Chooti me nodanna deta kata danawata hoda wade...
eth u kiyanawane uge kule usas kiyala apita wadiya![]()
එහෙනං ඌ අනිවා රදල රේඩියෝ අහන්න එන්න ඕනේ..
අනේ මගේ සිංදුවත් දෙන්න.. පාට මාරු කල්ලා ඉල්ලුවාම වත් දෙනවද

We are back! Once again, ElaKiri.com has begun streaming Sri Lanka's most popular Internet Radio station, ElaKiri Interactive Radio!

එතකොට තරිදුව බේරෙනවා
ටුපැක්ටත් වැඩේ හරි
එළකිරියත් ජනප්රිය වෙනවා
හාමුව උල තියන්න වෙනව නොහොඹිනා වැඩ කරනවනම්අඩුකුලේ උන්ගේ සින්දු හාමුල ලිස්ට් එකෙන් කපල නේද



පට්ට සිංදුවක් කවුද බං ඉල්ලුවෙ.. තෑන්ක්ස් තරිඳු![]()
මේ කවුද මේ.
සරා ගොයියා නෑදෑයොද.
නම සරා නිසා ඇහුවෙ