ඔන්න පත්තුවෙලා. හිරු නෙමෙයි. නෙත්....
![]()
![]()
හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු පෙනී ඉන්නේ යැයි කියන නිරුවත් වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලයේ සීඝ්‍රෙයන් හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම ක්‍රීඩකයා මීට වසර කිහිපකට පෙර ක්‍රිකට් පිටියෙන් සමුදුන් අයෙකු වන අතර ඉන්පසුව ක්‍රිකට් ක්ෂේත්රයට අදාළ තනතුරු තානාන්තර දැරූ අයෙකුද වනවා.
එමෙන්ම කලක් දේශපාලන පිටියේදී කතාබහට ලක්වූ මෙම ක්‍රීඩකයා පසුව දේශපාලනයට සමුදුන්නා.
වීඩියෝවේ දැක්වෙන පරිදි මෙම ක්‍රීඩකයා හෝටල් කාමරයක් තුළ කාන්තාවක සමග නිරුවතින් සිටින අයුරු දැකගත හැකි අතර එය වීඩියෝ ගත කරන්නේද අදාළ ක්‍රීඩකයා විසිනුයි.
http://nethgossip.lk/article/26278
mokakada hiru ekath ekka sambandaya. mata therenne bolan..............![]()

Yako oki dan bandala inne Reno Silva , hiru eke aithi kaaraya

![]()
Paw mona unath pawlak ne
Pavu ban........![]()

yes babyකටහඬ ඇහුවනං ඔහොම කියන්නේ නෑ.
