Breaking : High flood in galle

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,708
    20,997
    113
    adala nene
    උක්කුං බබා;21691125 said:
    Machan, Colombo-Matara highway use karanna epa kiyala thibba.. aththada?

    Matara idan Colombo enna oni..

    Normal Root eke awulak na neda?
    mn ude highway awa
    aulak une ne
    eka lane ekaka side ekka wahala thibba naya yana seen ekkak wenna one (ara parana thena neme)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Matara, morawaka peththa yata wela neda bn :(

    18700157_10209033462899195_349941749262426093_n.jpg


    18620218_10209033463099200_5362847220313512546_n.jpg

    :sorry: :eek:

    Oya patta kohomath yatawenawa machan
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    ගංවතුර අපදාවට ලක්ව සිටින අය බේරාගැනීමට යොදා තිබූ හෙලිකොප්ටර් යානයක් ගාල්ල නෙළුව ප්‍රදේශයේදී කඩාවැටී කිහිපදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් පොලිසිය කියයි.

    :confused::(
     

    baba4

    Banned
    May 20, 2017
    90
    7
    0
    api hira wela inne, mktuh karanna widihak na.. phone ekath battery godak low dan elakiri aweth eken wathura wadi wenawa balan inankota danatama 14ft wiatara.

    help please
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    api hira wela inne, mktuh karanna widihak na.. phone ekath battery godak low dan elakiri aweth eken wathura wadi wenawa balan inankota danatama 14ft wiatara.

    help please

    udawakk illnkota inna place ekak kiypn:)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    ගංවතුර අපදාවට ලක්ව සිටින අය බේරාගැනීමට යොදා තිබූ හෙලිකොප්ටර් යානයක් ගාල්ල නෙළුව ප්‍රදේශයේදී කඩාවැටී කිහිපදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් පොලිසිය කියයි.

    Ane pala :shocked:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ගඟ අවට ජල පෝෂක ප්‍රදේශවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී අැත. අධික වර්ෂාව නිසා ‍නිල්වලා ගඟේ ජල මට්ටමද ඉහළ ඉහළ යාමෙන් මාතර ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී අැති බවද වාර්තා වේ.

    :(:(:(