2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අලුත් වැඩක්ද මේ . අදමයි දැක්කෙ:nerd:

    පරණ වැඩක් මචන්.
    හැමදාම නෑ

    රේඩියෝ එක කරන එකා නෝනාගෙන් ගුටිකන්නේ නැති දවස් වලට තමයි තියෙන්නේ
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    පරණ වැඩක් මචන්.
    හැමදාම නෑ

    රේඩියෝ එක කරන එකා නෝනාගෙන් ගුටිකන්නේ නැති දවස් වලට තමයි තියෙන්නේ

    ඒක තමා දැක්කෙ නැත්තෙ
    බැදලද රේඩියෝ එක කරන හාදයා:lol::lol: