Ariana Grande Concert Explosion: 19 Dead, 50 Hurt

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ‘Huge bomb-like bang’: Explosion at Ariana Grande concert in Manchester leaves at least ’19 dead’:no::no::no:

    LONDON — An explosion struck an Ariana Grande concert in northern England late Monday, killing at least 19 people and injuring dozens in what police say they are treating as a terrorist attack.

    Greater Manchester Police said 19 people were confirmed dead and roughly 50 were injured by the explosion at Manchester Arena. Emergency vehicles were helping the injured and bomb disposal units were later seen outside the venue.

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    චික් බන් මේ කාලකන්නි ත්‍රස්තවාදීයෝ.. අහිංසක මිනිස්සු මේ විදියට මරන්නේ :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එංගලන්තේ නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අනිත් රට වලටත් හොඳ පාඩම් මේවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එංගලන්තේ නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අනිත් රට වලටත් හොඳ පාඩම් මේවා.
    :yes:

    or someone really doesnt like Ariana Grande songs..
     
    • Like
    Reactions: amoeba2576
    මිනිස්සු ගැන දුකයි ඒත් .. දැන් අපේ එවුන් කතිර කොඩි ප්‍රොෆයිල් එකට දාගනියි කමන්නෑ කියමුකෝ.
    ඒත් අපේ රටේ ඔහොම බෝම්බ පිපුරුණ අතීතයක් තිවුණා..එතකොට ඔය රටවල් අපට හිනාවුනේ පුකෙන්,.අහිංසක මිනිස්සු පලි නෑ ඒත් මේවට :eek:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ariana Grande‏Verified account @ArianaGrande 1h ago.

    from the bottom of my heart, i am so so sorry. i don't have words. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Ariana Grande‏Verified account @ArianaGrande 1h ago.

    from the bottom of my heart, i am so so sorry. i don't have words. :(

    පව් බන් මාර හිත හොද කෙල්ල ඒ වගේම මාර පොඩි දේටත් කලබල වෙනව මේ වගෙ සිටුවේශ්න් එකක් කොහොම හැන්ඩ්ල් කර ගත්තද මන්ද :no::no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    Honda wade kari thambi wadda gaththata
    4988968.png
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    එංගලන්තේ නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අනිත් රට වලටත් හොඳ පාඩම් මේවා.

    ඔව් ඕකුන් තමයි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නේ. තවමත් එහෙමයි. කොටි ඩයස්පෝරාවට ඉදලා උදව් කරන මුන්ට ඔහොම වෙලා මදි. අහිංසක මනුස්ස ජීවිතයක වටිනාකම දැන් මුන්ට තේරෙනවා ඇති. ඒ දවස්වල ඉදලා ලංකාවට මොන තරම් කේස් දැම්මද මුන්.. මේවා හොද පාඩම්. පව් අහිංසක ජීවිත
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පව් බන් මාර හිත හොද කෙල්ල ඒ වගේම මාර පොඩි දේටත් කලබල වෙනව මේ වගෙ සිටුවේශ්න් එකක් කොහොම හැන්ඩ්ල් කර ගත්තද මන්ද :no::no:

    :lol: yako unge social media handle karanna wenama un innawa.
    many people live double lives. Social image eka thiyaganna thama owa kerene
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    පව් බන් මාර හිත හොද කෙල්ල ඒ වගේම මාර පොඩි දේටත් කලබල වෙනව මේ වගෙ සිටුවේශ්න් එකක් කොහොම හැන්ඩ්ල් කර ගත්තද මන්ද :no::no:

    Umba kohomada eka danne ? :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඕකුන් තමයි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නේ. තවමත් එහෙමයි. කොටි ඩයස්පෝරාවට ඉදලා උදව් කරන මුන්ට ඔහොම වෙලා මදි. අහිංසක මනුස්ස ජීවිතයක වටිනාකම දැන් මුන්ට තේරෙනවා ඇති. ඒ දවස්වල ඉදලා ලංකාවට මොන තරම් කේස් දැම්මද මුන්.. මේවා හොද පාඩම්. පව් අහිංසක ජීවිත

    කල කල දේ පල පල දේ