Breaking : High flood in galle

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ වනවිට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ මාතර දෙණියාය – මොරවක කන්ද සහ කළුතර. – බුලත්සිංහල – බෝගහවත්ත – දෙල්පාවත්ත යන ප්‍රදේශවල නායයාම් වාර්තා වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බුලත්සිංහල – බෝගහවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවත් අතුරුදන් වූ 4 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

බුලත්සිංහල කොබවක දිවලකඩ කන්දත් නායයාමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.
 
amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    api hira wela inne, mktuh karanna widihak na.. phone ekath battery godak low dan elakiri aweth eken wathura wadi wenawa balan inankota danatama 14ft wiatara.

    help please

    mchn call
    24 hour hotline to give information on disaster situations; 011 2136226
    011 2136136, 077 3957900 - DMC
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ වනවිට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ මාතර දෙණියාය – මොරවක කන්ද සහ කළුතර. – බුලත්සිංහල – බෝගහවත්ත – දෙල්පාවත්ත යන ප්‍රදේශවල නායයාම් වාර්තා වී තිබෙනවා.

    පොලිසිය සඳහන් කළේ බුලත්සිංහල – බෝගහවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවත් අතුරුදන් වූ 4 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

    බුලත්සිංහල කොබවක දිවලකඩ කන්දත් නායයාමෙන් පුද්ගලයන් 8 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

    රත්නපුරය, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.
    :(:(:(:(
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Untitled.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබල මෙහෙ එක එක වල ගෑනුන්ගේ මගුල් හොයනවා. පවු මචන්ලා, ගාල්ල පැත්තේ මිනිස්සු ගෙවල් පිටින්ම යට වෙන්න වහිනවා මේ මහ රෑ. \

    ආපදා උන් කියනවා ලං වෙන්න බැරි තරම් වැස්සලු. එතකොට කවුද බන් ඒ අයව බේරා ගන්නේ.

    news වලට LIVE එකෙක් කතා කළා, ලොරියට යන්න බැරිව පාරේම නවත්වලාලු. දැන් ටිපර් එක ලගටම වතුරලු. තව අඩියක් වගේලු පිරෙන්නම තියෙන්නේ..

    මාවනැල්ලේ, කොලබ ගන්වතුර ගහල ගෙවල් යටවෙලා කදු ණය යනකොට ඔය පැත්තේම උන් කිව්වා මහින්ද චන්දෙ නොදුන්නේ එකේ විපාකෙලු. එත් දැන්.

    මේ ගොන් මිනිස්සු හැමදෙමට චන්ද මගුලක් දාගන්නවා, යට වෙනකොට ඔය එකෙක් නැහැ. චන්දෙ දුන්න මිනිස්සු විතරයි ඉන්නේ..

    ඔය වැල් මගුල හොයන්නේ නැතුව පුළුවන් විදියකින් උදව්වක් වෙමු..

    ආ එහෙම කිව්වද.එහෙනම් හොද වැඩේ ඕකුන්ට.සක්කිලි බයියෝ..:angry: