2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    කවුද බන් අර ගොරහැඩි කටහඩකින් එලකිරි,කොම් කියන්නෙ :eek::eek:

    ඇහුනාමත් මොකද්ද වගේ :eek::eek:,

    වැඩිය සද්ද දාන්න එපා උබට සිංහල පන්තියක් දායි මෙතන :lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ

    හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ

    පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා

    ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා
    රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

    සුපෙම් සුවඳක් අරන් ..............

    ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

    බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුන නිසා මමත් ඔ‍බගෙයි සදා

    සුපෙම් සුවඳක් අරන් ..............
    :love::love::love: