරුවෙක් අතේ හිටපු........
    මාස හතරක දරුවෙක් බඩේ හිටපු........

    අහින්සක ශර්මිලා....

    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
    ගිය සිකුරාද ( 19 )

    පුටුවකට තියල බැදල....
    ලම්පු තෙල් දාල ගිනි තිබ්බ.

    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....

    දරන්නම බැරි දේ තමයි.......

    ""මාව මරන්න දෙන්න එපා......."" කියාගන පොලීසියට ආපු ශර්මිලා.......

    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.......

    දරන්නම බැරි දේ තමයි.....

    ""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඩාගන පල්ලියට ඇවිත් ඣ්වාසි උසාවියෙන් ඉල්ලපු ශර්මිලාව....

    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක......

    දරන්නම බැරි දේ තමයි.....

    මහා ලොකු මාධ්‍ය සන්ස්කෘතිය........ දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ඪිය හන්ගගන ඉන්න එක......

    මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කවෘවත් අහින්සක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......

    දෙයියන්ගෙ නාමෙන්......

    Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු....... ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු........
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,933
    4,519
    113
    ඔය මුස්ලිම් විරෝධි කියන සෙට් එකට මේ සිද්ධියම ඇති මුස්ලිම් අය අතර තියන වැරදි ලෝකයට කියලා තියන නීති වෙනස් කරන්න පුළුවන් සමාජ කතිතාවතක් හදන්න...ඒ වුණාට කරන්නේ මොකක්ද ගොන් රැළ, මුස්ලිම් පල්ලි වලට ගහනවා මුස්ලිම් කඩ වලට ගහනවා ලු...

    මේ ව්‍යාජ මුස්ලිම් විරෝධී රැල්ල ඇති කිරීමේන වාසියක් අත්වන්නේ මුස්ලිම් අන්තවාදින්ට හා කොටින්ට පමණි. මොළය්ක නැත්තම් දෙන්න බැ...අපේ ගොන් වහන්සේලාට
    [/QUOTE]

    100% :yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    මේ ව්‍යාජ මුස්ලිම් විරෝධී රැල්ල ඇති කිරීමේන වාසියක් අත්වන්නේ මුස්ලිම් අන්තවාදින්ට හා කොටින්ට පමණි. මොළය්ක නැත්තම් දෙන්න බැ...අපේ ගොන් වහන්සේලාට
    100% true
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    මොකක්ද මේ ලOකාවෙ සිද්ද වෙන්නෙ ? අර ඩෑO ප්‍රියසාද් කියන ඉස්කොලෙවත් ගිහින් නැති පොන්නයා කොහොමද සිOහල ජාතිය බේරගන්නෙ ? මේ සද්දෙ දාන උන් ගැන විපරම් කරල බැලුවොත් පේනව ගොඩක් උන් හුජ්ජ කොල්ලො කියල. ගොඩක් උන් 2009 යුද්දෙ ඉවර වෙනකොට කලිසමේ චූ කරගන්න උන්.

    ජාතිය බේරගන්න නම් ඉස්සල්ලම කරන්න ඔනෙ අහින්සකයොන්ට ගහන එක නවත්තන එක. 1983 කොටියට ඔනෙ උනෙත් ඒකමයි. අද හම්බයාට ඔනෙත් ඒකමයි. සිOහල ජාතිය මිලේච්චයො රැලක් කියල පෙන්නලා නිකම්ම උන්ට වැඩේ කරගන්න පුලුවන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oya law eka kalayak thahanm karala thibbe me ponna ballo awta passse ayeth balathmaka karralada
     
    Last edited: