![]()
(උපුටා ගැනීමකි)
අහිංසක මුස්ලිම් දැරියක් ඝාතනය කල අපේ සිවිල් සමාජය....
තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා
අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්‍රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්න...............
අවුරුදු 18ක් වෙනකොට
මාස හතක දරුවෙක් අතේ හිටපු........
මාස හතරක දරුවෙක් බඩේ හිටපු........
අහින්සක ශර්මිලා....
මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
ගිය සිකුරාද ( 19 )
පුටුවකට තියල බැදල....
ලම්පු තෙල් දාල ගිනි තිබ්බ.
දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....
දරන්නම බැරි දේ තමයි.......
""මාව මරන්න දෙන්න එපා......."" කියාගන පොලීසියට ආපු ශර්මිලා.......
පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.......
දරන්නම බැරි දේ තමයි.....
""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඩාගන පල්ලියට ඇවිත් ඣ්වාසි උසාවියෙන් ඉල්ලපු ශර්මිලාව....
පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක......
දරන්නම බැරි දේ තමයි.....
මහා ලොකු මාධ්‍ය සන්ස්කෘතිය........ දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ඪිය හන්ගගන ඉන්න එක......
මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කවෘවත් අහින්සක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......
දෙයියන්ගෙ නාමෙන්......
Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු....... ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු........
Facebook eke dakke. me kathawa aththada?
