අන්තර්ජාතින වංචාකාරයෙක්....

casper88

Member
Aug 22, 2014
1,103
109
0
The Dark World
thanks for sharing bro. ube apply kara nam personal details ehema serama un gawa tiyena nisa wena scam ekakata ube details use karannath puluwan samaharawita. a nisa mathu arakshwata monawahari karapan.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඉතින් යකෝ බලු පැටිය උඹලගෙ ගෙදරට ඇවිදගෙන එයි කියල හිතුවද තෝ..
    ඌට එන්න විදිහක් තියෙන්න එපැයි බොල...

    යකෝ අරකට දැනට ලංකාවෙ 20 ක් විතර සෙට් වෙලා සල්ලි ගෙවන්න ඔන්න මෙන්න නතර කරලා..

    එවන බලු පැටියෙක් නැ බොලව්
    සල්ලි ගත්තට පස්සෙ ලබ්බක්වට් එවන් නැ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එවන බලු පැටියෙක් නැ බොලව්
    සල්ලි ගත්තට පස්සෙ ලබ්බක්වට් එවන් නැ

    ඒ කියන්නේ උඹ සල්ලි දීලා අහුවුනා.. නෙකදින්... තෝ අපේ ඒරියල් එකේ කියන්නත් ලැජ්ජයි බොල...
     
    60Bay

    Member
    Jun 1, 2017
    3
    0
    0
    mun inne methana

    60 Bay Street, Suite 708
    Staten Island, New York 10301

    Topjob eke dapu add eka

    path.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    60 Bay Street, Suite 708
    Staten Island, New York 10301

    Topjob eke dapu add eka

    View attachment 68587

    උඹ අලුත් එකවුන්ට් එකකුත් හදාගෙන ඇවිත්... අවුලක් නැහැ ස්තූතියි දැනුවත් කරාට.. ඒක හරි.. ඒ ඇඩ්රස් එකේ එහෙම කම්පැනි එකක් තියෙනව එක්ක.. ඒත් එහෙම වේකන්සි එකක් නැහැ.. මෙහෙම පෝස්ට් කරලත් නැහැලු.. ඒකෙ කවුරුත් මෙහෙම වැඩක් ගැන දන්නෙත් නැහැ..
     
    60Bay

    Member
    Jun 1, 2017
    3
    0
    0
    මේ විස්තර ටික මම ඊයේ දැක්කේ.ඒ නිසායි අළුත් එකවුන්ට් එකක හදන් ආවේ. මොකද මමත් ඔය උගුලට පැටලුන මෝඩයෙක් . ගොඩක් විස්තර කියන්න තියෙනවා. පහුගිය සති දෙකේම ඒ ගැන හෙව්වත් හොර තැනක් බව දැනගන්න බැරිඋනා. හොයල බැලුවහම කම්පැනි රෙජිස්ටර ඩිටේලස් ගුගල් මැප් ඒකේ තියෙන තැන ඔක්කොම තැබුනා. fake එකක් කියල දැනගත්තේ එලකිරි වලින් ..

    https://bestbusinessny.com/company/5031213/pathbreakers-pro-inc.html

    Pathbreakers Pro Inc
    Company Type Domestic Business Corporation
    Company Number 5031213
    Status Active
    :oo:මේ වගේ වංචනිකයෝ ගැන ලංකාවේ හැමොම දැනුවත් කරන්න ඔනි. මේකට ලංකාවේ මිනිහෙතුත් සම්බන්ද වෙලා තියෙන නිසා. කොහෙම හරි ලොකු සංවිධානාත්මක වැඩක් වෙන්න ඔනි. මේ ඇඩ් එක ටෙප් ජොබ් වල ගියේ 2016 දෙසැමබර් - ඇප්ලිකේසන් සිලෙක් උන බව දැනුම් දුන්නේ ජනවාරි අවසානයේ. ඔන්ලයින් ටෙස්ට් එක පෙබරවාරි මැද සතියේ. එකෙනුතු තේරුන බව දැනුම් දීලා ස්කයිප් ඉන්ටව් කලේ මාර්තු දෙවැනි සතියේ. එකෙන් තේරුන බවත් ඉදිරියේදි විසා ගැන දැනුම් දෙනබව අපේල් අග දැනුම් දුන්නේ. මැයි මැද සතියේ ඇග්‍රිමන්ට් එව්වා රුකියාවට තොරාගත් බන දැනුම් දීලා ආපසු ගෙවන් මුදලකුත් සමග විසා ස්පොන්සර කරන වියදම් සදහා. තව විස්තර තියෙනවා ......

    Save
     
    ඩොලර් 1500 ගෙව්වද? :rolleyes::rolleyes:
    මටනන් සැක නිසා හොයල බැලුවා.. ටොප් ජොබ් සයිට් එකෙනුත් ඇහුවම කිව්ව ඒක විශ්වාස කරන්න එපා කියල.. කොහොමත් මම සල්ලි නැහැ කියල පළවෙනි සැලරි එකෙන් අඩු කරන්න කියල රික්වෙස්ට් කරා...ඒකට නෝ රිප්ලයි...:baffled::baffled:
     
    60Bay

    Member
    Jun 1, 2017
    3
    0
    0
    පළවෙනි සැලරි එකෙන් අඩු කරගන්න කතාව මමත් ඇහුවා. මේ එකට ලැබුන උත්තරේ...
    මට අහන අහන ඒවට උත්තර දුන්නා..

    [FONT=&quot]$ 1,500 we take as security against 3 years agreement and avoid applicants no showing after get the visa. 99.99% you will get the visa when you have a sponsorship from USA Company. If you don't get it in worst scenario we will return your security deposit. Security deposit is only to stop you intentionally leave the company before three years. You don't have to be responsible for things that beyond your control. If you don't do the security deposit, we have to cancel your application. Hope it’s clear now.[/FONT]
     
    ඉතින් සල්ලි බැන්දද? :dull:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අන්න සල්ලි ගෙවපු අනික් කෙනානං ඇමරික ගිහින් අවුරුදු දෙකකුත් ඉවරයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්න සල්ලි ගෙවපු අනික් කෙනානං ඇමරික ගිහින් අවුරුදු දෙකකුත් ඉවරයි.

    :baffled::baffled: අනිත් කෙනා ගියෙත් නැහැ බන්. තව විස්සක් විතර ඔය සීන් එකට මාට්ටු වෙන්න ගිහින් අන්තිම මොහොතෙ බේරිල තිබ්බා :baffled::baffled::baffled:
     
    Similar threads