එහෙම කියන්න අමාරුයි බන්. ටෙක්ස්ට් එකක් abstract විදිහට ගන්නත් පුළුවන්.
නැත්තන් art වලිදී යුස් කරන ටුල්ස් තියන්නේ brush,color palette එහම ඒවා සිම්බල් ව්දිහට මොකක් හරි කරලා බලන්න..
ගොඩක් දේවල් තියෙනවානේ dribble,behance එකේ වගේ රවුමක් ගහල බලපන් ලෝගෝ කියලා සර්ච් කරලා.
මෙවලත් ලෝගෝ අයිඩියා ගන්න පුළුවන්.
http://abduzeedo.com/search/node?keys=logo
මචන් එක්කෝ එහෙම නැතිව උබම කරපන් බන්. brainstorming කරල බලපන්..
දන්නේ නැත්තන් von glitschkaගෙ lynda එකේ කොස් එකක් තියෙනවා Drawing Vector Graphics එකේ creative preparation chapter එක බලපන්. 
එකේ කියලා දෙනවා අයිඩියා එකක් ගන්න හැටි.