උදව් කරන අයට 16 ගානේ සලකනවා ඕන්
මචන්ලා හෙලුප් එකක් ඕන. මම ජොබ් එක කරනවාට අමතරව පොඩි Graphic Designs Freelancing වැඩකුත් කරගෙන යනවා බන්.
මට ලෝගෝ එකක් හදා ගන්න ඕන. මට Logo එක නම් ඩිසයින් කර ගන්න පුළුවන්. නම් දෙක තුනකුත් හිතේ තියෙනවා. නම නෙවෙයි මට මේකයි වෙන්න ඕන. . Logo එකට දාන්න Symbol එකක් ඕන මචන්.
Graphics කරන අය මට අයිඩියා එකක් දෙන්න මොන වගේ Symbol එකක් Logo එකට පාවිච්චි කරන්න හොදද? උදව් කරන අයට 16 ගානේ සලකනවා ඕන්

Last edited:

මම හිතුව වෙන කාටහරි එකක් හදල දෙන්න කියල.
සරල විදිහට තමා දැන් යන්නේ ඉස්සර වගේ කෑලි බෑලි ගොඩක් දාන්නේ නෑ දැන් උන්.