Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,992
    20,184
    113
    Panadura
    සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
    මාදම් කැලෑවේ මුවා උනා දෝ
    මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යාලුවේ සිතින් හඩන් එපා ....
    මාලුවෝ සිටි තවත් ජලේ ...
    ප්‍රේමයේ රගේ තාරුකා වගේ රෑ දිලී උදේ ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,992
    20,184
    113
    Panadura
    දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින්
    දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
    ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම් මාරුතේ
    හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින්
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නීල බිගු කැල කාම රස පෙල ආදරෙන් සනසාලා..
    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නීල බිගු කැල කාම රස පෙල ආදරෙන් සනසාලා..
    තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා...

    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින්
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නුපුරැදු ඔබ දුටු පලමු දිනේ සුපුරැදු ලෙස පෙනුනා කෙදිනක හෝ විද පුරැදු ඇතී සුසුමි සුවද දැනුනා දැනුනා ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගෙ බිසව්නේ අසාපන්...
    නුඹ මන්ත්‍රි දේවි නොවුණී ...දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වි‍යලි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්