allah ge ka*i weda

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    61ptonH.jpg

    (උපුටා ගැනීමකි)
    අහිංසක මුස්ලිම් දැරියක් ඝාතනය කල අපේ සිවිල් සමාජය....

    තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා

    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්‍රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්න...............

    අවුරුදු 18ක් වෙනකොට

    මාස හතක දරුවෙක් අතේ හිටපු........
    මාස හතරක දරුවෙක් බඩේ හිටපු........

    අහින්සක ශර්මිලා....

    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
    ගිය සිකුරාද ( 19 )

    පුටුවකට තියල බැදල....
    ලම්පු තෙල් දාල ගිනි තිබ්බ.

    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....

    දරන්නම බැරි දේ තමයි.......

    ""මාව මරන්න දෙන්න එපා......."" කියාගන පොලීසියට ආපු ශර්මිලා.......

    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.......

    දරන්නම බැරි දේ තමයි.....

    ""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඩාගන පල්ලියට ඇවිත් ඣ්වාසි උසාවියෙන් ඉල්ලපු ශර්මිලාව....

    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක......

    දරන්නම බැරි දේ තමයි.....

    මහා ලොකු මාධ්‍ය සන්ස්කෘතිය........ දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ඪිය හන්ගගන ඉන්න එක......

    මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කවෘවත් අහින්සක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......

    දෙයියන්ගෙ නාමෙන්......

    Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු....... ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු........

    Facebook eke dakke. me kathawa aththada? :angry:

    edit: Kalin thread eke kazzen ura awilla reepu nisa aluth ekak damme.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    Ayi media wala danne naththe...!
    Noda inna hethuwak nane..

    #සහජීවනේ

    සනත්ගේ විඩියෝ එක ගැන දාපු උන් ඕවා නොදන්නේ ඇයි කියලා උඹම හිතලා බලපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔතන තියන ප්‍රශ්න,
    1. ලංකාවේ හැම සංස්කෘතියකටම බලපාන එක නීතියක් නැති වීම..
    2. ගෑනුන්ට independant වෙන්න හැකියාවක් නැතිකම, මිනිහත් එක්ක අවුලක් උනාම 'උබේ අම්#ට හුකහන් කෑරිය' කියලදමල ගහල එන්න බැරි කම.
    3. නිතිය හරියට ක්‍රියාත්මක නොවීම.
    4. පල්ලි වල උලමා වේසිගෙ පුතාලට ජනාදිපතිටත් නැති බලයක් තිබීම.
    5. මට හෙට පිටු 10ක පේපර් එකක් ලියල දෙන්න තියෙද්දී මේ එක එක හුත්තවල් කොට කොට සිටිම...
     
    Bakkun

    Member
    Aug 3, 2016
    26
    5
    3
    Nugegoda
    #ththe ratak bn meka. Eka atakata hithenawa mona kaala kanni kamakata meh rate ipadunada kiyala.... nithiya rakinne ponnayo, rata palanaya karanne ponnayo. Ehew rataka inna afit ponnayo wage balan inna wela tiyenne..... 😈😈😈😈
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    ඔතන තියන ප්‍රශ්න,
    1. ලංකාවේ හැම සංස්කෘතියකටම බලපාන එක නීතියක් නැති වීම..
    2. ගෑනුන්ට independant වෙන්න හැකියාවක් නැතිකම, මිනිහත් එක්ක අවුලක් උනාම 'උබේ අම්#ට හුකහන් කෑරිය' කියලදමල ගහල එන්න බැරි කම.
    3. නිතිය හරියට ක්‍රියාත්මක නොවීම.
    4. පල්ලි වල උලමා වේසිගෙ පුතාලට ජනාදිපතිටත් නැති බලයක් තිබීම.
    .

    :yes::yes::yes::yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    ඔතන තියන ප්‍රශ්න,
    1. ලංකාවේ හැම සංස්කෘතියකටම බලපාන එක නීතියක් නැති වීම..
    2. ගෑනුන්ට independant වෙන්න හැකියාවක් නැතිකම, මිනිහත් එක්ක අවුලක් උනාම 'උබේ අම්#ට හුකහන් කෑරිය' කියලදමල ගහල එන්න බැරි කම.
    3. නිතිය හරියට ක්‍රියාත්මක නොවීම.
    4. පල්ලි වල උලමා වේසිගෙ පුතාලට ජනාදිපතිටත් නැති බලයක් තිබීම.
    5. මට හෙට පිටු 10ක පේපර් එකක් ලියල දෙන්න තියෙද්දී මේ එක එක හුත්තවල් කොට කොට සිටිම...

    sirawata mchn No:2 thama lankawe ganu wahallu wage inne. inna barinam ukaganin kiyala yanna thiyenne. eth karumakkara agam nisa unj kotu wela.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔතන තියන ප්‍රශ්න,
    1. ලංකාවේ හැම සංස්කෘතියකටම බලපාන එක නීතියක් නැති වීම..
    2. ගෑනුන්ට independant වෙන්න හැකියාවක් නැතිකම, මිනිහත් එක්ක අවුලක් උනාම 'උබේ අම්#ට හුකහන් කෑරිය' කියලදමල ගහල එන්න බැරි කම.
    3. නිතිය හරියට ක්‍රියාත්මක නොවීම.
    4. පල්ලි වල උලමා වේසිගෙ පුතාලට ජනාදිපතිටත් නැති බලයක් තිබීම.

    Sira bro..rep denna balu..:(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ශර්මිලා කියන්නේ කෙල්ල සිංහලද ?

    බලපන් සමහරැ මේ ප්‍රශ්නය දිහා බලන විදිහ. සිංහලද මුස්ලිම්ද නෙමෙයි කරදරයක් උනහම අපි සේරම මනුස්සයෝ කියලා හිතන්න පුලුවන් සමාජයක් හැදෙනකන් රටක් හැදෙන්නේ නැහැ. එහෙම සමාජයක් හැදෙන්නේ නැහැ මේ වගේ උන් ඉන්න කන්.

    තමීම් ෆාර්තිමා ශර්මිලා කිවුවම මූ අහනවා කෙල්ල සිංහලද කියලා.