මන් යනවා නාලා එන්න තෝ රික්වෙස්ට් එක එහෙම දෙන්නෙ නෑ ඔන්න![]()
එහෙමවත් නාපන්


මන් යනවා නාලා එන්න තෝ රික්වෙස්ට් එක එහෙම දෙන්නෙ නෑ ඔන්න![]()


අලුත් වැඩක්ද මේ . අදමයි දැක්කෙ![]()
මේ සින්දු හරියයිද දන්නේ නෑ හාමු මහත්තයට
උන්දට එන්ඩ කිවුව බන්. ආවේ නෑ

අඩෝ පොටෝ එකක් ලීක් උනාද මන් දැක්කෙ නෑනෙ![]()


පරණ වැඩක් මචන්.
හැමදාම නෑ
රේඩියෝ එක කරන එකා නෝනාගෙන් ගුටිකන්නේ නැති දවස් වලට තමයි තියෙන්නේ


ඒක තමා දැක්කෙ නැත්තෙ
බැදලද රේඩියෝ එක කරන හාදයා![]()