උබ කොහොමද හරියටම කියන්නෙ?
එලයිජා අවුරුදු දහස් ගානක් මතකයේ කොහෙ හරි හිර වෙලාලු ඉන්නෙ. දුකෙන්ලු ඉන්න කිව්වනෙ. ඒ නිසා අප්සෙට් එකටයි අවුලෙන් හිටියෙ, අනික හෝප් එක්ක බලනකොට ෆ්‍රේයා කවුද බන්.
දැනට නම් TO, prison break, reign තමයි බලන්නෙ. ඔරිජිනල්ස් තරම් තියරි තියෙන එකක් මීට කලින් දැකලා නෑ බන්.
කියන්න ලැජ්ජ වෙන්නෙ මොකටද බන්, ෆුල් සූට් එක ගහලා කන්නෙ බොන්නෙ ඇවිදින්නෙ වාඩිවෙන්නෙ හැසිරෙන්නෙ කොහොමද කියලා මම ගොඩක් දේවල් එලයිජගෙන් ඉගෙන ගත්තා බන්. විශේෂයෙන්ම වැරදියට කරපුවා තේරුම් ගියා![]()
haha balan giyama hamoma elijah tane kamathi
ow ow hope ge wada next epiye idan balaganna puluwan wei... 
tnx machan.. man balannamko poddak owath.






Ela Ela bn tanks