crazybuddyta mokada wela thiyenen?? man thread1 kiyewwet na comments baluwe.![]()
ඉතින් යකෝ බලු පැටිය උඹලගෙ ගෙදරට ඇවිදගෙන එයි කියල හිතුවද තෝ..
ඌට එන්න විදිහක් තියෙන්න එපැයි බොල...
යකෝ අරකට දැනට ලංකාවෙ 20 ක් විතර සෙට් වෙලා සල්ලි ගෙවන්න ඔන්න මෙන්න නතර කරලා..
එවන බලු පැටියෙක් නැ බොලව්
සල්ලි ගත්තට පස්සෙ ලබ්බක්වට් එවන් නැ
60 Bay Street, Suite 708
Staten Island, New York 10301
Topjob eke dapu add eka
View attachment 68587
මේ වගේ වංචනිකයෝ ගැන ලංකාවේ හැමොම දැනුවත් කරන්න ඔනි. මේකට ලංකාවේ මිනිහෙතුත් සම්බන්ද වෙලා තියෙන නිසා. කොහෙම හරි ලොකු සංවිධානාත්මක වැඩක් වෙන්න ඔනි. මේ ඇඩ් එක ටෙප් ජොබ් වල ගියේ 2016 දෙසැමබර් - ඇප්ලිකේසන් සිලෙක් උන බව දැනුම් දුන්නේ ජනවාරි අවසානයේ. ඔන්ලයින් ටෙස්ට් එක පෙබරවාරි මැද සතියේ. එකෙනුතු තේරුන බව දැනුම් දීලා ස්කයිප් ඉන්ටව් කලේ මාර්තු දෙවැනි සතියේ. එකෙන් තේරුන බවත් ඉදිරියේදි විසා ගැන දැනුම් දෙනබව අපේල් අග දැනුම් දුන්නේ. මැයි මැද සතියේ ඇග්රිමන්ට් එව්වා රුකියාවට තොරාගත් බන දැනුම් දීලා ආපසු ගෙවන් මුදලකුත් සමග විසා ස්පොන්සර කරන වියදම් සදහා. තව විස්තර තියෙනවා ......මේ විස්තර ටික මම ඊයේ දැක්කේ.ඒ නිසායි අළුත් එකවුන්ට් එකක හදන් ආවේ. මොකද මමත් ඔය උගුලට පැටලුන මෝඩයෙක් . ගොඩක් විස්තර කියන්න තියෙනවා. පහුගිය සති දෙකේම ඒ ගැන හෙව්වත් හොර තැනක් බව දැනගන්න බැරිඋනා. හොයල බැලුවහම කම්පැනි රෙජිස්ටර ඩිටේලස් ගුගල් මැප් ඒකේ තියෙන තැන ඔක්කොම තැබුනා. fake එකක් කියල දැනගත්තේ එලකිරි වලින් ..
https://bestbusinessny.com/company/5031213/pathbreakers-pro-inc.html
Pathbreakers Pro Inc
Company Type Domestic Business Corporation
Company Number 5031213
Status Active
මේ වගේ වංචනිකයෝ ගැන ලංකාවේ හැමොම දැනුවත් කරන්න ඔනි. මේකට ලංකාවේ මිනිහෙතුත් සම්බන්ද වෙලා තියෙන නිසා. කොහෙම හරි ලොකු සංවිධානාත්මක වැඩක් වෙන්න ඔනි. මේ ඇඩ් එක ටෙප් ජොබ් වල ගියේ 2016 දෙසැමබර් - ඇප්ලිකේසන් සිලෙක් උන බව දැනුම් දුන්නේ ජනවාරි අවසානයේ. ඔන්ලයින් ටෙස්ට් එක පෙබරවාරි මැද සතියේ. එකෙනුතු තේරුන බව දැනුම් දීලා ස්කයිප් ඉන්ටව් කලේ මාර්තු දෙවැනි සතියේ. එකෙන් තේරුන බවත් ඉදිරියේදි විසා ගැන දැනුම් දෙනබව අපේල් අග දැනුම් දුන්නේ. මැයි මැද සතියේ ඇග්රිමන්ට් එව්වා රුකියාවට තොරාගත් බන දැනුම් දීලා ආපසු ගෙවන් මුදලකුත් සමග විසා ස්පොන්සර කරන වියදම් සදහා. තව විස්තර තියෙනවා ......
Save



පළවෙනි සැලරි එකෙන් අඩු කරගන්න කතාව මමත් ඇහුවා. මේ එකට ලැබුන උත්තරේ...
මට අහන අහන ඒවට උත්තර දුන්නා..
[FONT="]$ 1,500 we take as security against 3 years agreement and avoid applicants no showing after get the visa. 99.99% you will get the visa when you have a sponsorship from USA Company. If you don't get it in worst scenario we will return your security deposit. Security deposit is only to stop you intentionally leave the company before three years. You don't have to be responsible for things that beyond your control. If you don't do the security deposit, we have to cancel your application. Hope it’s clear now.[/FONT]

අන්න සල්ලි ගෙවපු අනික් කෙනානං ඇමරික ගිහින් අවුරුදු දෙකකුත් ඉවරයි.

අනිත් කෙනා ගියෙත් නැහැ බන්. තව විස්සක් විතර ඔය සීන් එකට මාට්ටු වෙන්න ගිහින් අන්තිම මොහොතෙ බේරිල තිබ්බා 

