හොඳ වැඩක් කරාම අගය කරන්න ඕනේමේ කතාව ඇත්ත නං ඒ මහත්තයට අපේ ආචාරය
E wunata ban ape para haththa okatat monahari kiyay kumanthranyak kiyala
හොඳ වැඩක් කරාම අගය කරන්න ඕනේමේ කතාව ඇත්ත නං ඒ මහත්තයට අපේ ආචාරය
E wunata ban ape para haththa okatat monahari kiyay kumanthranyak kiyala![]()

තොත්ත බබා;21670264 said:අපේ අම්ම මේ දවස් වල ඉන්නෙ ඕකෙ
සුපිරියටම බිල්ඩිම හදල තියෙනව
ක්ලීනින් මේන්ටේන් කරන්නෙත් ඒ අයමයි, හරිම පිරිසිඳුයි
ආණ්ඩුවෙ ඉස්පිරිතාල මේ තත්වෙට ආවොත් නවලෝක හේමාස් වගේ ඒවාට සොරි තමා

අන්න නියම මිනිස්සු ...tax රිපෝර්ට් වලට දාලා අඩු කරගන්නේ නැත්තන්

මාර වැඩේ
මුස්ලිම් ව්‍යාපාරිකයෙක් බිලියන 01 ක් වටිනා සියලු පහසුකම් සහිත රෝහලක් පරිත්‍යාග කරලා තියෙනවා මහරගම පිළිකා රෝහලට .
දැන් අපි ඒකට යන්න ද - එපා ද ? https://goo.gl/fcidSP

පිං සිතුවිලි පහල වෙන්න ආගම ජාතිය නම් අදාළ වෙන්නේ නෑ. මුස්ලිම් මිනිහද සිංහල මිනිහද වැඩක් නෑ, මේවයි news වලට පෙන්වන්න ඕනේ.
හැබැයි ඉතින් PET Scan machine එක නම් මුන් තාම අරන් නෑ වගේ.

දැන් මිනිස්සු ෆොර්ම් උනාට ඔය ඩොනේෂන් එක කලේ 2016 මැයි.![]()
ඒ කියන්නෙ බන් අවුරුද්දක් වෙනවනෙ!
ඇයි බන් එච්චර ලොකු ඩොනේෂන් එකක් කරලත් ඒ ගැන කවුරුත් කතාවක් නැත්තෙ?
EK එකේ මේ ත්‍රෙඩ් එක දකිනකන් මම දැනගෙන හිටියෙත් නෑ.

ow ow eka thamaආ මේ අර අපේ මොහොමඩ් අයියගෙ කෝපි කඩේ ලොක්කගෙ පරිත්‍යාගය නේද
පිං සිතුවිලි පහල වෙන්න ආගම ජාතිය නම් අදාළ වෙන්නේ නෑ. මුස්ලිම් මිනිහද සිංහල මිනිහද වැඩක් නෑ, මේවයි news වලට පෙන්වන්න ඕනේ.
හැබැයි ඉතින් PET Scan machine එක නම් මුන් තාම අරන් නෑ වගේ.
ඔය ඉන්නේ ඕකේ ප්‍රධාන සම්බන්ධීකාරකයා......වැඩේ කලා. සොෆ්ට් ඕපනිං එකක් තියලා රජයට යතුරු බාර දුන්නා. එච්චරයි මචං.![]()

ඔය ඉන්නේ ඕකේ ප්‍රධාන සම්බන්ධීකාරකයා......
ලොල්ස්.....කියන්න එපා තෝ ඒක පෙරේතයා....![]()