.::The Flash Season 3::.

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
HR මැරෙන්නේ බන්:confused::confused: අර කළු වැදිරි බේරෙනවා :( :(

මගේ පොස්ට් මුලින්ම බැලුවා නම් ඔහොම වෙන්නේ නැනේ..ඕක දාපු දවස බලපන් emotion එක්ක :P:P

MV5BN2Y3NWY4MDctZWU0My00MzFhLWEyYTUtOTE3YzkyNmE2MDU1XkEyXkFqcGdeQXVyNjc5Mjg0NjU@._V1_.jpg

:baffled::baffled: :no::no:

කලින්ම කිව්වනේ

Because I know everything that happens...

I've already lived it.
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගේ පොස්ට් මුලින්ම බැලුවා නම් ඔහොම වෙන්නේ නැනේ..ඕක දාපු දවස බලපන් emotion එක්ක :P:P

    කලින්ම කිව්වනේ

    Because I know everything that happens...

    I've already lived it.

    uba boru karayane.savitar gana boru kiwa nisa wiswasa karanna hithun na :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    uba boru karayane.savitar gana boru kiwa nisa wiswasa karanna hithun na :P

    svitar ගානත් දාපු මුල්ම පොස්ට් එක හරි...අනිත් ඒවා පච..දැන් මේ ත්‍රෙඩ් එකේ මුලින් HR මැරෙනවා කිව්වා..පස්සේ කිව්වේ පචනේ..නැත්නම් ගතියක් නැනේ :P:P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    svitar ගානත් දාපු මුල්ම පොස්ට් එක හරි...අනිත් ඒවා පච..දැන් මේ ත්‍රෙඩ් එකේ මුලින් HR මැරෙනවා කිව්වා..පස්සේ කිව්වේ පචනේ..නැත්නම් ගතියක් නැනේ :P:P:P
    පචලන්තය කියලා ඉන්න තැනට දා ගනින් :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    HR karayada danne ara marune, Ara mokakda Gadget ekak thiyenawa neda Shapeshift Karanna puluwan wage ekak.
    HR karaya eka use karala Iris wage marenna athi. ;)
    Iris marunoth nam hodai, :D:D:P
    oya gaani chaa. balannath epa wenawa. :angry::angry:
    Ha Ha Kiwwa Neda Wena Siddiya :P:P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඊළඟ සීඅස්න් එකේ වෙන්නේ මොනාද කියහන් :angry::angry:
    රැ 12 පහුවෙනකන් මට ඇද එක බලන්න බෑ :sorry::sorry:

    ඊලග එකේ මොනවා වෙන්නද,හැමදාම වගේ බැරි ඇලන් නානවා :rofl::rofl:

    life story of බැරි ඇලන් :dull::dull: