Logo_Symbol_Help

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    උදව් කරන අයට 16 ගානේ සලකනවා ඕන්

    මචන්ලා හෙලුප් එකක් ඕන. මම ජොබ් එක කරනවාට අමතරව පොඩි Graphic Designs Freelancing වැඩකුත් කරගෙන යනවා බන්.:yes: මට ලෝගෝ එකක් හදා ගන්න ඕන. මට Logo එක නම් ඩිසයින් කර ගන්න පුළුවන්. නම් දෙක තුනකුත් හිතේ තියෙනවා. නම නෙවෙයි මට මේකයි වෙන්න ඕන. . Logo එකට දාන්න Symbol එකක් ඕන මචන්.:confused: Graphics කරන අය මට අයිඩියා එකක් දෙන්න මොන වගේ Symbol එකක් Logo එකට පාවිච්චි කරන්න හොදද? උදව් කරන අයට 16 ගානේ සලකනවා ඕන්:yes:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉතින් මොන විදිහේ එකක්ද කියල විස්තර කියපන් symbol එකක් කීවට බෑ නෙ.

    සාමාන්‍යයෙන් මොන වගේ එකක්ද බන් Graphic Designs ලෝගෝ එකකට හොද? මටත් ඔළුවට එන්නෙම නැත්තේ ඒකනෙ බන්.. මේ ලෝගෝ එක දිගටම ගෙනියන්න හිතාගෙන ඉන්නේ. ලංකාවට ආව දවසක පොඩියට Advertising බිස්නස් එකකුත් පටන් ගන්න ඉන්නේ මේ Logo එකෙන්ම (Graphic Designs, Printing,)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍යයෙන් මොන වගේ එකක්ද බන් Graphic Designs ලෝගෝ එකකට හොද? මටත් ඔළුවට එන්නෙම නැත්තේ ඒකනෙ බන්.. මේ ලෝගෝ එක දිගටම ගෙනියන්න හිතාගෙන ඉන්නේ. ලංකාවට ආව දවසක පොඩියට Advertising බිස්නස් එකකුත් පටන් ගන්න ඉන්නේ මේ Logo එකෙන්ම (Graphic Designs, Printing,)
    ආ මේ උඹ කියන්නේ උඹ ඩිසයිනර් කෙනෙක් හැටියට උඹට ලෝගෝ එකක් :P මම හිතුව වෙන කාටහරි එකක් හදල දෙන්න කියල.

    මොකක්හරි ෆොන්ට් එකකින් නම ගහල ඔය පොඩි වෙනස්කමක් කරා නං හරි මුල් අකුරට වගේ නේද :oo: සරල විදිහට තමා දැන් යන්නේ ඉස්සර වගේ කෑලි බෑලි ගොඩක් දාන්නේ නෑ දැන් උන්.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    18622579_1882390862030318_6864382549229711764_n.jpg

    me wage Text eka witharak design karala logo eka hadanna puluwwan.

    18620160_1882390815363656_7295435795086521151_n.png

    nathnam name mul akurama aragena Logo Symbol eka hadanna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: signshop

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමනන් කියන්නේ උඹේ ඩිසයින් වලට ලෝගෝ එකක්නන් උඹම හදාගන්න එක තමයි වටින්නේ...
    අර වඩ්ඩගෙ ගෙදර පුටුවක් නැති කතාව වගේ වෙයි නැත්නන්..
     
    • Like
    Reactions: signshop

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    එහෙම කියන්න අමාරුයි බන්. ටෙක්ස්ට් එකක් abstract විදිහට ගන්නත් පුළුවන්.
    නැත්තන් art වලිදී යුස් කරන ටුල්ස් තියන්නේ brush,color palette එහම ඒවා සිම්බල් ව්දිහට මොකක් හරි කරලා බලන්න..
    ගොඩක් දේවල් තියෙනවානේ dribble,behance එකේ වගේ රවුමක් ගහල බලපන් ලෝගෝ කියලා සර්ච් කරලා.

    මෙවලත් ලෝගෝ අයිඩියා ගන්න පුළුවන්.
    http://abduzeedo.com/search/node?keys=logo

    මචන් එක්කෝ එහෙම නැතිව උබම කරපන් බන්. brainstorming කරල බලපන්..
    දන්නේ නැත්තන් von glitschkaගෙ lynda එකේ කොස් එකක් තියෙනවා Drawing Vector Graphics එකේ creative preparation chapter එක බලපන්. :dull:
    එකේ කියලා දෙනවා අයිඩියා එකක් ගන්න හැටි.
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    lankawe unta icon mathaka hitinawa adui, so typo based ekak thamayi hoda..

    ආ මේ උඹ කියන්නේ උඹ ඩිසයිනර් කෙනෙක් හැටියට උඹට ලෝගෝ එකක් :P මම හිතුව වෙන කාටහරි එකක් හදල දෙන්න කියල.

    මොකක්හරි ෆොන්ට් එකකින් නම ගහල ඔය පොඩි වෙනස්කමක් කරා නං හරි මුල් අකුරට වගේ නේද :oo: සරල විදිහට තමා දැන් යන්නේ ඉස්සර වගේ කෑලි බෑලි ගොඩක් දාන්නේ නෑ දැන් උන්.

    ඔව් බන් මට තමයි.. මම බලන්නෙත් සිම්පල් විදියට තමයි මචො.

    18622579_1882390862030318_6864382549229711764_n.jpg

    me wage Text eka witharak design karala logo eka hadanna puluwwan.

    18620160_1882390815363656_7295435795086521151_n.png

    nathnam name mul akurama aragena Logo Symbol eka hadanna puluwan.

    මම හිතාගෙන හිටියෙත් ඒකම තමයි. නමුත් හරි තීරණයකට එන්නේ නෑනේ

    Mokadda business eke nama?Podi mokak hari ekak ekka company name eka dapan.colors uparima 2k wage use karala.simple wena tharamata hodai.

    ඔව් මචන් නම් දෙකයි පාවිච්චි කරන්නේ.. Thanks

    මමනන් කියන්නේ උඹේ ඩිසයින් වලට ලෝගෝ එකක්නන් උඹම හදාගන්න එක තමයි වටින්නේ...
    අර වඩ්ඩගෙ ගෙදර පුටුවක් නැති කතාව වගේ වෙයි නැත්නන්..

    minimul design ekakata palayan... complex unamath cha

    එහෙම කියන්න අමාරුයි බන්. ටෙක්ස්ට් එකක් abstract විදිහට ගන්නත් පුළුවන්.
    නැත්තන් art වලිදී යුස් කරන ටුල්ස් තියන්නේ brush,color palette එහම ඒවා සිම්බල් ව්දිහට මොකක් හරි කරලා බලන්න..
    ගොඩක් දේවල් තියෙනවානේ dribble,behance එකේ වගේ රවුමක් ගහල බලපන් ලෝගෝ කියලා සර්ච් කරලා.

    මෙවලත් ලෝගෝ අයිඩියා ගන්න පුළුවන්.
    http://abduzeedo.com/search/node?keys=logo

    මචන් එක්කෝ එහෙම නැතිව උබම කරපන් බන්. brainstorming කරල බලපන්..
    දන්නේ නැත්තන් von glitschkaගෙ lynda එකේ කොස් එකක් තියෙනවා Drawing Vector Graphics එකේ creative preparation chapter එක බලපන්. :dull:
    එකේ කියලා දෙනවා අයිඩියා එකක් ගන්න හැටි.

    මම මාසයක්ක් තිස්සේ කල්පනා කරනවා මචන් මේක. ඔලු ගෙඩියට අයිඩියා එකක් ආවෙම නෑ කියහංකෝ.. අන්තිමෙදී කිරියට දාන්න හිතුවේ පොඩි අයිඩියා එකක් ගන්න කියලා. කොයි තරම් ඩිසයින් කරත් තමන්ගේ වැඩක් කර ගන්න හදනකොට හිර වෙනවා බන්. ඔලුව කරවෙලා වගේ මේක ගැන හිතලා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මට ඕන මචන් අයිඩියා පාරක්.. මොන වගේ ලෝගෝ එකක්ද හොද, මොන වගේ ලෝගෝද දැන් යන්නේ වගේ දේවල්. පාට නම් දෙකෙන් බන් කරන්නේ. සිම්පල්ම විදියටයි වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ. පාට පාට දාලා කැරොල් කරන එක කැතයි..අපේ කස්ටියට හොද අයිඩියාස් තියෙනවානේ.. අයිඩියා එකක් ආවාම ඔළුව Clear වෙනවා ඕන වැඩකට :D
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    පින්සලක් වටේට නිකන් lighting එකක් වගේ අවුලක් නැද්ද? bump mchn
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මට ඕන මචන් අයිඩියා පාරක්.. මොන වගේ ලෝගෝ එකක්ද හොද, මොන වගේ ලෝගෝද දැන් යන්නේ වගේ දේවල්. පාට නම් දෙකෙන් බන් කරන්නේ. සිම්පල්ම විදියටයි වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ. පාට පාට දාලා කැරොල් කරන එක කැතයි..අපේ කස්ටියට හොද අයිඩියාස් තියෙනවානේ.. අයිඩියා එකක් ආවාම ඔළුව Clear වෙනවා ඕන වැඩකට :D

    Mascot Logo
    Tattoo or Mandala design
    3D Mockup Logo
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    මට ඕන මචන් අයිඩියා පාරක්.. මොන වගේ ලෝගෝ එකක්ද හොද, මොන වගේ ලෝගෝද දැන් යන්නේ වගේ දේවල්. පාට නම් දෙකෙන් බන් කරන්නේ. සිම්පල්ම විදියටයි වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ. පාට පාට දාලා කැරොල් කරන එක කැතයි..අපේ කස්ටියට හොද අයිඩියාස් තියෙනවානේ.. අයිඩියා එකක් ආවාම ඔළුව Clear වෙනවා ඕන වැඩකට :D
    මට හිතෙන විදිහට දාන්නම් උබට සෙට් වෙයිද දන්නේ නැහැ.

    දැන්නම් ගොඩක් යන්නේ minimal logo මේවගේ ඒවා.
    colors දෙකෙන් වගේ ගොඩ දාන්න පුළුවන් අනික.

    designlove2-minimal-logo-inspiration.jpg

    logo_5.jpg

    හැබැයි තාමත් ප්‍රසිද්දයි gradient logos මේ වගේ ඒවා.

    cac69bb28428ef0e8c2b8c472a01a1971.png

    um.jpg

    ගොඩක් පොඩි බිස්නස් එකක්, ඔයාගේ නමින්ම වගේ කරවනම් graphics design සින් එහෙනම්ත් තියෙන හින්දා logotype එකක් වගෙත් යයි. කීප දෙනෙක් ඉන්න බිස්නස්නම් සෙට් වෙන්නේ නැති වෙයි,

    gootimes.png

    jsdribbble_1x.png

    අනික බන් කලර්ස් තොර ගන්නකොට මේවගේ කලර් වලට යන එක හොදයි.
    ප්‍රින්ට් වෙනකොට කලර්ස් වෙනස් වෙන්න පුළුවන් ඒ හින්දා ඩබල් චෙක් කරපන්.
    මමනම් කරන්නේ මේවගේ එවලින් කලර් සාම්පලේ කරගන්නවා :baffled:

    ios-7-colors-f.png

    අපි කොහොම කිව්වත් උබටම තමයි හොයාගන්න වෙන්නේ.
     
    Last edited: