sinhalunta e paara muslim ungen kanna weyi wage

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නැගෙනහිර පළාත් මන්ත්‍රී අනතුරු අඟවයි

    මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ එම පළාත් සභාවේ මාසික රැස්වීමේදී ය.

    “රටේ සිදුවෙන ජාතීවාදී ක්‍රියාකාරකම් මෙරට තවත් ලේ වැගීරීමකට මග පාදනු ඇත.සිංහල ජාතීන්ගෙන් බහුතරය ජාතීවාදය අනුමත කරන්නේ නැහැ.මෙරට සිංහල දෙමළ වැසියන් නැවත වරක් ප්‍රශ්න මාලාවකට මුහුණ දෙමින් සිටිනවා.මෙම තත්ත්වය වර්ධනය වෙන්න හේතුව තමයි පවතින දේශපාලන හා අන්තර්ජාතික පීඩනය නිසයි.මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු මෙවන් මාලාවන් දක්නට ලැබුණා“යැයි ඔහු කීවේය.

    “නැවතවරක් මෙම ජාතීවාදී ක්‍රියාකාරකම් ඇතිව තිබෙන්නේ 1983 ලේ වැගිරීම හා යුද්ධයේ කැලැල් තවමත් සුව වී නැති අවදියකයි.ඒ නිසා මෙම යහපාලන රජය ගැන විශාල විශ්වාසයක් ඇති වී තිබෙන අතරතුර රජය මෙම ජාතීවාදී බලවේගවලට හිස එසවීමට නොදී මැඩ පවත්වාගත යුතුයි“යැයි ඒ මහතා කීවේය.

    නීතිය හා සාමය රකින ලෙස ඔහු රජයෙන් ඉල්ලුවේය.



    lankadeepa
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහල දෙමල මුස්ලිම් හැම ජාතියකම කොටසක් ඉන්නවා ඒ අයට ඕන රට අස්ථාවර වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙන්න..
    ඒ අය කැමති නැහැ රට ස්ථාවරව තියෙනවට..
    මොකද ඒ අයගේ පැවැත්ම තියෙන්නේ රටේ ප්‍රශ්න තියෙනකම්..
    එතකොට ඒ පිටින් ජන්ද අරගෙන දේශපාලනේ කරන්න පුළුවන්..
    සිවාජිලිංගම්, විග්නේශ්වරන් තනිකරම කරන්නේ ඒ දේ..

     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිංහල දෙමල මුස්ලිම් හැම ජාතියකම කොටසක් ඉන්නවා ඒ අයට ඕන රට අස්ථාවර වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙන්න..
    ඒ අය කැමති නැහැ රට ස්ථාවරව තියෙනවට..
    මොකද ඒ අයගේ පැවැත්ම තියෙන්නේ රටේ ප්‍රශ්න තියෙනකම්..
    එතකොට ඒ පිටින් ජන්ද අරගෙන දේශපාලනේ කරන්න පුළුවන්..
    සිවාජිලිංගම්, විග්නේශ්වරන් තනිකරම කරන්නේ ඒ දේ..


    :yes::yes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Allah huwakballa !!!


    vadima vunoth thawa avurudu 20 !!! itapasse meka muslim ratak, sinhala gonnu paksha valata bedila maragaddi api ape gema yatin gahanawa..

    Masha Allah !!!
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,641
    824
    113
    Hamilton, NZ
    ȜMA X;21681883 said:
    මේ වේස මරක්කල තම්බින්ට මොකද්ද වෙලා තියෙන්නේ බන්. :dull:
    මුන්ගේ මොල වර්ධන වෙලා නැද්ද. වානරයො වාගේ ජාතියක් නේ මුන්


    22 හැවිරිදි සැමියා බිරිඳව පුටුවක බැඳ ගිනි තබා මරා දමලා - බඩේ මාස 4ක දරුවෙක් - පොලීසියෙන් පල්ලියෙන් එලවලා - පුත්තලමේ මුස්ලිම් දැරියකට උරුම වූ අවාසනාවන්ත ඉරණම



    තමීම් ෆාතිම් ශර්මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ
    පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි.
    ඉන් පරපතල ලැබූ ශර්මිලා පසුව රෝහල් ගත කර තිබෙන බවත් (20) රාත්‍රියේ ඇය මියගිය බවත් එහි දැක්වෙයි.
    මිය යන විට ඇයට මාස7ක දරුවෙකු සිට ඇති අතර සිව්මස් හැවිරිදි ගැබිණියකද වී සිට ඇත.
    සැමියාගේ අඩත්තේට්ම දරා ගැනීමට නොහැකි තැන ඇය පොලීසිය මෙන්ම පල්ලිය වෙතද ගොස් ඇති බවත්, එම අවස්ථා දෙකෙහිදීම ඔවුන් ස්වාමි පුරුෂයා වෙත මෙම දැරිය භාරදී ඇති බවත් එම පුවතෙහි දැක්වෙයි.
    මේ ෆේස්බුක්හි හුවමාරු වන එම සටහන හා ඡායාරූපයයි.
    තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා
    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.
    අවුරුදු 18ක් වෙනකොට
    මාස හතක දරුවෙක් අතේ හිටපු........
    මාස හතරක දරුවෙක් බඩේ හිටපු........
    අහින්සක ශර්මිලා....
    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
    ගිය සිකුරාද ( 19 )
    පුටුවකට තියල බැදලා....
    ලම්පු තෙල් දාලා ගිනි තිබ්බා.
    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....

    දරන්නම බැරි දේ තමයි.......
    ""මාව මරන්න දෙන්න එපා......."" කියාගෙන පොලීසියට ආපු ශර්මිලා...
    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක..

    දරන්නම බැරි දේ තමයි.....
    ""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශර්මිලාව....
    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක..

    දරන්නම බැරි දේ තමයි.....
    මහා ලොකු මාධ්‍ය සංස්කෘතිය... දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ධිය හංගාගෙන ඉන්න එක..
    මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......

    දෙයියන්ගෙ නාමෙන්......

    Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු..
    ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු...

    [ Source - nethgossip.lk ]


    child-marriage.jpg


    56757867.png



    456567%281%29.PNG



    ....