ගැලපෙනවා නම් බලපන් මචන්

E09 බැලුව අය ඉන්නවද![]()

අඩෝ අර පොඩි එකීට මාර පව්ර් එකක්නේ බං තියෙන්නේ... අර අවුරෝරා කෙලීව මැරුවේ නෑ නේ බං තාම![]()

හෝප්ගේ අම්මා (හේලි) හොලොව්ගේ අම්මලගෙ බ්ලඩ් ලයින් එකෙන් එන වෙයාවුල්ෆ් කුමාරිකාවක්. හේලිගෙ අම්මයි තාත්තයිත් හොඳ වංශවත් වෙයාවුල්ෆ්ලා. එතකොට හෝප්ගෙ අම්මගෙ පැත්තෙන් ආච්චි සීයලාත් ලොකු අය.

ඇට්ටරයා;21667804 said:කාටහරි පොත් ටික ඕනෙනම්....
https://ufile.io/hjr6d
ඔව්හෝප්ගේ අම්මා (හේලි) හොලොව්ගේ අම්මලගෙ බ්ලඩ් ලයින් එකෙන් එන වෙයාවුල්ෆ් කුමාරිකාවක්. හේලිගෙ අම්මයි තාත්තයිත් හොඳ වංශවත් වෙයාවුල්ෆ්ලා. එතකොට හෝප්ගෙ අම්මගෙ පැත්තෙන් ආච්චි සීයලාත් ලොකු අය.
හෝප්ගේ තාත්තා(ක්ලව්ස්), ඔරිජිනල් හයිබ්‍රිඩ් කෙනෙක්. ක්ලව්ස්ගෙ තාත්තා වෙයාවුල්ෆ් වංශෙක නායකයෙක්, ක්ලව්ස්ගෙ අම්මා එස්තර් බලගතු මායාකාරියක්නෙ. ඒගොල්ලන්ගෙ බ්ලඩ් ලයින් එකෙන් එන පරම්පරාවෙ පලමු දරුවා ගොඩක් බලවත්. තාත්තගෙ පැත්තෙ ආච්චි සීයත් ගොඩක් බලවත්.
හෝප් ලේසි නෑ, හොලොව්ට සමාන හෝ ඊට වඩා වැඩි බලයක් තියෙනවා
උබ සේරම බැලුවද? දාපන්කො පොඩි රිවීව් එකක්
උබ වෙන ටීඑස් එකක් බලන්නෙ නැත්නම් වැම්පයර් ඩයරීස් ඔන්න ඔහෙ බලලා දාපන්
තෑන්ක්ස් මචන්
ගිය සතියම ලීව් තිබුන නිසා. වැම්පයර් ඩයරීස් ඹරිජිනල්ස් වගේද බං. මේකේ මුලින් කතාව එකාකාරී බං කම්මැලි හිතුනා මොකද බං කලව්ස්ට වඩා පොරක් නෑ නේ .. සීසන් 3 වෙනකන් උට සද්ද දාන්න බෑ කාටවත්. හැබැයි සීසන් 3 දී මාර්ෂල්ට කලව්ස්ට වඩා පවර් එකක් ලැබුන නිසා කතාව පට්ට ඉන්ටරස්ටින් වුනා. 
ඹව් බන් ඔක්කොම බැලුවා..ගිය සතියම ලීව් තිබුන නිසා. වැම්පයර් ඩයරීස් ඹරිජිනල්ස් වගේද බං. මේකේ මුලින් කතාව එකාකාරී බං කම්මැලි හිතුනා මොකද බං කලව්ස්ට වඩා පොරක් නෑ නේ .. සීසන් 3 වෙනකන් උට සද්ද දාන්න බෑ කාටවත්. හැබැයි සීසන් 3 දී මාර්ෂල්ට කලව්ස්ට වඩා පවර් එකක් ලැබුන නිසා කතාව පට්ට ඉන්ටරස්ටින් වුනා.
මචං අර ලූෂන්කාරයා හදාගන්න සිරම් එක බං ඹරිජිනල්ස් ලට වඩා පවර් එක වැඩිද බං...? මට හිතෙන්නේ අවුරෝරත් පස්සෙ ගේමට සෙට් වෙයි මොකද ඒකිව මැරුවේ නෑ නේ.. එකිගේ හැබැයි මන්ඩලේ කචල් රෙබෙක වගේම![]()
TVD වල මැරිච්ච උන් ආයි එන සීන් වගේ බොලඳ සීන් ටිකක් තියෙනවා. හැබැයි තුන්කොන් සිරාම ලව් ස්ටෝරියක් තියෙනවා. ගොඩක්ම වටින්නෙ. ඔරිජිනල්ස්ලගෙ ජාතකේම ඕකේ තැනින් තැන කියන්න එක. ඒකයි TVD ගොඩක් වැදගත් වෙන්නෙ.
ඔව් ලූෂන් හදන සිරම් එකේ වෙයාවුල්ෆ් පැක් හතේම විශ එකතු කරලා තියෙනවා. ක්‍ලව්‍ස්‍ට තියෙන්නෙ එක විසක් විතරයි. ඉතින් ඒ සිරම් එක පට්ට ස්ටොන්ග්. ලූෂන්ගෙ බලය ෆ්රේයාගෙ මැජික් එකකින් නැති කරලා දාලා ඌව සාමාන්‍ය වැම්පයර් කෙනෙක් කරලා මරලා දානවා. අවුරෝරා සිරම් එක බිව්වට එයාගෙ සිරම් එක වින්සන්ට් එක්ස්ට්‍රෑක්ට් කරලා මාසෙල්ට ගිහින් දෙනවා. දැන් අවුරෝරා සාමාන්‍ය වැම්පයර් කෙනෙක් විතරයි. සිරම් එකේ බලය මාසෙල් ලඟ. ඊට පස්සෙ අවුරෝරව එහෙම්ම යට ගහනවා. ආයි ආවත් ඉතින් බලයක් නෑනේ බන්. මොකක් හරි යටිකූට්ටු ගේමක් ගහයි ඉතින්. ඊට එහා දෙයක් බෑ.
ඒකියන්නේ දැන් ඉන්න පවර්ෆුල්ම එකා මාෂල්, පට්ට...
ඔව්හෝප්ගේ අම්මා (හේලි) හොලොව්ගේ අම්මලගෙ බ්ලඩ් ලයින් එකෙන් එන වෙයාවුල්ෆ් කුමාරිකාවක්. හේලිගෙ අම්මයි තාත්තයිත් හොඳ වංශවත් වෙයාවුල්ෆ්ලා. එතකොට හෝප්ගෙ අම්මගෙ පැත්තෙන් ආච්චි සීයලාත් ලොකු අය.
හෝප්ගේ තාත්තා(ක්ලව්ස්), ඔරිජිනල් හයිබ්‍රිඩ් කෙනෙක්. ක්ලව්ස්ගෙ තාත්තා වෙයාවුල්ෆ් වංශෙක නායකයෙක්, ක්ලව්ස්ගෙ අම්මා එස්තර් බලගතු මායාකාරියක්නෙ. ඒගොල්ලන්ගෙ බ්ලඩ් ලයින් එකෙන් එන පරම්පරාවෙ පලමු දරුවා ගොඩක් බලවත්. තාත්තගෙ පැත්තෙ ආච්චි සීයත් ගොඩක් බලවත්.
හෝප් ලේසි නෑ, හොලොව්ට සමාන හෝ ඊට වඩා වැඩි බලයක් තියෙනවා
උබ සේරම බැලුවද? දාපන්කො පොඩි රිවීව් එකක්
උබ වෙන ටීඑස් එකක් බලන්නෙ නැත්නම් වැම්පයර් ඩයරීස් ඔන්න ඔහෙ බලලා දාපන්
තෑන්ක්ස් මචන්
කැත සිද්දිය...ඒකියන්නේ දැන් ඉන්න පවර්ෆුල්ම එකා මාෂල්, පට්ට...
ඇට්ටරයා;21669210 said:Elaz

thanks

vampire diaries wagelu neda eka
elijah marunada ban last epi eke? or apahu eida?man asama charithayak
![]()

elijah marunada ban last epi eke? or apahu eida?man asama charithayak
![]()

අඩේ TO බලන උන් තව ඉන්නවනෙ. කොහෙද බන් මෙච්චරකල් හැංගිලා හිටියෙ
මාත් ආසම පොර බන්. එලයිජා මැරුනෙ නෑ මචන්. ෆ්රේයාගෙ පෙන්ඩන්ට් එක ඇතුලෙ එලයිජාගෙ ආත්මෙ තියෙනවා. ඇතුලෙ ඉන්න බව හෝප්ට බලන්න පුලුවන් උනානෙ. මිට කලිනුත් ෆින්ව හරි කොල්ව හරි ඔය පෙන්ඩන්ට් එක ඇතුලෙ දාලා තිබ්බානේ. එලයිජව මැරුවා කියන්නෙ ස්ටෝරිය එතනම ඉවරයි. කොහොම හරි ආයිත් පන දේවී![]()
eth thread eka dakke ada ban
hope nam dakka eth freyage moona mata echchara alluwe naa ban.. 
නෙක්ස් එපියේ උ එනවලු![]()

u nathuwa wadak na 
නෙක්ස් එපියේ උ එනවලු![]()

apo man balanne oka awa dawas wala idan machaneth thread eka dakke ada ban
hope nam dakka eth freyage moona mata echchara alluwe naa ban..
wena monada ban ubala balanne ? man last man on earth balanawa, silicon valley, halt and catch fire , VD ... wena monada ban oya wage hoda ewa thiyenne?![]()
ela ela u maara classy banu nathuwa wadak na
![]()

උබ කොහොමද හරියටම කියන්නෙ?