2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කවුද මිනිහෝ මේ සිංදුව ඉල්ලුවේ..
සපත්තු මලේ පාට ඒ ගෑනි අපිට කියල දෙන්න ඕනෙද මිනිහෝ
 
good-night-6.gif
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එල් පී නෙමේ ඕක අයි පී වික්‍රම,
    නාවලපිටියේ අයි පී වික්‍රමේ :yes::yes:
    යකෝ මං සිංදුවක් ඉල්ලුවෙ නැතිලු.උඹ තමයි මේකට විශේෂයෙන්ම වග කියන්න ඕනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද මිනිහෝ මේ සිංදුව ඉල්ලුවේ..
    සපත්තු මලේ පාට ඒ ගෑනි අපිට කියල දෙන්න ඕනෙද මිනිහෝ

    :lol::lol::lol:
    පොලිෂ් ගාපුවම පාට වෙනස් වෙනවලු මිනිහෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ මං සිංදුවක් ඉල්ලුවෙ නැතිලු.උඹ තමයි මේකට විශේෂයෙන්ම වග කියන්න ඕනේ

    තරිදුවා තමා කීවෙ උබ ඉල්ලුවේ නෑ කියලා දෙපාරක්ම කීව[/:yes:SIZE]